Beauty
කෙටි කොණ්ඩ මෝස්තර ඔයාගේ මුහුණට ගැලපෙනවද බලන්න
කාලෙන් කාලෙට එක එක විධියේ කොන්ද මෝස්තර කරලියට එනවා. හැබැයි ඔය මොන
මොස්තරෙත් නොගැලපෙන ආකාරයට කරන්න ගියොත් තියන ලසනත් නැති වෙන්න පුළුවන්.
ඒ නිසා ඔයාට ගැලපෙනම මෝස්තරය මොකක්ද කියලා දැනගෙන Fassion කරන එක හොඳයි.
දැන් කොණ්ඩය කොටට කපන එක හරි ප්‍රසිද්ධ Fassion එකක්නේ. හැබැයි කෙටි
කොන්ද මෝස්තරය ඔයාට ගැලපෙනවද කියලා තීරණය වෙන්නේ ඔයාගේ මුණ අනුවයි.
ජාත්‍යන්තරයේ පිළිගත් මේ ක්‍රමයට කියන්නේ අඟල් 2.25 නීතිය කියලයි.
මුලින්ම පැන්සලක් සහ අඩි කෝදුවක් ගන්න. පන්සල ඔබේ නිකටට යටින් තිරස්ව තබා ගන්න. දැන් අඩි කෝදුව ඔබේ කනට යටින් සිරස්ව තබා ගන්න.
දැන් ඔයා මුලින් තියපු පැන්සල අඩි කෝදුව හමුවන තැන තිබෙන ඉලක්කම
බලන්න.එම අගය අඟල් 2.25 ට වඩා අඩුයි නම් ඔන්න ඔබ කෙටි කොණ්ඩා මෝස්තරයකට
ඉතාම සුදුසුයි.
එම අගය 2.25 ට වඩා වැඩි නම් ඇත්තටම ඔබට කෙටි කොණ්ඩා මෝස්තරයක් සුදුසු නැහැ. ඒ මගින් ඔබේ මුහුණට එකතු වන්නේ අවලස්සනක්.
asianmirror.lk.
(under the courtesy of goodhousekeeping.lk web)