Life
කෙට්ටු වෙන්න ඕනේ නම් පිඟානේ පාට මෙන්න
අපි මීට පෙර ලිපියකින් ඔබට කිව්වා සුදු පාට පිඟානක කෑම ගැනීම මගින් ඔබ නොදැනුවත්වම ඔබ ගන්නා ආහාර ප්‍රමාණය වැඩි වන බව. ඉතින් වැඩිපුර කෑවම මහත් වෙනවම තමා.
කන පිඟාන සුදු පාටද ? එහෙනම් කෙට්ටු වෙනවා බොරු
එහෙනම් ඔයාගේ පිඟාන මොන පාට වුනොත් හොඳද?
වෛද්‍ය චාල්ස් ස්පෙන්ස් කියන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයෙක්. ඔහු මෑතකදී කරන ලද සමීක්ෂණයක ප්‍රතිපලයක් ලෙස සොයාගත්තේ රතු පාට පිඟානක කෑම ගැනීම මගින් ගන්නා ආහාර ප්‍රමාණය අඩු වන බවයි.
Wmqgd .ekSu taIshka