Health
දියවැඩියාවට සහ ගැස්ට්‍රයිටීස්වලට ආයුර්වේදය ක්‍රමයෙන් සුදුසුම ප්‍රතිකාර ක්‍රමය
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මුලධර්මවලට අනුව දියවැඩියාවල ගැස්ට්‍රයිටීස් ඇතුලු බෝ නොවන රෝග බොහොමයක් නිට්ටාවට සුව කළ හැකියිග
වර්තමාන ජන සමාජය දිනෙන් දිනම බෝ නොවන රෝගවලට ගොදුරු වීම ව්‍යසනයක්ව පවතීග ඉන් වැඩි පිරිසක් දියවැඩියා රෝගීන් වීම ඒ අතර වූ ඛේදජනක තත්ත්වයකිග
නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නිර්මාණය වන්නේම රෝග නිධානය සොයා ප්‍රතිකාර කර එම රෝගය නිට්ටාටම සුව කිරිම සඳහාමයග වැඩි පිරිසක් අතර මත භේදයට ලක්වන්නේ දියවැඩියා රෝගී තත්ත්ව බැවින් ඒ පිළිබඳව කරුණු සොයා බලමුග
සරලව ගතහොත් දියවැඩියා රෝගයේදී මුලින්ම අගන්‍යාශය ක්‍රමයෙන් දුර්වල වේග එවිට ඉන්සියුලින් නිපදවීම අඩුවීම හෝ නිපදවන ඉන්සියුලින්වල සොභාවය වෙනස්වීම සිදු වේග
මෙම හේතු දෙක නිසා ශරීරයේ ග්ලූකෝස් පරිවෘත්තීය ක්‍රියාවලිය අඩාල වේග එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ග්ලූකෝස් දේහ සෛල තුළට ඇතුළු වී පෝෂණ ක්‍රියාවලියට හෝ ශක්තිය නිපදවීමට දායක නොවී රුධිර ප්ලාස්මාවේ ග්ලූකෝස් මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යාමයිග
ෆ දියවැඩියා රෝග ලක්ෂණ මොනවාදරෑ
මුල් අවධියේදී ප්‍රධාන වශයෙන්ම පිපාසයල සිරුරේ වියළි බව සහ අධික ලෙස මුත්‍රා පිටවිම සිදු වේග
ඉන් පසු ඇතැම්විට මුත්‍රා වලින් ඇපල් ගඳ නිකුත් වීමග
නිතර බඩගින්න
මල වියළීම
ඇඟට අප්‍රාණික බව දැනීම
අස්වාභාවිකව කෙට්ටු වීම වැනි රෝග ලක්ෂණ දල කල්යත්ම
කුසගිනි අඩුවීම
හෘදය දුර්වල වීම
වකුගඩු ආබාධ
තුවාල සුව නොවීම වැනි තත්ත්වයන් ඇති වේග
මීට අමතරව ඇතැම් අයට ලිංගික ශක්තිය හීන වීමල ලිංගික ඉන්ද්රියයන්හි සිනිඳු සම මතුපිට පැලීම සහ අධික කැසිම වැනි තත්ත්වයන් ඕනෑම අවස්ථාවක සිදුවිය හැකියග
ෆ දියවැඩියා රෝගය ඇති වීමට බලපාන හේතූන් මොනවාදරෑ
සුව පහසු ජීවන රටාවක් පවත්වාගෙන යමින් වැඩපලවල නොයෙදී ඇඟ මහන්සි නොකර සිටිමල නිතර නිදා ගැනීමල ගුරු මධුර ආහාර බහුලව සේවනය කිරිමල ජානමය හේතු ආදී බොහෝ කරුණු බලපායිග
ෆ නමුත් වර්තමානයේ බොහෝ සේ වැඩපලවල නිරතවනල ක්‍රීඩා කරන අයට පවා දියවැඩියාව හැදෙනවා නේදරෑ
ඔව්ග එය විශේෂයෙන්ම අවධානයට ලක්විය යුතු කරුණක්ග අතීතයේදී අධික සුඛ විහරණ විඳීම සහ ගුරු මධු ආහාර අධිකව සේවනය ආදී හේතූන් නිසා අගන්‍යාශය දුර්වල වීමෙන් දියවැඩියා තත්ත්වය ඇති වුවත්ල දැන් ඊට වෙනස් වූ කාරණා හේතුවෙන් අගන්‍යාශය දුර්වල වීම සිදු වේග
ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ වර්තමාන ජිවන රටාව සහ ආහාර රටාවයිග ජීවන රටාව ආහාර රටාව කෙරෙහි ද බලපෑම් ඇති කරයිග
ජීවන රටාව සලකා බලමුග වඩාත් කාර්යබහුල තත්ත්වයන් ඇතිවිට එහිදී ඇතිවන මානසික පීඩන තත්ත්වයන් ඝෘජුවම ජීර්ණ පද්ධතිය තුළ ක්‍රියාකාරී වන ජීරක යුෂල හෝමෝන ආදියේ ක්‍රියාකාරීත්වයට බලපායිග එමඟින් අගන්‍යාශය ද දුර්වල කරයිග එලෙසම ආහාර රටාවන්හිදී ද කෙටි ආහාර නිතර පරිභෝජනය කිරීමල රසායනික ද්‍රව්‍ය බහුල වූ ආහාරපාන භාවිතය ආදී බොහෝ හේතුන් ඇතග
මේවාට අමරතව පොදුවේ ගත් කල වර්තමානයේදී පරිභෝජනයට ගන්නට ලැබෙන ආහාරවල ගුණාත්මකභාවය ද බලපායිග බොහෝ ආහාර අධික රසායනික ද්‍රව්‍ය සංයුතියකින් යුක්ත වීමත් කලක් තිස්සේ එසේ අහිතකර වූ රසායනික සංඝටකයන් ශරීරය තුළ එක් රැස්වීමත් නිසා ඒවායේ බලපෑමෙන් සංවේදී කාර්යබහුල ඉන්ද්‍රියන් වන අගන්‍යාශය දුර්වල විම සිදු වේග
කුමන ආකාරයෙන් වුවද අග්න්‍යාශය දුර්වල වේ නම් එවැනි ඕනෑම අයෙකුට දියවැඩියා තත්ත්වය හට ගැනීමේ අවදානම වැඩි වේග
ෆ අගන්‍යාසය දුර්වල වීමට බලපාන වෙනත් හේතු තිබේදරෑ
ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලිය දුර්වල කරන සහ විෂමතාවයට පමුණුවන සියළුම ජීර්ණ පද්ධතිය ආශි‍්‍රත රෝග :මේ අතර ගැස්ට්‍රයිටීස් රෝගය ද ප්‍රධාන තැනක් ගනී- හේතුවෙන් අගන්‍යාශය දුර්වල විය හැකියිග
ෆ එහෙනම් ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතා තමයි මේ හැමදේටම හේතුවගගගගගගරෑ
පැහැදිලිවම එය සත්යයක්ග ඒ නිසා තමයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මූලික සිද්ධාන්තයක් ලෙස ර්ණරෝගාථ සර්වේපි මන්දාග්නෞ
Wmqgd .ekSu