Beauty
ලස්සන, Sexy Lips දෙකක් ලබා ගන්න රහසක්
අපි දන්නවා, අද ගොඩක් අපේ ගෑණු ළමයි ආසයි ලස්සනට ඉන්න. ඒක නිසාම, එයාල ගොඩක් එයාලගේ body එක ගැන සැළකිලිමත් වෙනවා. ලස්සන හිසකෙස්, ඇස්, නියපොතු, සමේ පාට වගේම ලස්සන තොල් දෙකක් තිබීමත් ඔයාලට වැදගත් කියලා අපි දන්නවා. ඒක නිසා, අද අපි කියන්න යන්නේ කොහොමද ලස්සන ඒ වගේම sexy lips දෙකක් ලබා ගන්නේ කියලා.
01. දෙතොලේ මැරුණු සම දිනපතා ඉවත් කරන්න - මේ සදහා ඔයාට දත් මදින brush එකක් (හැබැයි ඔයා දත් මදින බුරුසුව නෙමේ, වෙනමම බුරුසුවක් තබා ගන්න) ගෙන එයට vaseline ස්වල්පයක් දමා මෘදු ලෙස ඔබේ තොල් පිරිමදින්න පුළුවන්.
02. Lips වලට ගැළපෙන හොඳ balm එකකින් lips හොදට condition කරන්න.
03. කාලයකට සැරයක් ඔබේ ලිප්ස්ටික් මාරු කරන්න - Matte shades වල pigment ගොඩක් තියෙනවා, ඒ වගේම moisturising ingredients ගොඩක් අඩුයි, ඒක නිසා ඔයාගේ ලිප්ස් වල moisture ගතිය තියෙන්නට non-matte ලිප්ස්ටිකුත් use කරන්න.
04. තොල්වල එන deeper lines සහ wrinkles (aging signs of your lips) වලක්වා ගන්නට, ලිප්ස් වලට හොඳ anti-aging cream එකක් පාවිච්චි කරන්න.
05. නිවැරදි lip line technique පිළිපදින්න - ඔයාගේ lipstick shade එකට වඩා තද පැහැති line color එකකින් lip line එක ඇඳ ගන්න. ඊට පස්සේ side edge use කරලා colour එක ඇතුලට විහිදුවා ගන්න.
06. ඉර එළියෙන් lips ආරක්ෂා කර ගන්න
07. දෙතොල් වලට හානියක් වන නරක පුරුදු වලින් වලකින්න (දුම්බීම, තොල්පොටවල් සැපීම, ලෙවකෑම ආදිය)
මේ beauty tips ඔයා follow කලොත් ඔයාටත් ලස්සන sexy lips දෙකක් ලබා ගන්න පුළුවන්.
yeheliya.lk
(under the courtesy of goodhousekeeping.lk web)