රූපලාවණ්‍ය ශිල්පී
ප්‍රදීප් දර්ශන
ආලේපන භාවිතය
ඔබ පාවිච්චි කරන සියලු ආලේපන වර්ග, ඉතා හොඳ වර්ගයේ ප්‍රමිතියකින් යුතුව තෝරා ගත යුතුයි. අනෙක් කාරණය වනුයේ මේ සියලු ආලේපන වර්ග ඔබේ සමේ වර්ණය හා ගළපා ගැනීමයි. මේකප් එකක් කිරීමේදී මුලින්ම සමට ගැළපෙන තදමබා්එසදබ වර්ගයක් තෝරා ගත යුතුයි.
තෝරා ගත් තදමබා්එසදබ වර්ගය ඉතා මෘදුව මුහුණේ ආලේප කරන්න. තදමබා්එසදබ තවරා ගත් ස්පොන්ජ් එක මෘදුව සම මත තෙරපන්න එවිට හොඳින් ආලේපන සමට උරාගනී.
තදමබා්එසදබ ආලේප කළ පසු එයට ගැළපෙන තසබසියසබට ඡදආැර වර්ගයක් තෝරා ගන්න. බොහෝ දෙනකු ඡදආැර ආලේප කරනුයේ ඊරමිය එකකිනි. එහෙත් ඡදආැර ආලේප කිරීමට හොඳම ක්‍රමය වන්නේ ඡදආැර ර්ථීභටට එකක් භාවිත කිරීමෙනි. තසබසියසබට ඡදආැර තවරා ගත් ඡමෙෙ එක මුහුණ මත හොඳින් තෙරපන්න. මෙසේ ආලේප කර ගත් බේස් එක පැය අටක පමණ කාලයක් මුහුණ මත තබාගත හැකිය.
ඔබේ ශරීරයේ සම විවිධ වර්ණයන්ගෙන් දිස්වනවාට වඩා එකම වර්ණයකින් දිස්වීම අන්‍යයන්ගේ ඇසට ප්රියදායක බවක් එක් කරයි. එනිසාම ඔබේ මුහුණේ තවරන ත්මබා්එසදබ වර්ගයම ඔබේ ශරීරයේ ඇඳුමෙන් නිරාවරණය වන සෑම තැනකම ආලේප කරන්න. එවිට ඔබේ බාහිර සමේ වර්ණය පොදු වර්ණයක් බවට පත්කර ගත හැකියි.
ඇසේ ලස්සන
ඇහි බැම ඇසේ ස්වාභාවිකත්වය ඉක්මවා හැඩ ගැන්වීමෙන් මුහුණට ලස්සනක් එක් නොවේ.
ස්වාභාවික ලෙස පවතින ඇහිබැමිවල හැඩය වෙනස් කිරීමට යෑමෙන් මුහුණේ පෙනුම විරූපී වී යා හැකිය. ඇහි බැමි හැඩ කිරීම සඳහා ෑහැ ඉරදඇ චැබජසක තෝරා ගැනීමේදී තද කළු පැහැයට වඩා දුඹුරු පැහැයට මුල් තැනක් දෙන්න. තද කළු ඇහි බැමි මත ආලේප කළ විට මුලින්ම මුහුණේ කැපී පෙනෙනුයේ ඇහි බැමිය. එය මුහණේ අනෙක් අවයව අතරින් කැපී පෙනේ. නමුත් ඇහි බැමි ඇඳීමේදී දුඹුරු වර්ණය භාවිත කිරීමෙන් ස්වාභාවික පෙනුම ආරක්ෂා කර ගත හැතිය.
ෑහැ ිය්ාදඅ ආලේප කිරීමේදී වුවද වඩාත් සැලකිලිමත් විය යුත්තේ සහභාගි වන අවස්ථාව පිළිබඳවය. දහවල් කාලයේදී නම් ඉතා ළාවර්ණ ආලේප කිරීම සුදුසුය. ඔබට හැකිනම් ඔබ අඳින ඇඳුමේ වර්ණයට වුවද ෑහැ ිය්ාදඅ ගළපා ගත හැකිය. ඔබට අවශ්‍ය නම් වර්ණ කිහිපයක ෑහැ ිය්ාදඅ ආලේප කරගත හැකිය. නමුත් ආලේප කළ වර්ණ එකිනෙක වෙන් වෙන්ව ආලේප කරනවාට වඩා එකකට එකක් මිශ්‍ර වන සේ ආලේප කළ හැකි නම් ඔබේ දෑසට වර්ණවත් බවක් එක් කරගත හැකිය.
රාත්‍රි කාලයේ නම් ෑහැ ිය්ාදඅ සඳහා තද වර්ණ මෙන්ම දීප්තිමත් වර්ණද ආලේප කරගත හැකිය. සාදයක් හෝ වෙනත් උත්සවයක් නම් එහි අවශ්‍යතාව වෙනුවෙන් ඔබට ෑහැ ිය්ාදඅ තෝරා ගත හැකිය. නමුත් පැහැපත් යුවතියකට නම් විවිධ වර්ණයේ ෑහැ ිය්ාදඅ වර්ග භාවිත කළ හැකි වුවත්, තලෙළු යුවතියකට නම් ඇඳුමේ වර්ණයටත් වඩා හමේ වර්ණය ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්.
බොහෝ යුවතියන් ෑහැ කසබැර ඇඳීමේදී මුහුණට වෙනස්ම පෙනුමක් එක්කර ගැනීමට උත්සාහ ගනී. කුඩා දෑසක් හිමි යුවතියන් තම දෑස් විශාල කොට පෙන්වීම සඳහා ඉතා මහතට ෑහැ කසබැර ඇඳ ගන්නා අතර තරමක් විශාල දෑසක් හිමි යුවතියන් තම දෑස කුඩා කර පෙන්වීම සඳහා කුඩාවට ෑහැ කසබැර ඇඳ ගනී. එසේ කිරීමෙන් මුහුණට ස්වාභාවිකත්වය ඉක්මවා ගිය ව්‍යාජ පෙනුමක් එක් වනවා මිසක බලාපොරොත්තු වන ප්‍රතිඵලය නම් නොලැබේ.
මස්කාරා ගල්වන විටදී වුවද, ඉතා වේගයෙන් ඇස් පිහාටුවල ගැල්විය යුතුයි. වැඩි වාර ගණනක් මස්කාරා ගෑම තුළින් කෘත්‍රිමව ඇස් පිහාටු දැම්මා සේ පෙනේ. මස්කාරා ගෑම නිසා ඇස්වලට අලුත් පෙනුමක් එක් වේ. කෘත්‍රිමව වුවද ඇස් පිහාටු භාවිත කළ හැකි වුවත් ඒ තුළින් ස්වාභාවිකත්වය පලා යයි.
තොල් ආලේපන
ඛසච කසබැර ඇඳීමේදී තොල් විශාල ලෙස සහ කුඩා කර දැක්විය හැකිය. තොල් විශාල අයකුගේ නම් පිහිටි පෙනුමට වඩා අඩුවෙන් ඛසච කසබැර එක ඇඳ ගැනීම සුදුසුය. කුඩා තොල් ඇති අයකුගේ නම් පිහිටි පෙනුමට වඩා තරමක් විශාලව ඛසච කසබැර ඇඳ ගන්න. මේ කෙසේ වුවත් තොල් සඟළේ දෙපසම එකහා සමාන වන ලෙස ඇඳ ගැනීමට සැලකිලිමත් විය යුතුය. එසේ නොවුණ හොත් ඛසච කසබැර ආලේප කිරීම තුළින් ඔබේ රූපයට අවලස්සනක් එක්කරාවි.
සමහර යුවතියන්ගේ ඛසච කසබැර කෘත්‍රිමව අඳිනවාට වඩා ස්වාභාවික පිහිටීම ඉතා අලංකාරය. නමුත් තවත් සමහරකුට එසේ නොවේ. ඔවුන්ට ඛසච කසබැර කෘත්‍රිමව ඇඳීම තුළින් ලස්සනක් එක්කරගත හැකිය. ඒ තුළින් තොලේ හැඩය තවත් ඉස්මතු කර දැක්විය හැකිය.
ඛසචිඑසජන ආලේප කිරීමේදී ඇඳගත් ඛසච කසබැර එක තොලේ ඇතුළු පැත්තට ීය්ාැ වෙන ආකාරයට ආලේප කරන්න. තොල් ආලේපන තෝරා ගැනීමේදී වුවද ඉතා ළාවර්ණ තෝරා ගැනීම තුළින් ස්වාභාවිකත්වය ඉස්මතු කරගත හැකිය. ඇඳුමේ වර්ණය, සහභාගි වන උත්සවය හෝ අවස්ථාව අනුව ඛසචිඑසජන තෝරා ගත හැකි වුවත් සෑම විටම සමේ වර්ණයට මුල්තැනක් ලබාගන්න.
පැහැපත් යුවතියක් නම් ඛසච ටකදි එකක් භාවිත කළ හැකිය. නමුත් තලෙළු යුවතියක් නම් ඛසච ටකදි භාවිත නොකළත් එතරම් ගැටලුවක් නොවේ. එයින් ස්වාභාවිකත්වය ඉස්මතු වී පෙනේ.
ඊක්ියැර භාවිත කරනුයේ මුහුණේ හැඩය වඩාත් හොඳින් ඉස්මතු කර පෙන්වීමටය. මහත මුහුණක් කෙට්ටු ලෙස පෙන්වීමටත් අනවශ්‍ය ලෙස නෙරා ආ මුහුණේ සම අඩු කර පෙන්වීමටත් ඊක්ියැර භාවිත කළ හැකිය. කට ර්ණඌ” ශබ්දයට එන සේ සකස් කොට ඉස්සී පෙනෙන තැන්වල ඊක්ියැර ආලේප කර ගන්න. මහත අයෙක් නම් හකු ප්‍රදේශය නිකට යට ඊක්ියැර ආලේප කරගන්න. කෙට්ටු අයෙක්ට නම් ඊක්ියැර අත්‍යවශ්‍ය නොවේ. එයින් මුහුණේ කෙට්ටු බව තවත් වැඩි කොට දක්වයි. ඊක්ියැර සඳහා වර්ණ තෝරා ගැනීමේදී රෝස පැහැයෙන් වර්ණ භාවිතය එතරම් සුදුසු නොවුණත් තැඹිලි, දුඹුරු වර්ණ එකට මිශ්‍ර කිරීමෙන් භාවිත කිරීම නිසා ස්වාභාවිකත්වය ඉස්මතු වේ.
මේකප් ආලේප කිරීමේදී මෙන්ම මේකප් ආලේප කිරීමෙන් පසුවද සැලකිලිමත් විය යුතුය. මුහුණට දහඩිය දමන සෑම වේලාවකම ටිෂූ එකකින් මෘදුව මුහුණ තෙත මාත්තු කරන්න. මුහුණ තදින් අතුල්ලන්න යෑමේදී මේකප් එක ඉවත් වී යා හැකිය. තද අව්වේ වැඩි වේලාවක් සිටීමෙන් ඵ්නැ මච එක කළු වී යා හැකිය.
මුහුණ නිතර නිතර කැසීම, පිසදැමීම ඇල්ලීමට යෑම සුදුසු නොවේ. නිතරම හිරු එළියට නිරාවරණය වේනම් වරින් වර තසබසියසබට චදආැර මුහුණේ ආලේප කරන්න. ඔබ ඵ්නැ මච දැමීම සඳහා භාවිත කරන සියලු ආම්පන්න පිරිසුදු කිරීමෙන් තොරව නැවැත නැවැත භාවිත කිරීමේදී මුහුණ කළු පැහැගැන්වේ. ඒ නිසා ඒවා වරක් භාවිත කළ පසු හොඳින් ගසා දමා පිරිසුදු කරන්න. සතියකට වතාවක් වත් ඔබේ ඊරමිය, ීචදබට ආදින් සෝදා පවිත්‍ර කරගන්න.
සවනි ශේශාධි හර්ෂා
උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි