SexEducation
නිදියහනේදී පෙම්වතිය/බිරිඳ ලිංගිකව සතුටු කරන හැටි මෙන්න
පෙම්වතිය වුවත් බිරිද වුවත් නිසි පරිදි කාන්තාවක් සතුටු කිරීමට පිරිමියාට නොහැකි නම් සබ`ද තාවයක කල්පැවැත්ම ඉතා අවිනිශ්චිතය. කාතාවකට මානසික මෙන්ම ශාරීරිකවද සතුටු කිරීම පිරිමියා සතු කාර්්‍යයකි. එහිදී ලිංගිකත්වය වැදගත් තැනක් ගනි. විශේෂයෙන් නිදි යහනේදි තම කාන්තාව සතුටු කරන්නේ කෙසේද පිරිමින් හොදින් දැන සිටිය යුතු අතර මේ ඒ සදහා යි.
ලිංගිකත්වය පිලිබ`ද කතා කරන්න
ඇය ඔබගේ පෙම්වතිය/බිරි`දයි. ඔබේ යනු ඔබට අයිති කෙනාය. ඇයට වඩා ඒ ගැන කතා කිරීමට සුදුසු වෙනත් කිසිම කෙනෙක් නැත. ඔබට ඇගෙන් අවශ්‍ය කුමක්ද ඔඛෙන් ඇයට අවශ්‍ය කුමක්ද කතා කර දැන ගන්න.
ඔබව දැනෙන්නට හරින්න
ඔබේ ස්පර්ශය ඇයට සතුටක්. එම නිසා ඇයව ස්පර්ශ කරන්න. මුලු සිරුරම සම්භාහනයක් බදු ස්පර්ශයක් ලබා දෙන්න. සිප වැල`ද ගන්න. සිරුර දෙතොල් මුහුණ ගෙල පපු පෙදෙස නාභිය සිපගන්න.. මේවා ඇයව ලිංගිකව උත්තෙජනය කරවයි
ඇයව මදක් උත්තෙජනය කරවන
ලින්ගික හැගීම් වැඩි කරවා විහි`ළුවෙන් මෙන් ඇගෙන් ඉවත් වන්න. යලි ලංවෙන්න. එක වරම සිප ගැනිමට ඉඩ නොදෙන්න. ඇය ඔබව බලහත් කාරයෙන් යටත් කරගන්නා තත්වයට පත් කරන්න.. අවසානයේ යටත් වන්න. ඇයට එය සතුටක්.. ඉන් පසු එක් වීමේ තෘප්තිය විදින්න...