Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
Health
මම හරි මහතයි ඩොක්ටර් කෙට්ටු වෙන්න බෙහෙතක් දෙන්න බැරිද?
දිනක් සායනයට පැමිණි රෝගියෙක් වෛද්‍යවරයාගෙන් ඇසුවේ මෙවැනි ප්‍රශ්නයක්.
ඩොක්ටර්... මගේ ඇඟ කෙට්ටු වෙන්න බෙහෙත් නැද්ද?
ඉතාමත් දුක්බරිත හඬකින් රෝගියා නැගු මේ ප්රශ්නය මෙම රෝගියා පමණක් නොවෙයි රෝගින් ගණනාවක්ම වෛද්‍යවරුන්ගෙන් බොහෝවිට අසන ප්‍රශ්නයක් එනිසා,
බර වැඩි වීම හෙවත් තරබාරුකම ගැන (Obesity) අද අපි කතා කරමු.
ශරීරයේ නියමිත බර ප්‍රමාණය කුමක්ද යන්නත් තමන්ගේ බර ඒ අනුව ඇතිද යන්නත් අපි සැමගේම හිතේ තියෙන කුතුහලයක් කිව්වොත් නිවැරදියි. ඇත්තටම ශරීරයේ උස අනුව තමන්ට තිබිය යුතු බර ප්‍රමාණය වෙනස් වෙනවා. ශරීරයේ බර හා උස අනුව තීරණය කරනා අගයක් මත තමන්ගේ බර නියමිත පරිදි ඇතිද යන්න තීරණය කරනු ලබනවා. මෙම අගය BMI (Body Mass Index) ලෙස ඉංගී්රසි අකුරු තුනකින් හඳුන්වනු ලබනවා. මෙම අගය ගණනය කරනු ලබන්නේ කෙනෙකුගේ බර, තමන්ගේ උස ප්‍රමාණයේ වර්ගයෙන් බෙදීමෙනුයි. (මෙහිදී බර කිලෝ ග්රෑම්වලින්ද උසෙහි වර්ගය උස මීටර්වලින් ගෙන නැවත එම අගයෙන් වැඩි කිරීමෙන් ගත හැකියි.)
බර (Kg)
උස ඔ උස (m2) = BMI
මෙම අගය 19 - 24 අතර නම් නිරෝගී බරක්ද, 24 සිට 29 දක්වා බර වැඩි ගණයටද, 30 ට වැඩි අය අධික තරබාරු ලෙස රෝගී ගණයටද සලකා බැලෙනවා. අගය 19 ට අඩු අය බර අඩු නිරෝගී නොවන කොටසක් ලෙසද සැලකෙන බව මතක තබාගත යුතු වෙනවා.
ශරීරය අධික ලෙස බර වැඩිවීම රෝග ගණනාවකට අත වනනා කරුණක්. හෘද රෝග, දියවැඩියාව, නින්දෙන් ගෙරවීම නිසා හුස්ම ගැනීමට අපහසු වීම, පිළිකා වර්ග හා හන්දි ආබාධ ඒ අතර ප්රමුඛ වෙනවා.
ශරීරයේ බර අඩුකර ගැනීම ගැන කතා කරන විට, ශරීරයේ බර වැඩිවන ආකාරය දැනගැනීම වැදගත්.එය ආහාරමය ශක්තිය එකතුවීමත්, ශාරීරික ක්‍රියාකාරකම් හා ව්‍යායාම අඩු වී එම ශක්තිය වැය කිරීම අඩුවීමත්, කලාතුරකින් හෝර්මෝන ආශි‍්‍රත රෝග හා අප ගන්නා ඖෂධ වර්ග නිසාත් ඇතිවන දෙයක්. ආහාර පාලනය හා ශාරීරික ක්‍රියාකාරකම් නිසිලෙස පාලනයත් මීට ප්‍රතිකාරය වෙනවා. ඒ ගැන අපි ටිකක් වැඩිදුර කතා කරමු.
ආහාර පිළිබඳ සාධකය කරුණු කිහිපයක් නිසා සිදුවනවා. අධික ශක්තියක් හා කැලරි ප්‍රමාණයන්ගෙන් යුක්ත, ප්‍රමාණයෙන් කුඩා ආහාරත්, මෑතක සිට අප පුරුදු වී ඇති කොත්තු, චයිනීස්, ෆ්‍රයිඩ් රයිස් වැනි Fast foods ගණයට අයිති ආහාරත් අපට බර වැඩිවීමට උදව් වෙනවා. විශේෂයෙන් පැණි බීම හා කෝලා වර්ගයේ සිසිල් බීම මඟින් ශරීරයට ලැබෙන අධික සීනි ප්‍රමාණයත්, කිරි පැකට්, තේ, කෝපිවලට එකතු කරනා අධික සීනි ප්‍රමාණයත් මේ සඳහා අපි හිතනවාටත් වඩා උදව් වෙනවා.
සමීක්ෂණයකට අනුව ඇමරිකාව වැනි රටක සිසිල් බීම හරහා 25%ටත් වඩා අධික කැලරි ප්‍රමාණයක් ශරීරයට ලැබෙන බව ගණන් බලා තියෙනවා. දැන් අපේ රටේ ඇති සිසිල් බීමට අමතරව, අධික සීනි යොදනා තේ, කෝපි, කිරි පැකට් ආදිය ගැනත් සලකා බලනවිට මෙවැනි අධික කැලරි ප්‍රමාණයක් ලැබෙන බව සිතිය හැකි වෙනවා. ඒ වගේම කුසගින්න නිවා ගැනීම සඳහා අධික ශක්තිය ඇති ආහාර වෙනුවට පලා, එළවළු, පලතුරු ආදිය යොදාගැනිම අඩුවීමත්, එළවළු වර්ග තෝරා ගැනීමේදී කැරට්, වට්ටක්කා, අල, බතල වැනි ශක්තිය අධික ආහාර වර්ග යොදා ගැනීමත් සැලකිය යුතු කාරණා වෙනවා. අතුරුපස ලෙසට ගන්නා චොකලට්, ජෙලි, අයිස් ක්‍රීම් වැනි සීනි අධික ආහාර ප්‍රධාන ආහාර වේලට සමානව ශක්තිය හා කැලරි ලබා දෙනවා.
ඉහත ලබාගත් අධික කැලරි හා ශක්තිය වැය කිරීම අපි විසින් කිසිසේත් සිදු කරන්නේ නැහැ. ගමනාගමනය සඳහා යාන්ත්‍රික වාහන යොදා ගැනීම, ගෘහ උපකරණ මඟින් ගෙදර දොර කුස්සියේ වැඩ අඩුවීම, රූපවාහිනිය බැලීම වැනි එක දිගට ඉඳගෙන සිටිමින් ශක්තිය වැය නොකර සිටීම හා රූපවාහිනිය බලන විට ආහාර අනුභවයට පුරුදු වීමෙන් අධික ආහාර ප්‍රමාණයක් නොදැනීම ශරීරගත වීමත්, ඊට අමතර අධික කය වෙහෙසන රැකියාවලින් ඉවත් වීමත් සැලකිය යුතු කාරණා වෙනවා.
ඉතින් මෙම ලිපියේ විස්තර කළ පරිදි අපගේ ශරීරයේ බර වැඩිවීම අප ශරීරය තුළට ගන්නා ආහාර ප්‍රමාණයත්, ශරීරයෙන් වැය කරනා ශක්තිය ප්‍රමාණයත් අතර වෙනස නිසා සිදුවන දෙයක් බව ඔබට වැටහෙනවා ඇති. එක් එක් අයගේ ශරීර ස්වභාවය අනුව ශරීරය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන ශක්ති ප්‍රමාණයද වෙනස් වන නිසා මේ කරුණු තරමක් සංකීර්ණ එකක් ද වෙනවා. ඉතා සරලව ශරීරයේ බර පාලනයට දියහැකි උපදෙසක් වන්නේ,
තමන්ට දියවැඩියාව නොමැති වූවත්, දියවැඩියා රෝගීන් සඳහා නිර්දේශිත ආහාර වර්ග හැකිතාක් අනුගමනය කිරීමට උත්සාහ කිරීමත්, ව්‍යායාම හා ශාරීරික ක්‍රියා වැඩි කිරීමට නොහැකි නම් දිනකට විනාඩි 40ක් පමණ සතියකට අඩුම වශයෙන් දින 5 -6 වත් වේගයෙන් ඇවිදීම, පිහිනීම වැනි තද වෙහෙසක් නොදැනෙන නමුත් ශක්තිය වැය කරන ක්‍රියාවක නිරතවීමක් යන කරුණු කාරණායි. මෙම කාරණය අනුගමනය කිරීමේදී මාස 6ක් ඇතුළත සැලකිය යුතු බර අඩු කර ගැනීමක් සිදු කරගත හැකි බව විශ්වාසයි.
Wmqgd .ekSu
wdfrda.Hd
mqj;a m; weiqfrks
Related
Health
නිරෝගී දරුවෙකු යනු කායිකවත් මානසිකවත් නිසි ලෙස පෝෂණය වූ දරුවෙකි. ඒ නිසාම දරුවෙකුගේ කායික වර්ධනය වෙනුවෙන් මව්වර
Health
අතීතයේ අපේ මුතුන් මිත්තන් ආහාරයට ගත් බොහෝ ධාන්‍යය වර්ග අතරින් කොල්ලු වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. දහසකුත්
Health
අම්ම කෙනෙක් වෙනවා කියන්නේ මේ ලෝකේ තියෙන සංකීර්ණම ක්‍රියාවන්ගෙන් එකක්. කුමාරතුංග මුනිදාසයන් මව යන්නට “මවන්නා” ල
Health
ලස්සන කියද්දීම හැමෝම හිතන්නේ මූණ සුදු කර ගන්න එක තමයි ඉතින් ලස්සන කියන්නේ කියලා. ඒත් සුදු මුණ දිහා බලලා කකුල්
Health
මතකය යනු මුළු ජීවිතයටම වැදගත් වන අමතක කළ නොහැකි ක්‍රියාවලියකි. සමහර විට අපට යම් දෙයක් මතක තබාගැනීමට අපහසු වීම
Health
අපිට ඉතාමත් වැදගත් දේවල් ගැන කියන විට කතාවට කියන්නෙ ඇස්දෙක වාගේ රැකගන්න කියලායි. දියවැඩියා රෝගින් සම්බන්ධයෙන්
Health
තරුණ පිරිස අතර වැඩියෙන් දකින්න ලැබෙන ලජ්ජාවට පත් කරන හමේ රෝගයකි, අළුහම්. එය අද සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආ
Health
වතුර කියන්නේ අපේ මිතුරෙක්. අපිව නිරෝගිව තියන්න වැඩිපුරම අපිට උදවු වෙන්නේ වතුර.නීරෝගීව සිටීමට වගේම ශරීරයේ බර
Health
උදර ආශ්රිත මේද තට්ටු නිසා කරදරයට පත්වන පිරිසට මෙය ඉතා වැදගත් වට්ටෝරුවකි. මෙම වට්ටෝරුව උදරය ආශ්‍රිතව විශේෂයෙන්
Health
ඔබට දරු ඵල නැතුව සිතින් දුක්වුනාද? එහෙනම් අදම වරකා සහ වැල කන්න පෝෂ්‍ය ගුණයෙන් සපිරි ආහාර ලෙස වර්තමානයේ බොහෝදෙ
Health
ලස්සන සිරුරක් තිබෙන, ලස්සන හමක් සහ පෙනුමත් තිබෙන සමහර කාන්තාවන් බෙල්ලට තදවෙන්න ඇඳුම් ඇඳෙගෙන යන්නේ එක්කෝ ඒ තමන්
Health
සමහර කාර්යාලවලදි, මග තොටදි ඔබේ යාළු මිත්‍රයන් ඔබට කියනවා ඇති ‘ආ දැන් බඩ එහෙම දාලා ඇවිත් තියෙන්නේ..කෑම හොඳයි වග
Health
මාතෘකාව කියවනකොටම මේ වෙනකොට තේරෙන්න ඕන මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඇත්ත කතන්දරේ තමයි විසි එක් වෙනි සියවස
Health
ලොව පුරා සිදුකළ සමීක්ෂණයකට අනුව කාන්තාවන් ගෙන් 80% ක් වැරදි තනපට පළදින බවට සොයා ගෙන ඇති බව ඩේලි මේල් වෙබ් අඩවි
Health
සමාජයේ වයස්ගත ජනගහනය අතර සුලබ රෝගී තත්ත්වයකි අංශභාගය. අංශභාග රෝගය ඇතිවීමට හේතු කිහිපයක්ම බලපාන අතර ඒවායින් ස
Health
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ කන්‍ය පටලය ගැන කොල්ලෝ හිතාගෙන ඉන්න විකාර මත...
♥ ඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද? එසේ නම් එයට හේතුව මෙය විය හැකියි...
♥ අංශභාගය රෝගය ගැන ඔබත් දැනගන්න.මේ රෝගය ඔබටත් හැදෙන්න කලින් මේ දේවල් කරන්න....
♥ පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්ෂණ 12 ක්...
♥ හැමදාම වෙරළු ගෙඩි 15 බැගින් කන්න...
♥ කාටිලේජ වර්ධනය කරමින් දණහිස් වේදනා සුවපත් කරන ස්වාභාවික ඖෂධ වට්ටෝරුව…....
♥ පිළිකාවක් වේලාසනින්ම හදුනා ගන්නේ මෙහෙමයි වටිනවානම් SHARE කරලා ජීවිතයක් රැකගන්න...
♥ දරුපල නැති අම්මලාට දරුවන් ලබන්න 100% සාර්ථක ඉපැරණි රහස් ඛෙහෙත් වට්ටෝරුවක්...
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health-4483.html" title="sinhala-articles-
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health">
♥
සිනි වැඩිද? සිනි අඩුද? දොස්තර මහත්තයා ලියලා දෙන පරික්ෂා ගැන දැනුවත්ද?
...
♥ වේගයෙන් බර වැඩි වෙන්නෙ අැයි කියල දන්නවද?...
♥ කණ්ණාඩියෙන් බලා මුඛ පිළිකා හදුනාගමු !...
♥ මත්පැන් නිසා අක්මාව විනාශ වන්නේ මෙහෙමයි...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි