Beauty
දිදුලන සමකට හොඳම ප්‍රතිකාරය Skin Icing
තමන්ගේ පෙනුම කොයි තරම් ලස්සන වුනත් අපේ යුවතියන් කැමතියි තව තවත් ලස්සන
වෙන්න. එහෙමත් නැත්නම් තිබෙන ලස්සන තව තවත් ඔප නංවා ගන්න. මේ නිසාම අලුත්
රුපලාවන්‍ය සොයා ගැනීම් ගැන ඔවුන් උනන්දුයි.
මේ ඒ වගේ දෙයක්. ඔබ දන්නවාද Skin Icing කියන්නේ මොකක්ද කියලා? කොරියාවේ
ඉතාප ප්‍රසිද්ධ රුපලාවන්‍ය ක්‍රමයක් වන Skin Icing ගැනයි මේ ලිපිය.
මෙහිදී මුලිකවම සිදු වන්නේ සම මත අයිස් තැවරීමක්.
මෙම රුපලාවන්‍ය ක්‍රියාකාරකම මගින් සමේ පෙනුම වැඩිදියුණු කරගන්නට
හැකියාව තිඛෙන නිසා රූපලාවන්‍ය විශේෂඥයින් බොහෝ කාලයක් තිස්සේ මෙම
ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරනවා.
සෞඛ්‍ය විශේෂඥයින් විශ්වාස කරන පරිදි සම මත අයිස් තැවරීමෙන් මෙම පහත තිඛෙන සෞඛ්‍ය ප්රතිලාභයන් ලැඛෙනවා.
- සම නැවත ප්‍රාණවත් කරගැනීම.
- සම රැළි වැටීම වලක්වාලීම.
- කැළැල් වලට සහ කුරුලෑ වලට එරෙහිව සටන් කිරීම.
- රුධිර සංසරණය වැඩිදියුණු කරමින් සෞඛ්‍ය සම්පන්න වර්ණයක් සමට ලබාදීම.
රුපලාවන්‍ය ශිල්පින් නිර්දේශ කර සිටින්නේ මේ ප්‍රතිකාරය කරන්නට හොඳම
කාලය වන්නේ උදය කාලය සහ රාත්‍රී කාලය බවයි. ඉතින් කොයි තරම් කාර්යබහුල
වුනත් ඔබට පුළුවන් මේ සඳහා වෙලාවක් වෙන් කරගන්නට.
මේ ප්‍රතිකාර ක්‍රමය මගින් ඔබට ලැබෙන වාසි කිහිපයක් තමයි මේ
Wmqgd .ekSu taIshka