SexEducation
යාලු වෙලා ඉන්න කෙල්ලගේ කන්‍යාභාවය තියනවද කියලා හොයන්නේ මෙහෙමයි
මහපටගිල්ලත් දබරඟිිල්ලත් දෙපසට කළ විට ඇඟිිල අතර සමේ ඝනකම
ඕක බලා ගන්න පුලුවන්.කුඩා තොල් සගල දෙපසට කලාම පේනවා
කිසිම දිනක ලිංගිකව හැසිරීමකට,ලිංගිකව එක්වීමක් සිදු නොවී සිටිනා ගැහැනියක හෝ පිරිමියකු සතුව කන්‍යාභාවය කියන අවස්ථාව පවතිනවා..
ඉතින් ගොඩ දෙනෙක් මේ කන්‍යාභාවය පිරිමින්ට වැලිඞ් කියලා මීට කලින් දැනන් හිටියද?
කොහොමද පිරිමින්ව අදාල වෙන්නේ පිරිමින්ට කන්යාපටලයක් නෑනේ...
ඔව්.පිරිමින්ට නෑ තමයි.. කන්‍යාභාවය, කන්යාපටයක් පැවතීම යන සාධකය මත තීරණය වෙන්නේ නෑ..(එකගද නැද්ද?? මේ කතාවට එකග අය ගැන මට සතුටුයි..ඔක්කොමලම අග වෙනකන් කියවන්න...ෆ
ඉතින් අද සමාජයේ බොහොමයක්ම ආසියානුවන් මේ කාන්තාවන්ගේ පතිවත කන්යාපටලයක් මත තීරණය කිරීමට පෙළඹී සිටිනවා.
මේ කන්‍යාපටලය නොහොත් කුමරිච්ඡුදය පිහිටා තියෙන්නේ, හරියම කුඩා තොල් සගලට (කනිය අධරයටෆ පිටිපස්සෙන්.නැත්තම් යෝනි මාර්ගයේ බාහිරට විවෘත වන ස්ථානයට ඉතාමත් ආසන්නයේ... ඔව්.. ඕක බලා ගන්න පුලුවන්.කුඩා තොල් සගල දෙපසට කලාම පේනවා.ඔය පල්ලෙහා තියෙන්නේ....කන්‍යාපටලය/කුමරිච්ඡුදය
හරි...ඊළගට මේ කියන කන්‍යාපටලය පිරිමින්ට නෑ කියලා ඔබ දන්නවා.ගැනැනුන් තුළ පමනයි දැක බලා ගත හැකි වන්නේ..ඉතින් ගැහැනු අයගෙත් සියලුමදෙනාට කන්‍යාපටලය තියෙනවද....??? උත්තරය නැත.. මේ පටලය අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ වගේම මේ පටලය හැමෝගෙම එක විදියක් වෙන්නෙත් නෑ ආදී ආකාර කීපයක් ගන්නවා..නම් තේරුනේ නැති උනාට කමක් නෑ..ඔය පල්ලෙහායින් රූප පෙල දැක්කම තේරෙයි ආකාර කොච්චර තියෙනවද කියලා....
ඒ වගේම තමයි මේ පටලයේ ඝනකමත් එකිනෙකාගෙන් වෙනස් වෙනවා.ඉතාමත් තුනීම පටලයක ඉඳන් මහපටගිල්ලත් දබරගිල්ලත් දෙපසට කළ විට ඇගිල අතර සමේ ඝනකම තරම් ප්‍රමාණයක් දක්වා (ඇගිලි කරු අතර සමෆ මේ අගය වෙනස් වෙනවා..
ඉතින් මේ ඝනකම ඉතාමක් අඩු පටලයක් තියෙන කාන්තාවකගේ ලිංගික එක්වීමකදී රුධිර වහනයක් වෙන්නෙනම නෑ වගේ.
ඒ වගේම සමහර දෙනෙක්ගේ මේ පටලය නැති වෙන්න පුලුවන්..එතකොට කොහොමවත් රුධිර වහනයක් නෑ..
සෑහෙන්නම ඝනකමක් තියෙන කෙනෙක්ගෙන් තමයි රුධිර වහනයක් වෙන්නේ..(ඔන්න ඒක ඕනම කට්ටිය ඉස්සෙල්ලම ඒ ගැන බලල හොයා ගන්න එකයි ඇත්තේ...ෆ
දැන් ආයෙත් ප්‍රශ්නේ කොහොමද බලන්නේ කියන එක නම්..ඇත්තටම දොස්තර කෙනෙක් ගාවට දෙන්නටම මේ ගැන එකගතාවයකට ඇවිත් යන්න පුලුවන්..
මේ කියන කන්‍යාපටලය බිඳී ගිය හැකි ආකාර තමයි,
ප්‍රධානවම ලිංගික එක්වීම...
(සමහරු ඉන්නවා එයාලගේ එහෙම උනා කියලත් පටලය බිඳී යන්නේ නෑ...ඒක ඇදීමකට ලක් වී ක්‍රියාවලිය අවසානයේ තිබුන ආකාරම ගන්නවා..දැන් එහෙම කියලා ඒ වගේ තියෙන කට්ටිය ඒ වැඬේට යන්න එපා...හැමෝගෙම එහෙම වෙන්නේ නෑ... ඉතින් එහෙම බැලුවම මේ පටලය නොබිඳුන කෙනාට කීහිපදෙනෙක් එක්ක වෙන්නත් පුලුවන් නේ.. එයා කන්‍යාවක් ද..කොච්චර අසාධාරනද?? ෆ
තව කට්ටිය කියනවා කකුල් ඇදෙන ක්‍රීඩා කලාමත් ඕක නැති වෙනවා කියලා..
(විශේෂයෙන්ම ජිම්නාස්ටික්,කික්බොක්සින් වගේ ෆඅනේ එහෙම නෑ...ගෑනු ළමයි එහෙම නම් ඒ ක්‍රීඩාවල යෙදෙන එකකුත් නෑ.අන්තිමට වැද්ද කල කෙනෙක්ටත් කියන්න පුලුවන් මම ජිම්නාස්ටිස් කලා නේ ඒ කාලේ..ඒ නිසා තමයි ඕක වෙන්න ඇත්තේ කියලා.. ඒත් බයිසිකල් පැදීමෙදී (පැද්දා කියලා වෙන දෙයක් නෑ...ෆ
පිරිමි අයට වෙනම ම බයිසිකල් ජාති දෙකක් තියෙනවා. අර මැද තියෙන පොල්ල..කස්ටිය ඉඳන් යන්නේ..(ආන්න ඒකෆ ගැනු බයිසිකල් වල තියෙන විදිය වෙනස්...ඉතින් ඩපිරිමි බයිසිකලයක් පැදන් යන ගෑනු ළමයෙක්,හදිසි අනතුරක් නිසා හිඳ සිටින ආසනයෙන් ඒ පොල්ල මතට අදාල ප්‍රදේශය ස්ථාන ගත වන විදියට ඇදන් වැටුනොත් මේ පටලය,ඒ විතරක් නෙමෙයි...මූත්‍රාශ විවරයට පවා තුවාල සිදුවිය හැකියි...ඩඉතින් ඔය ඔක්කොම එකට පෙල ගැහිලා සිදු වෙන්න පුලුවන් අනුපාතය සෑහෙන්නම අඩුයි. කරුමෙට උනොත් ඇරෙන්න..(උන අවස්ථා තියෙනවාලු.ඒ නිසාලු දෙගොල්ලන්ට දෙවිදියකට බයිසිකල් නිර්මාණය කරන්නේ...ෆ
හරි දැන් ඇයි මේ දේ ගැන මෙච්චරටම කතා කළේ...
අපේ සමාජයේ මේ දේ ගැන තවමත් 90්‍රක්ම මේ කන්‍යාභාවය, කන්‍යාපටලයේ පැවතීම,බිඳීම යන කරුණ මත තීරණය වන නිසා..ඇත්තටම යාලුවනේ..උපදේශනය දී සෑහෙන්නම විවාහක යුවල වල් අතර ඇති වෙලා තියෙන ප්‍රශ්න වල මූලාරම්භය ලු මේ කරුණ..(එයාලා එන්නේ නෑ..මෙයා ගේ එහෙම එකක් එදා උනා කියාගෙන..ඒත් අන්තිමට නවතින්නේ එතනින්..ෆ
මංගල රාත්‍රියේ (සිංහලෙන් හනිමූන් කියන්නේෆ රුධිර වහනයක් සිදු වීම/නොවීම කියන දේ...මෙච්චරම ඇයි කට්ටිය වැදගත් කර ගන්නේ. නරකම වැඬේ කියන්නේ සමහරු මේ අවුල අදින්න ගන්නේ බැඳලා ළමයි දෙන්නෙක් තුන්දෙනෙකුත් හදා ගත්තට පස්සේ...එතකොට සෑහෙන්නම ගේමක් දෙන්න ඕන මේ අවුල් ගොඩ දාන්න...තේරුම් කරලා දෙන්න...සමහරවිට එයාලා දන්නෙත් නෑ...ඒ මංගල රාත්‍රී සිදුවීම හිතේ තියාගෙන ඊට පස්සේ වැඩකරපු පිරිමි ඉන්නවා.
ඒත් ඒ නිසා ප්‍රශ්න හට ගන්නවා ඔහුටවත් නොදැනී..විශේෂයෙන්ම මේ ලෙඬේ ගොඩක් වෙලාවට අදින්නේ නැන්දම්මලා.. ඉතින් ඒ නිසා යාලුවෙන දෙන්නෙක්ගෙන්..පිරිමි ළමයා හෝ එයාගේ පවුලේ උදවිය විශේෂයෙන් නැන්දම්මා මේ ගැන වොරීඞ් කියල දැනෙනවා නම් විතරක් ඒ වගේම තමන් කලින් ලිංගිකව එක්වෙලත් නැත්තම්..ගෑනු ළමයට බය නැතුව පුලුවන් ඒ පිරිමි ළමයත් එක්ක ගිහින් ඹෙඩිජඅල් ක්එර්ටිෆ්ය් කර ගන්න..බය වෙන්න එපා..මේ වෙද්දි ලංකාවේ මේ දේ වෙනවා.ගිහින් ක්එර්ටිෆිජඅටෙ එක එක්කො නැන්දම්මටම දෙන්න අරන් තියා ගන්න කියලා..
හරි එහෙම ගිහින් බලනකොට නැති උනොත්...???
එතකොට දොස්තරට කියන්න පුලුවන් පටලය කැඩිලද මුල ඉඳන්ම නැතිද කියලා...ඉතින් ළමයි දෙන්නෙක් විතර හදාගත්තට පස්සේ ඕන උන කාලෙක කරගන්න බැරිද?? (කෝච්චිය ගිහින් ඉවරයි..කියලා තමයි එතකොට නම් කියන්න වෙන්නේ....ෆ
සමහර කට්ටිය ඕක තියෙනවද? නැද්ද? කියලා බලන්න කලින් ලිංගිකව එක්වෙනවා.අසාර්ථකම පියවරක්. බඳින්න කලින් ලිංගිකව එක්වීම...නොකල යුතුම දෙයක්... ඩඅපිට හොඳනම් උඹට මොකද කියලා අහන කට්ටියත් ඉන්නවා,ඇත්තටම කියන්න වෙන්නේ කසාදයට කලින් ප්‍රෙග්නන්ට් උනාම ඇබෝෂන් කන්න දුවන කෙල්ලෝ විශේෂයෙන්ම උදව් ඉල්ලන් එක කොල්ලොන්ගෙන් තමයි..අහන්න ඕන.දැන් කොහොමද...කියලා..ඩ සමහරවෙලාවට කසාදයට පෙර පිරිමි ළමයා ජීවිත හානියකට ලක් උනොත් අර කෙල්ලට යන කල...එහෙම දේවලුත් වෙලා තියෙනවා...
ඉතින් ජීවිතේ අපිට වරදින්න පුලුවන්..වැරදුන තැන් වැඞී යාලුවනේ අද සමාජයේ..ඉතින් වරදක් උනා නම් ඒ ගැන විවාහයක් දක්වා දුරදිග යන්න කලින් තමන්ගේ පිරිමි ළමයට කියන්න ගෑණු ළමයට පුලුවන් වෙන්න ඕන..ඉතින් එයා දාලා ගියොත් ...ඉතින් ගියා දෙන්..ඌව බැන්දොත්..උඹ ජීවිතයම අපායක් කරගන්නවා නංගියේ.....සමහරු ඉන්නවා බැඳලා ළමයිත් හදලා ඒත් අවු 19දි විතර ජීවිතේ යම් වැද්දක් වෙලා තියෙනවා..ඒ ගැන හිතේ සෑහෙන්නම මානසික පීඩනයක් තියෙනවා. ළමයි ඉන්නකොට ඒක තවත් වැඩි වෙනවා.ස්වාමියා දැන ගත්තොත් මාව ළමයි එක්ක දාලා යයි..ළමයි මම ගැන මොනවා හිතයිද කියලා..හිතෙන් විඳවමින් මට්ටමට ආපු අය.
සමහරවිට ඒ ගැනයම් අවස්ථාවක දැන ගත්තොත් ස්වාමියා..ඩඉතින් කමක් නෑ...මම ඔයාට හැමදාමට ආදරෙයි මට අතීතය වැදගත් නෑ...ඩ කියලා කියුවොත් අරයා මෙච්චර කල් විඳවලා තියෙන්නේ විඳ නොවිය යුතු දෙයක් නේද??ඉතින් සම්බන්ධයක් පටන් ගන්න කලින්ම ඒ ගැන කියන්න..එයා අකමැති නම් ඒ දේ නැවතෙයි. කැමති නම් ඔයාට ඇත්තටම ආදරෙයි නම් හැමදාටම ළගින් ඉඳීවී....
ඊළග ප්‍රශ්නේ ඉතින් ඒ වගේ හිතන ආදරය ගැන විතරක් හිතලා, පටලයක් ගැන නොහිත තීරණ ගන්න කොල්ලො ඉන්නවද? කොහෙද ඉන්නේ.....අපෝ ඉන්නවා..