SexEducation
ලිංගිකත්වය සහ චොක්ලට් අතර තිඛෙන්නේ නොසිතෙන සම්බන්ධයක්
ඔබ දනේනේද වැලන්ටයින් දිනයන්හී මෙන්ම විවිධ අවස්තාවලදී පිරිමි පාර්ශවය තම සහකාරියට චොකලට් දීමට හේතුව. මෙය දැනගත්තොත් ඔබ පුදුම වේවි.
චොකලට් කියූ සැනින් ඔබේ කටට කෙල උනනවා ඇති. මන්ද එය ලෝකයේ බොහෝ දෙනා පියකරන රසවත් ආහාරයකි. කුඩා දුදරුවන් අතරේ, ආදරවන්තයින් අතරේ මෙන්ම වැඩිහිටියන් අතරේද චොකලට් සදහා ලැඛෙන්නේ අද්විතීය ස්ථානයක්. චොකලට් හි පවතින රසායනික ද්‍රව්‍ය නිසා එය මගින් අපේ හැගීම් මානසික මට්ටම, ශරීර ශක්තිය, ලිංගික හැගීම් උත්තේජනය කරනවා මෙන්ම නිරෝගීත්වය සදහා ඛෙහෙවින් උපකාරී වේ.
මෙලෙස චොකලට් වලින් ආහාරයකට අමතරව අපට ලබා ගත හැකි ප්‍රයෝජන මොනවා දැයි දැන් බලමු.
1. අපගේ මනෝභාවය සහ හැගීම් උත්තේජනය කිරීම
චොකලට් අනුභව කිරීම ලිංගිකත්වය මෙන් ඉන්ද්‍රීය පිනවීමකි. නැවත සමීක්ෂණ වලට අනුව චොකලට් අනුභව කරන කාන්තාවන් ලිංගිකව හොදින් උත්තේජනය වන අතර ඔවුන් ඉතා හොදි තෘප්තිමත් වේ. එම නිසා චොකලට් ඍදප්බජැ කයැපසජ්ක යන අන්වර්ථ නාමයෙන්ද හදුන්වයි. එම නිසා බොහෝ විශේෂ අවස්තාවන් වලදී තම සහකරු බොහෝ සහකාරියන්ට දැනුවත්ව හෝ නොදැනුවත්ව චොකලට් තෑගී කරයි. අදුරු පැහැති චොකලට් වල ඡෑA හෙවත් ඡයැබහකැඑයක්පසබැ නම් රසායනික සංයෝගය අන්තර්ගත වේ.
එමෙන්ම මෙම රසායනික සංයෝගයට ආශාව සහ සතුට වැනි හැගීම් ඇතිවන ඉන්ද්‍රීයන් උත්තේජනය කිරීමේ හැකියාව පවතී.
2. හෘදයේ නිරෝගී ක්‍රියාකාරිත්වයට උපකාරී වේ.
ඔබ දන්නවාද හෘදයේ නිරෝගීභාවය සහ නිරෝගී ලිංගික ජීවිතය අතර ඍජු ක්‍රියාකාරිත්වයක් පවතින බව. විද්‍යාඥන් සොයා ගෙන ඇති පරිදි තද පැහැති කොකෝවා ගෙඩි වලට රුධිර පීඩනය අඩු කිරීමේ හැකියාවක් පවතී. එමෙනම් එයට ශරීරයේ නිපදව විෂ රසායනික ද්‍රව්‍ය මගින් ෙසෙල වලට සිදුකරන හානිය අවම කිරීමේ හැකියාවක්ද පවතී.
3. ලිංගික අවයව වලට සපයන රුධිර ප්‍රමාණය වැඩි කරයි.
චොකලට් හි අන්තර්ගත ඇමයිනෝ ඇසිඩ් සංගටක ඔබ සහ ඔබගේ සහකාරියගේ ලිංගික ක්‍රියාවන් ස්වභාවිකව උත්තේජනය කරනු ලබයි. එහිදී සිදු කරනු ලබන්නේ ඔබේ ලිංගික අවයව වලට සපයන රුධිර ප්‍රමාණය වැඩි කර එම ඉන්ද්‍රීයන් සක්‍රීය කිරීමයි.
4. චොකලට් හි අඩංගු සංයෝග මගින් එකිනෙකා අතර ඇති වන සම්බන්ධකම වැඩි දියුණු කරයි.
5. ඔබගේ රසාංකුර වැනි රසයන්ට උත්තේජනය වන ප්‍රදේශ උත්තේජනය කරනු ලබයි.
අවසාන වශයෙන් ඔබ මතක තබා ගත යුතු වැදගත් කරුණක් නම් චොකලට් වැඩිපුර අනුභව කිරීම මගින් දේහයේ සීනි මට්ටම සහ දේහයේ බර වැඩි විය හැකිය.