Life
පිරිමින්ට වඩා කාන්තාවන්ට මුත්‍රා ආසාදන වැඩියි..
බොහෝ දෙනා සිතන්නේ මුත්‍රා ආසාදන ඇතිවීමේ වැඩි අවදානම කාන්තාවන්ට පවතින බවය. මේ සම්බන්ධයෙන් ඇති වෛද්‍ය මතය පිළිබඳ ඔබ දැනුවත් කිරීමට අප සූදානම්.
වෛද්‍ය සාරධා හේමප්රිය
ප්‍රජාව හා නාරිවේද විශේෂඥ
කාන්තාවන්ට මුත්‍රා ආසාදන වැඩි වන්නේ ඇයි?
පුරුෂයන්ට වඩා කාන්තාවන් මුත්‍රා ආසාදනවලට ගොදුරුවීම වැඩිය. මෙයට හේතු වන්නේ පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගය කෙටි වීමයි. කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගය 3ජථක් පමණ දිග වන අතර පුරුෂයන්ගේ මුත්‍රා මාර්ගය ඉතාම දිගය. මේ නිසා කෙටි නාළය තුළින් යෝනි මාර්ගයට බැක්ටීරියා ඇතුළුවීමේ ප්‍රවණතාව වැඩි වීමෙන් කාන්තාවන් නිතරම මුත්‍රා ආසාදනවලට ගොදුරුවීමට ඉඩ ඇත.
මුත්‍රා ආසාදනයේ රෝග ලක්ෂණ මොනවාද?
Wmqgd .ekSu u