Beauty
සම සහ සුන්දරත්වයේ ගැටලුවලින් වැළකීම
සුන්දර පැහැපත් සමක් ඕනෑම පුද්ගලයෙකුගේ අපේක්ෂාවයි. නමුත් එම සුන්දරත්වයට, පැහැපත් බවට හානි පැමිණ වීමට විවිධ බාධාවන් නිරන්තරයෙන් ඉස්මතු වේ. මේ ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ:
සම ආශ්රිතව අපට නිරන්තරයෙන් දැකිය හැකි ගැටලු මොනවාද?
ඒවා ඇති වන්නට හේතු
වැළකීමත ගත හැකි මූලික පියවර මොනවාද? යන්නයි.
නිතර සම ආශ්රිතව දැකිය හැකි ගැටලු
සම ආශ්රිත ගැටලු මතු වීම කෙනෙකුගේ රූපලාවන්යටද, ආත්ම විශ්වාසයටද විශාල බලපෑමක් එල්ල කරයි. ඒ අනුව සම ආශ්රිතව පොදුවේ දැකිය හැකි ගැටලු ලෙස පහත ගැටලු දැක්විය හැකිය.
ලප කැලැල්
පැල්ලම්
පිලිස්සීම්
දුර්වර්ණ වීම්
කුරුලෑ
ඉන්නන්
ඉස් හොරි
විවිධ වර්ගයේ බිබිලි
දද
කුෂ්ඨ
අලුහම්
සුදු කබර
පොතු කබර
සම ආශ්රිත ගැටලුවලට හේතු
සම ආශ්රිත ගැටලු ඇතිවීමට හේතු සධක වන කරුණු රාශියක් පවතී. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
අපිරිසිදුකම.
(under the courtesy of goodhousekeeping.lk web)