Beauty
දිදුළන හා පැහැපත් සමක් සදහා පිපිඤ්ඤා වලින් සත්කාරයක්
සුදු වෙන්න මුදල් වියදම් කර නොයෙකුත් ආලේපන ලබා ගත් කාලයට තිත තියන්න දැන් කාලය හරි. ඔබේ සමෙහි ආරක්ෂාවට හා අතුරු ආබාධ වලින් තොරව සමට ගැලපෙන ප්‍රතිකාර ඔබට නිවසේ සිටම සිදුකර ගන්න පුළුවන්. පිපිකු්කුා කියන්නේ සිලිකා කියන ඛනිජ ලවණ වලින් වලින් සරු ආහාරයක්. සිලිකා සම මත ඇති පටක (Connective Tissues) හොදින් ශක්තිමත් කිරීමට හා රැලි වැටීමකින් තොරව හොදින් ඇද තැබීමටද උපකාරී වනවා . තෙල් සහිත කුරුලෑ ඇති සමට මෙන්ම වියළි සමටත් මෙම පිපිකු්කුා ප්‍රතිකාර උචිතයි. ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක මෙම මුහුණු ආලේපන නිවසේ සිටම විනාඩි කිහිපයකින් පිලියෙල කර ගන්න හැකියි. හරි අපි එහෙනම් මේක හදන්නේ කොහොමද කියලා බලමු
පිපිකු්කුා ආලේපනය සදහා අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර සුදු මද 01යි
දෙහි යුෂ හැදි 1/2යි
පිපිකු්කුා අවශ්‍ය තරමින්.
පිළියෙල කරන ආකාරය
පොතු හැරගත් පිපිකු්කුා පොඩි පෙති වලට කපලා සුමට පාප්පයක් ලෙස බ්ලෙන්ඩර් කර ගන්න.
පසුව එයට අවශ්‍ය තරම් ජලය දමා දෙහි යුෂ එක්කර බිත්තර සුදු මදය යොදා නිසියාකාරව මිශ්‍ර කරන්න.
සාදා ගත් මිශ්‍රණය මුහුනෙහි ගල්වා විනාඩි 15-25ක් තිඛෙන්නට හැර පිරිසිදු ජලයෙන් සෝදා ඉවත් කරන්න.
මෙම රුපලාවන්‍ය සත්කාරයේ ප්‍රයෝජන
පිපිකු්කුා වල අඩංගු සිලිකා හා ප්‍රතිඔක්සිකාරක ගුණය මගින් ඔඛෙගේ ඇස් වටා ඇති Dark Circles මකා දැමීමට හැකියි
දෙහි හා පිපිකු්කුා කියන දෙකම විටමින් ජ වලින් අනුනයි. ඒ සමාගම පිපිකු්කුා මෙන්ම දෙහි වලත් හොද ප්‍රති ඔක්සිකාරක් ගුණයක් තියෙනවා.
මේ දෙකම එකට එකතු උනාම ඔබේ සම රැලි වැටීම වලින් ආරක්ෂා කරනවා. දිදුළන සමක් ඔබට ලබා දෙනවා.
මුහුණේ සම clensing කර ගන්න කඩේ තියෙන නිෂ්පාදන වලට වඩා මේ සංයෝගයට නියමෙටම පුළුවන්.
ඒ වගේම ඉහත සත්කාරය මගින් ඔබේ සමේ සජල භාවය වැඩි කරනවා
curtesy : www.wishmalokaya.com
(under the courtesy of goodhousekeeping.lk web)