SexEducation
ලිංගික එකතුවීමකදී ඉක්මනින් ශුක්‍රානු පිට වීම වලක්වා ගත හැකි පහසුම ක්‍රම
ලිංගික එකතුවීමකදී ඉක්මනින් ශක්රානු පිට වීම බොහෝ තරුණයන් මුහුණ දෙන ප්‍රශ්නයක්. මේ නිසා බොහෝ තරුණයෝ මානසික කඩා වැටීමකට ලක් වෙනවා. නමුත් එය සාමාන්‍ය තත්වයක්. ඕනෑම කෙනෙක් පළමු ලිංගික එකතුවේදී විනාඩි දෙකක් තුනක් වීම සාමාන්‍ය දෙයක්. ඒ සදහා බලපාන කාරණා බොහොමයක් තිඛෙනවා