Life
විවාහයට සූදානම් වන ඔබට...
විවාහය යනු ආදරණීය දෙහදක එක් වීමකි.සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට වැදගත්වන කරුණු රාශියකි.ඔබගේ විවාහ දිනය ගැන ඔබ කෙතරම් සැලකිලිමත් වේද යත්, ඔබගේ මංගල ඇඳුම, ආහාර, විවාහය සිදු කරන ස්ථානය, මල් සැරසිලි සහ එදින මංගල කටයුතු කිසි අතපසුවීමක් නැතිව සිදු වන්නේ දැයි ඔබ වඩාත් සැලකිලිමත් වෙයි.
විවාහය යනු ආදරණීය දෙහදක එක් වීමකි.
සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට වැදගත්වන කරුණු රාශියකි.
ඔබගේ විවාහ දිනය ගැන ඔබ කෙතරම් සැලකිලිමත් වේද යත්, ඔබගේ මංගල ඇඳුම, ආහාර, විවාහය සිදු කරන ස්ථානය, මල් සැරසිලි සහ එදින මංගල කටයුතු කිසි අතපසුවීමක් නැතිව සිදු වන්නේ දැයි ඔබ වඩාත් සැලකිලිමත් වෙයි.
නමුත් ඔබගේ විවාහ දිනයෙන් ඔබ්බට එළැඹෙන කාලය පිළිබඳ සැලකිලිමත් වන්නේ අල්ප වශයෙනි.
එබැවින් ඔබගේ විවාහ දිවිය සාර්ථකව ගත කිරීමට අවශ්‍ය වන කරුණු කිහිපයක් පිළිබඳ අපි පහත සාකච්ඡා කරමු.
අලුතින් විහායට පත් වූ යුවළකට පළමු දරු උපත පමා කිරීමට අවශ්‍ය නම් පහත ක්‍රම භාවිත කළ හැකිය.
Wmqgd .ekSu u