Kitchen
පෘෘට් කෙබාබ්
අවශ්‍ය ද්‍රව්‍ය
ඉදුණු අඹගෙඩි 2යි
කොමඩු කැබැල්ලක්
කොළපාට මිදිගෙඩි කීපයක්
කළුපාට මිදිගෙඩි කීපයක්
ඉරටු හෝ දිග ටූත් පික් කීපයක්
සාදන ආකාරය
අඹ කොටු කපාගන්න. කොමඩුද ඒ ආකාරයටම කපා ගන්න. මිදි, සෝදා දිය බේරා ගන්න. දැන් කොළපාට මිදිගෙඩිය ඉහළටමද, ඉන් පසු අඹ කැබැල්ල, කොමඩු කැබැල්ල සහ කළුපාට මිදිගෙඩිය පහළටම එන ආකාරයට ඉරටුවට ගසා ගන්න. මේවා දරුවන්ට පහසුවෙන් ලබාගත හැකි ආකාරයට පිපිඤ්ඤා පලුවක ගසා තබන්න.
Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks