Kitchen
බතලවලත් සීනිද?
බතලවල සීනි අඩංගු වනවා. එය ග්ලයිසිමික් දර්ශකයට අනුව 70%ට වඩා වැඩියි. බතල වැඩිපුර කෑවොත් සිරුරේ සීනි ප්‍රමාණය ඉහළට යනවා. දියවැඩියා රෝගියෙක් බතල ආහාරයට ගන්නේ නම් පුංචි බතල කැබැල්ලක් ආහාරයට ගැනීම සුදුසුයි.
ඒ වගේම බතල ආහාරය ගන්නේ පොල් හෝ බත් සමඟ නම්, අවදානම අඩුවනවා. බතල සමඟ එළවළු, පලා වැනි යමක් ආහාරයට ගැනීමෙන් පලාවල කෙඳි තිබෙන නිසා සීනි ප්‍රමාණය අඩුවනවා. ඒ හැර සාමාන්‍ය පුද්ගලයන්ට නම් බතල හොඳ ශක්තිජනක ආහාරයක්. කහ පැහැති බතල මින් ඉතාම ගුණදායකයි. විටමින් ඒ බහුල ආහාරයක් ලෙස බතල හඳුන්වන්න පුළුවන්.
Wmqgd .ekSu taIshka