Life
ක්ෂණික ආහාර වලින් අපේ ශරීරයට ක්ෂණිකව ඇති වන අතුරු පල
ක්ෂණික ආහාර එහෙම නැතිනම් ේිඑ දෙදා එහෙමත් නැතිනම් වමබන දෙදා (ජනක් ෆුඩ්) ශරීරයට අහිතකර විටත් බොහෝ දෙනෙක් දැනුවත් ව සිටින කාරණයක්. මේ මොනවා වුනත් කොච්චර මේ දේවල් ගැන දැනුවත් වුනත් ආපන ශාලාවකට ගොඩවෙන වෙලාවක උණු උණුවේ බර්ගර් එකක් රසවිඳීමට සිතෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වෙලාවට හිතෙන්නේ ඉඳල හිටලා මේ වගේ එකක් කෑවට මොකද වෙන්නේ. ර්ණමං හැමදාම කන්නේ පෝෂ්‍යදායි ආහාර. එක හින්දා එකදවසක් මේවගේ එකක් කෑවට මොකද වෙන්නේ