Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
Health
මොළය සුරකින ෆෝලික් අම්ලය
ෆෝලික් අම්ලය නැතිනම් ෆෝලේට් ලෙස හඳුන්වනු ලබන්නේ විටමින් බී සමූහයට අයත් එක් විටමිනයකි. කොළ පැහැති ශාකපත්‍ර වලට ඉංගී්රසියෙන් පවසන ෆෝලිඑජ් සහ නමින් මෙම ෆෝලේට් සහ ෆෝලික් අම්ලය යන වචන බිඳ විත් ඇත. ඉන් හැඟෙන පළමු අදහස නම් ෆෝලික් අම්ලය වැඩිපුරම ලබාගත හැක්කේ පලා (පත්‍ර) මාර්ගයෙන් බවය.
ෆෝලික් අම්ලය පෙර දැක්වූයේ ශරීරය තුළ රුධිර සෛල නිපදවීමට අත්‍යවශ්‍ය වූ විටමිනයක් ලෙසය. යකඩ, සයන කොබලමින් (විටමින් බී - 12), සී විටමිනය සහ ෆෝලික් අම්ලය එම කාර්යයයේදී අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරනු ලබයි.
ස්නායු වර්ධනයට අවශ්‍යය
එහෙත් පසු කලක ෆෝලික් අම්ලය පිළිබඳව කළ අධ්‍යයන මඟින් හෙළිදරව් කර ඇත්තේ මවගේ කුස තුළ වර්ධනය වන බිළිඳු කලලයෙහි නිසි වර්ධනයට විශේෂයෙන්ම කලලය තුළ ස්නායු පද්ධතිය වර්ධනයට ෆෝලික් අම්ලය තිබීම අත්‍යවශ්‍ය බවය.
දරු පිළිසිඳීමට පෙර ලබාගන්න
බිළිඳාගේ ස්නායු පද්ධතියට, විශේෂයෙන්ම ස්නායු නාළයන්ට (නියුරන් ටියුබ්) සිදුවිය නැති අබාධ වැළැක්වීමට ෆෝලික් අම්ලය වැදගත් වෙයි. ස්නායු නාළ ආබාධ අතරින් ඉතා දරුණු ආබාධයක් වන දෙබුන් කශේරුව (ස්පයිනා බිෆිඩා) නම් තත්ත්වය ඇතිවීමට පවත්නා හැකියාව සියයට 50 -70 අතර ප්‍රමාණයකින් වැළැක්වීමට ගර්භණී සමයට පෙර සිට ෆෝලික් අම්ලය ගැනීම යෝග්‍ය වේ. එහෙත් මේ සඳහා දරු පිළිසිඳීම ඇති වීමට පෙර මාස 1 සිට අවුරුදු 1 ක කාලයක් දිනපතා ෆෝලික් අම්ලය ගැනීම අවශ්‍ය බව වෛද්‍ය මතය වේ. මේ සඳහා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු නිර්දේශ කරන්නේ දරු පිළිසිඳීමක් ගැන සිතූ දා සිටම ෆෝලික් අම්ලය ගැනීම කළ යුතු බවයි. එය දරු පිළිසිඳීමට මාස 3 කට පෙර සිට පිළිසිඳීම සිදුව මාස 4 ක් ගතවන තුරු දිනපතා ෆෝලික් අම්ලය ගැනීම අවශ්‍යයයි. මෙම නිර්දේශය ස්නායු නාළ ආබාධ අවම කිරිම සඳහාය.
ෆෝලික් අම්ල පෙති නොකඩවා ගන්න
රුධිර සෛල (රක්තානු) නිෂ්පාදනය නව සෛල ජනනය සහ අක්මාව නිරෝගිව තබා ගැනීම සඳහා ෆෝලික් අම්ලය දිගටම ගැනීම ගර්භණී මවක් සිදු කළ යුතුය. ආහාරයෙන් පමණක් සිය ෆෝලික් අම්ල අවශ්‍යතාවය සපුරා ගැනීම අසීරු නිසා ඇය සායනයෙන් ලබාදෙන ෆෝලික් අම්ල පෙති ගැනීම නොකඩවා කළ යුතුය.
සාමාන්‍ය වැඩිහිටියෙකුගේ දෛනික ෆෝලික් අම්ල අවශ්‍යතාවය මයික්‍රෝ ග්‍රෑම් 400 ක් වුවත් ගර්භණී සමයේදි එය මයික්‍රෝ ග්‍රෑම් 600 දක්වා ඉහළ යැවෙයි. ඒ නිසාම ආහාරයෙන් පමණක් ෆෝලික් අම්ල අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකි වේ.
වැඩිහිටියන්ටත් අවශ්‍යයි
මේ අතර වැඩිහිටියන්ට ද ෆෝලික් අම්ලය අත්‍යවශ්‍යය. නීරක්තිය (ලේ අඩුකම), ඇල්ෂයිමර් නම් ස්නායු රෝගය වැළැක්වීමට මෙන්ම හෘද රෝග ඇතුළු බෝ නොවන රෝග රාශියක් වැළැක්වීමට ද ෆෝලික් අම්ලය උපකාරී වෙයි.
ෆෝලික් අම්ලය අඩංගු ආහාර වර්ග කිහිපයක් මෙහි සඳහන්ව ඇත.
පැපොල්
මධ්‍යම ප්‍රමාණයේ පැපොල් ගෙඩියකින් මයික්‍රෝ ග්‍රෑම් 116 ක් පමණ ලැබේ. කෙසෙල්, අන්නාසි, ඇඹරැල්ලා ආදී පලතුරු තුළින් ද ෆෝලික් අම්ලය ලද හැකිය.
නිවිති
පිසූ නිවිති කෝපයකින් මයික්‍රෝ ග්‍රෑම් 263 ක් තරම් ෆෝලික් අම්ල ප්‍රමාණයක් ලද හැකිය. කොළ පැහැති සෑම එළවළුවකින්ම ෆෝලික් අම්ලය ලද හැකිය.තම්පලා, කරපිංචා, මුකුණුවැන්න, සාරණා, ගොටුකොළ ආදිය ඉන් ප්‍රධානය.
එළවළු මගින්
බණ්ඩක්කා,බීට්, මෑකරල් ආදී එළවළු තුළින් ද වෙනත් බොහෝ එළවළු මඟින් ද ෆෝලික් අම්ලය ලැබේ.
පියලි ඇට
පිසූ (තැම්බූ) කෝප්ප භාගයකින් මයික්‍රෝ ග්‍රෑම් 179 ක ෆෝලික් අම්ල ප්‍රමාණයක් ලද හැකිය.
සෝයා බෝංචි, මුං, උළු දු, කව්පි, පරිප්පු, කඩල, රටකජු, මෑ ඇට, බෝංචි ඇට මෙන්ම ගී්රන්පීස් තුලද සැලකිය යුතු ෆෝලික් අම්ල ප්‍රමාණයක් අඩංගු වේ.
(මෙහිදී ඇති අගයන් දළ වශයෙන් සලකන්න.)
දොඩම් යුෂ
දොඩම් යුෂ කෝප්පයකින් මයික්‍රෝ ග්‍රෑම් 72 ක ෆෝලික් අම්ල ප්‍රමාණයක් හිමි වෙයි.
දෙහි, පැණි දොඩම්, නාරන් ආදී දොඩම් කුලයට අයත් සෑම පලතුරකින්ම සැලකිය යුතු ෆෝලික් අම්ල ප්‍රමාණයක් සැපයෙයි.
Wmqgd .ekSu
wdfrda.Hd
mqj;a m; weiqfrks
Related
Health
නිරෝගී දරුවෙකු යනු කායිකවත් මානසිකවත් නිසි ලෙස පෝෂණය වූ දරුවෙකි. ඒ නිසාම දරුවෙකුගේ කායික වර්ධනය වෙනුවෙන් මව්වර
Health
අතීතයේ අපේ මුතුන් මිත්තන් ආහාරයට ගත් බොහෝ ධාන්‍යය වර්ග අතරින් කොල්ලු වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. දහසකුත්
Health
අම්ම කෙනෙක් වෙනවා කියන්නේ මේ ලෝකේ තියෙන සංකීර්ණම ක්‍රියාවන්ගෙන් එකක්. කුමාරතුංග මුනිදාසයන් මව යන්නට “මවන්නා” ල
Health
ලස්සන කියද්දීම හැමෝම හිතන්නේ මූණ සුදු කර ගන්න එක තමයි ඉතින් ලස්සන කියන්නේ කියලා. ඒත් සුදු මුණ දිහා බලලා කකුල්
Health
මතකය යනු මුළු ජීවිතයටම වැදගත් වන අමතක කළ නොහැකි ක්‍රියාවලියකි. සමහර විට අපට යම් දෙයක් මතක තබාගැනීමට අපහසු වීම
Health
අපිට ඉතාමත් වැදගත් දේවල් ගැන කියන විට කතාවට කියන්නෙ ඇස්දෙක වාගේ රැකගන්න කියලායි. දියවැඩියා රෝගින් සම්බන්ධයෙන්
Health
තරුණ පිරිස අතර වැඩියෙන් දකින්න ලැබෙන ලජ්ජාවට පත් කරන හමේ රෝගයකි, අළුහම්. එය අද සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආ
Health
වතුර කියන්නේ අපේ මිතුරෙක්. අපිව නිරෝගිව තියන්න වැඩිපුරම අපිට උදවු වෙන්නේ වතුර.නීරෝගීව සිටීමට වගේම ශරීරයේ බර
Health
උදර ආශ්රිත මේද තට්ටු නිසා කරදරයට පත්වන පිරිසට මෙය ඉතා වැදගත් වට්ටෝරුවකි. මෙම වට්ටෝරුව උදරය ආශ්‍රිතව විශේෂයෙන්
Health
ඔබට දරු ඵල නැතුව සිතින් දුක්වුනාද? එහෙනම් අදම වරකා සහ වැල කන්න පෝෂ්‍ය ගුණයෙන් සපිරි ආහාර ලෙස වර්තමානයේ බොහෝදෙ
Health
ලස්සන සිරුරක් තිබෙන, ලස්සන හමක් සහ පෙනුමත් තිබෙන සමහර කාන්තාවන් බෙල්ලට තදවෙන්න ඇඳුම් ඇඳෙගෙන යන්නේ එක්කෝ ඒ තමන්
Health
සමහර කාර්යාලවලදි, මග තොටදි ඔබේ යාළු මිත්‍රයන් ඔබට කියනවා ඇති ‘ආ දැන් බඩ එහෙම දාලා ඇවිත් තියෙන්නේ..කෑම හොඳයි වග
Health
මාතෘකාව කියවනකොටම මේ වෙනකොට තේරෙන්න ඕන මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඇත්ත කතන්දරේ තමයි විසි එක් වෙනි සියවස
Health
ලොව පුරා සිදුකළ සමීක්ෂණයකට අනුව කාන්තාවන් ගෙන් 80% ක් වැරදි තනපට පළදින බවට සොයා ගෙන ඇති බව ඩේලි මේල් වෙබ් අඩවි
Health
සමාජයේ වයස්ගත ජනගහනය අතර සුලබ රෝගී තත්ත්වයකි අංශභාගය. අංශභාග රෝගය ඇතිවීමට හේතු කිහිපයක්ම බලපාන අතර ඒවායින් ස
Health
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ කන්‍ය පටලය ගැන කොල්ලෝ හිතාගෙන ඉන්න විකාර මත...
♥ ඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද? එසේ නම් එයට හේතුව මෙය විය හැකියි...
♥ අංශභාගය රෝගය ගැන ඔබත් දැනගන්න.මේ රෝගය ඔබටත් හැදෙන්න කලින් මේ දේවල් කරන්න....
♥ පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්ෂණ 12 ක්...
♥ හැමදාම වෙරළු ගෙඩි 15 බැගින් කන්න...
♥ කාටිලේජ වර්ධනය කරමින් දණහිස් වේදනා සුවපත් කරන ස්වාභාවික ඖෂධ වට්ටෝරුව…....
♥ පිළිකාවක් වේලාසනින්ම හදුනා ගන්නේ මෙහෙමයි වටිනවානම් SHARE කරලා ජීවිතයක් රැකගන්න...
♥ දරුපල නැති අම්මලාට දරුවන් ලබන්න 100% සාර්ථක ඉපැරණි රහස් ඛෙහෙත් වට්ටෝරුවක්...
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health-4483.html" title="sinhala-articles-
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health">
♥
සිනි වැඩිද? සිනි අඩුද? දොස්තර මහත්තයා ලියලා දෙන පරික්ෂා ගැන දැනුවත්ද?
...
♥ වේගයෙන් බර වැඩි වෙන්නෙ අැයි කියල දන්නවද?...
♥ කණ්ණාඩියෙන් බලා මුඛ පිළිකා හදුනාගමු !...
♥ මත්පැන් නිසා අක්මාව විනාශ වන්නේ මෙහෙමයි...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි