Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
iranama
ජන්ම පත්‍රයක ආයු ප්‍රමාණය
ජන්ම පත්‍රයක පලාපල කථනයේදී එය හිමි අයගේ ආයු ප්‍රමාණය ගැන මුලින්ම නිගමනය කිරීම ඉතා වැදගත් වෙයි. එහෙත් කිසිම විටෙක ඒ පිළිබඳ දන්වා සිටීම අහිතකරය. ආයු ප්‍රමාණය විනිශ්චය කිරීමේදී එහි මාරක සහ බාධක ස්ථාන පිළිබඳ අවධානය යොමු කරන්න. සෑම ජන්ම පත්‍රයකම 2 වැනි භාවය සහ 7 වැනි භාවය එය හිමිකරුගේ මාරක ස්ථාන වෙයි. මාරක ස්ථාන නිවේදක ග්‍රහයන්ගේ ක්‍රියාකාරීත්වය මඟින් ජන්මියා මාරක අවස්ථාවලට යොමු කරන රෝගාබාධ වැලඳීම ආදියෙන් ජන්මියාගේ ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයන් වෙනස් කරයි. ජන්ම පත්‍රවල බාධක ස්ථාන යෙදෙන්නේ මේ ආකාරයටය. මේෂ,කටක,තුලා,මකර යන චර රාශිවලට එහි 11 වැනි භාවයද, වෘෂභ,සිංහ,වෘශ්චික,කුම්භ යන තිර රාශිවලට එහි 9 වැනි භාවය සහ මිථුන,කන්‍යා,ධනු,මීන යන උභය රාශිවලට එහි 7 වැනි භාවය බාධක ස්ථාන වෙයි. ඒ අනුව, මේෂ,කටක,තුලා,මකර යන චර රාශිවලට 2 වැනි, 7 වැනි, 11 වැනි භාවයන් මාරක සහ බාධක ස්ථාන වෙයි. වෘෂභ,සිංහ වෘශ්චික,කුම්භ යන තිර රාශිවලට 2 වැනි, 7 වැනි සහ 9 වැනි භාවයන් මාරක සහ බාධක ස්ථාන වෙයි. මිථුන,කන්‍යා,ධනු,මීන යන උභය රාශිවලට 2 වැනි, 7 වැනි සහ 7 වැනි භාවයන් මාරක සහ බාධක ස්ථාන වෙයි. ජන්ම පත්‍රයක ආයු ප්‍රමාණය නිගමනය කිරීමේදී එහි ලග්න භාව ස්ඵුටයේ උප ස්ථානය හිමි ග්‍රහයා බලන්න. මෙම ග්‍රහයා තැන්පත්ව සිටින නක්ෂත්රය හිමි ග්‍රහයා මාරක සහ බාධක ස්ථානවලට පමණක් නිවේදකයකු වෙයි නම් ජන්මියා අල්ප ආයු හිමියෙකි. ආයු ප්‍රමාණය වසර 33කට වඩා අඩු වෙයි. මෙම ග්‍රහයා තැන්පත්ව සිටින නක්ෂත්රය හිමි ග්‍රහයා මාරක සහ බාධක ස්ථානවලට නිවේදකයකු වෙයි නම් ජන්මියා මධ්‍ය ආයු හිමියෙකි. ආයු ප්‍රමාණය වසර 66ක් දක්වා වෙයි. මෙම ග්‍රහයා තැන්පත්ව සිටින නක්ෂත්රය හිමි ග්‍රහයා මාරක හෝ බාධක ස්ථානවලට නිවේදකයකු නොවෙයි නම් ජන්මියා දීර්ඝ ආයු හිමියෙකි. ආයු ප්‍රමාණය වසර 70ක් දක්වා වෙයි. ලග්න භාව ස්ඵුටයේ උප ස්ථානය හිමි ග්‍රහයා 1 වැනි, 3 වැනි, 5 වැනි 8 වැනි සහ 12 වැනි ස්ථානවලට නිවේදකයකු නම් ජන්මියා දීර්ඝ ආයු හිමියෙකි. ආයු ප්‍රමාණය වසර 70-90ක් දක්වා වෙයි. අප ගුරු ශ්‍රීමත් කේ.එස්. ක්‍රිෂ්ණමූර්ති මැතිතුමන්ගේ පුත් මහාචාර්ය හරිහරන් ක්‍රිෂ්ණමූර්ති සහ එතුමාගේ පුත් මහාචාර්ය විග්නේෂ් ක්‍රිෂ්ණමූර්ති විසින් කොළඹදී පවත්වන ලද තෙදින වැඩමුළුවෙහිදී දක්වන ලද අදහස්ද මෙහි සඳහන් කර ඇත. ක්‍රිස්තු වර්ෂ 1944 ජූලි මාසයේ 25 වැනි දින කේන්දර සටහන බලන්න. මෙම ජන්ම පත්‍රයේ රාශි, භාව නක්ෂත්ර සහ උපස්ථාන බෙදීම් මෙසේය. ග්‍රහ පිහිටීම ග්‍රහයා
භාවය
නක්ෂත්රය
උපස්ථානය රවි
ඪඪ
ශනි
සිකුරු සඳු ඪඪඪ
රවි
රාහු කුජ ඪඪඪ
සිකුරු
සිකුරු බුධ ඪඪ
කේතු
සිකුරු ගුරු ඪඪඪ
කේතු
රාහු සිකුරු ඪඪ
ශනි ගුරු ශනි ඪ
රාහු ශනි රාහු ඪ
ශනි ශනි කේතු මඪඪ
රවි ශනි මෙම ජන්ම පත්‍රයේ ලග්න භාවය මිථුන රාශියේ රාහු ග්‍රහයා හිමි නක්ෂත්රයේ සහ උප ස්ථානයේය. උප ස්ථානය හිමි රාහු ග්‍රහයා කටක රාශියේ 1 වැනි භාවයේ ශනි ග්‍රහයා හිමි නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියි. ශනි ග්‍රහයා 8 වැනි සහ 9 වැනි භාව අධිපතිව 1 වැනි භාවයේ තැන්පත්ව සිටියි. මෙම භාව නිවේදකත්වය අනුව ජන්මියා දීර්ඝායු හිමිව උපත ලබා ඇති අයෙකි. දැන් මෙම ජන්මියා ශනි ග්‍රහයාගේ මහ දශාව ගත කරයි. එය 2018 සැප්තැම්බර් මාසය අවසානය දක්වා පවතියි. මෙම දශාව ඔහුට අයහපත් නැත.
sithmalyaya.com
Related
Iranama
මෙලොව ජීවත්වන මිනිසාට කොතරම් දැහැමිව හොඳින් ජීවත් වුවද සතුරුකම් කරමින් යහපත් දිවි ගමනට බාධා කරන්නන් අනන්තවත් හ
Iranama
සිකුරු මාරුව 2021 ඉදිරිපත් කිරීම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු
ගාමිණී හේවාපතිරණ මහතා
Iranama
රවි මාරුව 2021 ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාමිණී
Iranama
සිකුරු මාරුව 2021 ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාම
Iranama
ඔබේ සිත පතුලේම තැන්පත් වී තිබෙන භීතිකාවන් පිළිබඳව හෙළිදරව් කරසිටීමේ සුවිශේෂී හැකියාවක් කේන්දර ලග්නයට තිබෙනවා ක
Iranama
අතේ පවතින විවිධ රේඛාවල පිහිටීම මගින් අපේ අනාගතය පිලිබඳ අනාවැකි පලකල හැකිබව ඔබ මින් පෙර අසා ඇති එහෙමත් නැත්තම්
Iranama
සිකුරු මාරුව ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාමිණී හ
Iranama
කොරෝනා වෛරසයෙන් බේරෙන්න මෙන්න මන්තරය. මේ වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න. අත්දුටුයි! සත්‍යයි! නොරවරදියි!
Iranama
ඔබේ ලග්නය කටකද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ඔබේ ලග්නය මිතුනද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද,
Iranama
ඔබේ ලග්නය මේෂද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ඔබේ ලග්නය මේෂද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ශ්‍රියා කාන්තාව ඔබගේ නිවසට වඩිනවාට කැමතිනම් ඔබ මේ වීඩියෝව අනිවාර්යයෙන්ම නැරබිය යුතුයි.
ඔබට වාසනාව මුදල් ලබාගන්
Iranama
ලග්න කිහිපයකට නොසිතු ධන වාසි ගෙනදෙන මහා බලගතු බුධ මාරුව ඔබට කොහොමද? බුධ මාරුව ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජ
Iranama
ගණදෙවි පුජාවක් තබන්නට පළමුව ඔබ පළමුව කල යුත්තේ ගණදෙවියන් පළිබදව භක්තිය විශ්වාසය ඇතිකරගැනිමයි.
Iranama
ඔබේ සිත පතුලේම තැන්පත් වී තිබෙන භීතිකාවන් පිළිබඳව හෙළිදරව් කරසිටීමේ සුවිශේෂී හැකියාවක් කේන්දර ලග්නයට තිබෙනවා ක
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ මුදලින් නිවස ඉතිරෙන්න ශ්‍රියා කාන්තාව වඩම්මවා ගන්නේ මෙහෙමයි...
♥ ලග්න කිහිපයකට නොසිතු ධන වාසි ගෙනදෙන මහා බලගතු බුධ මාරුව ඔබට කොහොමද?...
♥ ඔබගේ දියුණුව කාටවත් වලක්වන්න සිතින්නටවත් බැරි ගණදෙවි නමස්කාර පූජාව...
♥ ඔබ වැඩිපුරම බිය කුමකටද ? ඔබේ කේන්දරට අනුව බියවන දේ මෙන්න...
♥ මිතුරියන්ගේ අපූරු ප්‍රේමය නැති කරන්න බන්ධනයක්...
♥ ජුනි මස 04 වෙනිදා සිකුරු මාරුව ඔබට බලපාන්නේ කෙසේද කියා බලමු...
♥ පෙබරවාරි හෙවත් නවම් මාසයේ නැතැක් නැති කතාව බොරුවක්...
♥ නීච වෘත්තී යෝග හෙවත් පහත් රැකියාවක් කිරීමට පොළඹවන යෝග...
♥ මොනවද මේ ග්‍රහ දෘෂ්ඨි? හඳහනක් බලන්න ගියාම නිතර ඇහෙන වචනයක් තමයි මේ ග්‍රහ දෘෂ්ඨි කියන්නේ. ...
♥ දරුවාගේ හදහනෙන් කියැවෙන දෙමාපියන්ගේ විස්තරය දැගන්න කැමතිද?...
♥ ඔබේ ව්‍යාපාරයේ ආදායම අඩුවෙලාද? යළිත් ආදායම් ලබන්න මෙන්න ඉතා බලගතු මන්තරයක්....
♥ 2019 වසර ඔබට සහ ලංකාවට කොහොමද? ලග්න කිහිපයකටම සුභයි ඔබේ ලග්නට කොහොමද?...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි