Beauty
මුහුණේ රැළි සති දෙකෙන් මකන ගෙදරදී හදා ගන්න පුළුවන් විශ්මිත ක්‍රීම් එක
සම රැළිවැටීම ඇතිවන්නේ වයසට යෑම නිසා. නොවැලක්වියහැකි සිද්දියක් වන මෙය සත්ව පටකවල ඇති ප්‍රෝටිනයක් වන කොලජෙන් (ජදකක්ටැබ) සහ සමට සම්බන්ධක පටක වල ඉලස්ටින් (ැක්ිඑසබ) තුනී වී බිදවැටීම නිසා සිදුවෙනවා. සම රැළි වැටීම සෑම තැනම සිදු වුනත් ඒක වැඩිපුර පෙනෙන්නේ මුහුණ, ඛෙල්ල, අත්වල සහ බාහුවේ මතුපිටයි.
වෙනත් අමතර හේතු නිසාත් වයසට යාම ඉක්මන් වියහැකි අතර අකාලයේ හෝ වැඩිපුර රැළිවැටීම ඇතිවිය හැකියි. හිරුඑළියට නිරාවරණය වීම, කටුක පරිසරය, දුම්පානය, සමහර ඛෙහෙත්, ආතතිය, හදිසි බර අඩුවීම, විටමින් ෑ මදිකම හෝ ජානමය වෙනස්වීම් මෙම අමතර හෙතුලෙස දක්වන්න පුළුවන්.
අද අපි හදුන්වාදෙන ක්‍රීම් ආලේපනය මගින් සම රලිවටීම වළක්වනවා මෙන්ම අලූතින් සෑදීමද වළක්වනවා. අමුද්‍රව්‍ය 4ක් පමණක් යොදා සාදන මෙම ක්‍රීම් ඒකේ ඇති විටමින් ක සහ අනෙකුත් ඖෂධ ගුණ කොලජෙන් නිපදවීම වැඩිදියුණු කරයි. එමගින් රලිවටීම වැලක්වෙයි.
අවශ්‍ය අමු ද්‍රව්‍ය
- කෝමාරිකා ජෙල් කෝප්ප
(under the courtesy of goodhousekeeping.lk web)