Life
දකුණට සහ නැඟෙනහිරට දොර උළුවහු තිබේ නම් කාන්තාවන්ට හානි
වාස්තු විද්‍යාවට අනුව නිවෙසක් හදන්නෙ ජීවිත කාලයේම සතුටින් සමගියෙන් ජීවත්වෙන්න බලාපොරොත්තු පොදි බැඳගෙන. නිවෙසේ ඉදිවෙන සෑම අංගයක්ම වාස්තු විද්‍යාවට අනුව සැලසුම් කරන්නෙ ඒ නිසාමයි. සුබ දිශාවට කාලයට මුල් තැන දීලා නිවැරැදිව කටයුතු කරන්න අපි උනන්දු වෙන්නෙ ඒ නිසාමයි.
ප්‍රධාන දොර සහ උළුවස්ස තැබීමේදී සුබ දිශාවන් සේම අසුබ දිශා මොනවාද යන්න පිළිබඳවත් අපි දැනුම්වත් විය යුතුයි. උතුරු සහ දකුණු දිශාවට යොමු වූ දොර උළුවහු පිහිටා තිබීම
Wmqgd .ekSu taIshka