Beauty
කෝපි ගාලා සුදු වෙන්න පුළුවන් අපුරු ක්‍රමයක් මෙන්න
අද මේ ලිපියෙන් ඔබට අපි කියන්න යන්නේ කෝපි වලින් ලස්සන වෙන්න කරන්න පුළුවන් සත්කාර කිහිපයක් ගැන. හැබැයි ඒ කෝපි බීලා නම් නෙවෙ
යි. කෝපි ඇගේ ගාලා.කෘතීම දේවල් වලට වඩා ස්වාභාවික දේවල් තුලින් තමයි ගොඩක් වෙලාවට කල්පවතින සුදක් ලබා ගන්න පුළුවන්. ඔයලා දන්නවද කෝපි වලිනුත් සුදු වෙන්න පුළුවන් කියලා.
කෝපි වලින් මුහුණේ scrub එකක් කරමු
මේ සදහා ඔබට අවශ්‍ය වෙන්නේ,
කොපි කුඩු තේ හැඳි 1 යි
කොකෝවා powder තේ හැඳි 1යි
මී පැණි තේ හැඳි 1 යි
පොල් තෙල් තේ හැඳි 1 යි
කිරි කෝප්ප කාලයි
මේ ටික එකට කලවම් කර ගන්න.මුහුණේ ආලේප කිරීමට පෙර උනු වතුරින් තෙත් කර ගත් පිරිසිදු රෙදි කඩකින් මුහුණ පිස දා ගන්න. එතකොට තමයි මුහුණේ තියෙන චදරුි නැත්තම් ඉතා කුඩා විවර හොදින් ඇරෙන්නේ.
ඊට පස්සේ මේක ගාලා විනාඩි 20 ක් ඉන්න.විනාඩි 20කින් පස්සේ වතුර ටිකක් එහෙම මුනේ ගාගෙන හොදින් ටික වෙලාවක් සම්බාහනය කරන්න .ඉන්පසුව මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
කෝපි හා දෙහි mask එකක් හදා ගමු
මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ
කෝපි කුඩු අවශ්‍ය ප්‍රමානයක්
හොදම තත්වයේ දකසඩැ දසක අවශ්‍ය තරම්
දෙහියුෂ තේ හැඳි 1 යි
වතුර තේ හැඳි 1 යි
මුලින්ම මේ ටික හොදින් පසං කර ගන්න.මුහුණ හොදින් scrub කර ගන්න.මුහුණේ ආලේප කරලා හොදින් clense lකර ගන්න විනාඩි 10- 20ක් විතර.ඊට පස්සේ කරන්න තියෙනවා තවත් වැඩක් ඒ තමයි නැවත දෙහි යුෂ , olive තෙල් හා වතුර යන තුන එකට මිශ්‍ර කරලා මුහුණ cleanse කර ගන්න එක.
මේ ටික ඔක්කොම ඉවර උනාම ice කැට වලින් මුහුණ හෝදන්න. එතකොට මුහුණේ pores එහෙම ඔක්කොම වැහිලා මේ කරපු වැඩේ හොදට මුහුණට අල්ලනවා.
කෝපි වලින් body scrub එකක් කරමු
මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ,
කෝපි කුඩු කෝප්ප කාලයි
සීනි කෝප්ප කාලයි
olive තෙල් තේ හැඳි 2 යි
හරි දැන් අපි බලමු මේ body scrub කරන්න හොදම වේලාව
මොකක්ද කියලා. හොදම වේලාව තමයි නාන වේලාව. ශරීරය ගානට තෙත් කර ගෙන මේ ඉහත කිව්ව ද්‍රව්‍ය හොදින් මිශ්‍ර කරලා හදා ගත්තු ආලේපනය හොදින් ශරීරයේ ගා ගන්න. ඊට පස්සේ විනාඩි 10 - 15 ක් විතර හොදින් සම්බාහනය කර ගන්න. ඔබට තේරේවි ඔබේ සම මෘදු හා සෞම්‍ය වෙනවා. ඊට පස්සේ මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න
curtesy :
www.thinetha.com
(under the courtesy of goodhousekeeping.lk web)