Health
පොල්තෙල් ආහාරයට ගැනිමෙන් කොලෙස්ටරෝල් වැඩිවෙනවා
හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
රුවන් ඒකනායක
ඔලිව තෙල් ආහාරයට ගැනීම හොඳයි
මේද ආහාර ගන්නා විටකදි
ෆ බදිනවා වෙනුවට යකඩ දැලෙක ලා පුළුස්සා ගන්නග
ෆ තෙල් බේරී යාමට හෝ උරා ගැනීමට සලස්වන්න
ෆ සංතෘප්ත තෙල් හෝ අවිනිශ්චිත එළවළු තෙල් හෝ වෙනුවට බහු අසංතෘප්ත තෙල් භාවිතා කරන්නග
ෆ පිසූ ආහාර ශිතකරණයක තබන්නග එවිට තෙල් කොටස් උඩට මිදෙයිග ආහාර නැවත රත් කිරීමට පෙර හැන්දකින් මිදුනු මේදය ඉවත් කරන්නග එවිට ව්‍යාංජනයේ තිබු මේදයෙන් විශාල ප්‍රමාණයක් ඉවත් කෙරේග
බහු අසංතෘප්ත මේද යනු බහු අසංතෘප්ත යන යෙදුමෙන් වැටහෙන්නේ මෙම මේදයන්හි පවත්නා රසායනික ස්වභාවය යිග එනම්ල තවත් හයිඩ්රජන් පරමාණු වලට සම්බන්ධ විය හැකි බන්ධන කිහිපයක්ම නිදහස් ව පවතින බවයිග
හානිකර රුධිර මේදය :එල්ගඩීගඑල්- ඉවත් කරමින් ආහාරයට රසය හා පෝෂ්‍යදායි බව එක් කිරීමට බහු අසංතෘප්ත තෙල් වර්ග ප්‍රයෝජනවත් යග
වඩාත් යෝග්‍ය බහු අසංතෘප්ත තෙල් වර්ග නම්ල
බඩ ඉරිඟුල සෝයා තෙල්ල සුරියකාන්ත තෙල්
බහු අසංතෘප්ත තෙල් වර්ග ශීත උෂ්ණත්වයන්හි දී සාමාන්‍යයෙන් නොමිදෙයිග :එසේ වුවත් සාමාන්‍ය උෂ්ණත්වයේ දී ඝන තත්ත්වයේ පවතින බහු අසංතෘප්ත මාජරින් වර්ග ඇතග මේවායේ ගුණාත්මකභාවය සැක සහිත ය-
බහු අසංතෘප්ත තෙල් හා මේද නිතර කකාරවමින් යළි යළි භාවිතා කිරීම සුදුසු නැතග වරක් රත් කළ තෙල් යළි භාවිතයට නොගෙන ඉවත හළ යුතුයග
බහු අසංතෘප්ත මාජරින් තුළ බහු අසංතෘප්ත තෙල් ඉතා ඉහළ සාන්ද්රණයෙකින් පවතීග සිමිත ප්‍රමාණයන්ගෙන් භාවිතය ප්රයෝජනවත්යග තේ හැඳි එකකට වඩා වැඩියෙන් දිනෙකට ආහාරයට ගැනීම අනතුරුදායක බව සැලැකෙයිග
ඒක අසංතෘප්ත මේද පිළිබඳ තත්ත්වය කුමක්දරෑ
සමහර තෙල් වර්ග රසායනික වශයෙන් ඒක අසංතෘප්ත මේද ලෙස හැඳින්වේග ඒ සඳහා හොඳ උදාහරණයක් නම්ල
ඔලිව් තෙල්
මේ තෙල් වර්ගය ආහාරයට ගැනීමෙන් යහපතක් සැලැසේග
මේද අනුභවය පිළිබඳ අමතර කරුණු කීපයක්
ෆ සර්ව සම්පුර්ණ ආහාර වේලක් සඳහා මේදය අවශ්‍ය බව සැබෑයග එහෙත් අනුභව කරන මේද වර්ගය ද වැදගත් බව සලකන්නග
බිත්තර සුදුමද වැඩිපුර කන්නග
ෆ බිත්තර උසස් ගණයේ ප්‍රෝටීන සපයන ආහාරයක් නිසා සතියකට බිත්තර දෙකක් ගැනීමට පුළුවනග බිත්තර සුදුමදයේ කොලෙස්ටරෝල් අඩංගු නොවන නිසා ඒ කොටස පමණක් වැඩිපුර ගත හැකියග
ෆ බහු අසංතෘප්ත මාජරින් හා බහු අසංතෘප්ත තෙල් වර්ග සීමිත ප්‍රමාණයන්ගෙන් ගන්න විට ප්‍රයෝජනවත් යග
ඒවා ඕන තරම් ගැනීමේ වරදක් නැතැයි සිතීම වැරැදි සිතිවිල්ලෙකිග ඒවා ගත යුත්තේ සුළු ප්රමාණයන්ගෙනිග :එනම් දිනකට තේ හැඳි එකක් පමණ-
පොල් භාවිතය සඳහා උපදෙස්
1ගපොල් නිෂ්පාදන අතරින් වඩාත් හානිකර වන්නේ පොල්තෙල් බව සිහි තබා ගන්නග එනිසා වැළැකිය යුතු ම වන්නේ නිස්සාරණය කළ පොල් තෙල් වලිනිග
2ගපොලෙහි තෙල් අඩංගු වනුයේ පොල් මදයෙ හි යග එහෙත් ගාන ලද පොලෙන් :උදා - පොල්ල සම්බෝල- තෙල් පහසුවෙන් අවශෝෂණය නොවේග කවර හෙයින් ද යත් - තෙල් රැඳි ඇත්තේ තද තන්තුමය රාමුවක බැවිනිග ඒ නිසා පොල් සම්බෝල හෝ කපාපු පොල් සුළු ප්‍රමාණයන්ගෙන් භාවිතය අගුණ නොවේග
3ගපොල් කිරි තුළ සැලකිය යුතු ප්‍රමාණයක් තෙල් අඩංගු යග පොල් මදයේ තන්තු වලින් බැහැරව ඒ තෙල ඇති බැවින් ඒ පහසුවෙන් අවශෝෂණය වෙයිග එ නිසා ව්‍යාංජන පිළියෙළ කිරීමේදී පොල් කිරි හැකි පමණ දියට සකස් කර ගැනීම යහපත් යග
පිටි කළ පොල්කිරි උකු කිරි තරමට හානිකරයිග
4ගඅවකරණය කළ :පිටි කළ- පොල් කිරි උකු කිරිල තරමට ම හානි කරයග මෙම පොල් කිරි ස්වාභාවික කිරි තරමට ම පහසුවෙන් අවශෝෂණය වෙයිග
පොල් ආහාරයට ගැනීමෙන් සම්පුර්ණයෙන් වැළකී සිටිය යුතුදරෑ
පොල් තෙල් වනාහි සංතෘප්ත මේදය අඩංගු තෙල් වර්ගයකිග සංතෘප්ත මේදය ශරීරය තුළ දී කොලෙස්ටරෝලය නිෂ්පාදනය කිරීම උදෙසා යෙදවේග
ඒ නිසා දැනට අප සතු විද්‍යාත්මක සංකල්ප අනුව නම් පහත සඳහන් පුද්ගලයන් සංතෘප්ත තෙල් භාවිතය සීමා කර ගැනීම ඔවුන්ගේම යහපතට හේතු වන බව කිව හැකි යග
පොල්තෙල් භාවිතා නොකළ යුතු අය
1ගදැනටමත් හෘදයාබාධයක් වැළැදී ඇති අය
2ගරුධිරයෙහි අධික කොලෙස්ටරෝල ප්‍රමාණයක් සහිත අය
3ගජන්ම උරුමයෙන් හෘදයාබාධයක් වැළැදීමට වැඩි ප්‍රවණතාවක් සහිත අයග
4ග හෘදයාබාධ වැළැඳීමට භූමිකාව සකසන වෙනත් අවදානම් සාධක කිහිපයක්ම :ස්ථුලතාවල දුම්පානය ව්‍යායාම නොගැනීමල අධි රුධිර පීඩනය ආදීය- සහිත අයග
ඉහත කණ්ඩායම් වලට අයත් නොවන වැඩිහිටි ළමා කාහට වුවත් ආහාර වේලට පොල් එකතු කැර ගැනීමෙන් සම්පුර්ණයෙන් වැළැකී සිටීම අවශ්‍ය නොවේ
curtesy : dinamina.lk