SexEducation
ලිංගික සංසර්ගයේ යෙදෙන්න කලින් ලිංගික ශක්තිය වර්ධනය කරගන්නේ මෙහෙමයි
ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්පිරිමියකුගේ පෞරුෂයට වඩාත් වැදගත් සාධකයක් වනුයේ ඔහුගේ ලිංගික සක්්රීයතාවයයි. එය දුර්වල නම් ඔහුගේ පෞරුෂයට යම් බලපෑමක් ඇතිවේ. බොහෝ පිරිමින් මානසික පීඩාවට පත් වන්නේ ද ඇතැම්විට පවුල් ජීවිත තුළ අර්බුද හට ගන්නේද මෙම ලිංගික සක්්රීයතාව පිළිබඳ ගැටලූ මතුවූ විටදීය.
පුරුෂ ශක්තිය සහිත පිරිමියා ආයුර්වේදයේ ශුක්්රාණු හඳුන්වනු ලබන්නේ පිරිමියකුගේ පෞරුෂය විදහා දක්වන එක් ලක්ෂණයක් ලෙසය. සක්්රීය ශුක්්රාණු සහිත පිරිමියකු තුළ ආකර්ෂ