Beauty
කහ ගැන ඔබ මේවා දන්නවද ?
කහ යනු බොහෝ විට ඉන්දියානු සහ චීන වෙදකමෙහි යොදාගන්නා ද්‍රව්‍යයක්. එය විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරන නිසාම එයින් බොහෝ ප්‍රයෝජන ලබාගන්නට හැකියි. මේ ගුණාංගය නිසාම කහ ඔබේ ආහාර පිසීමට පමණක්ම යොදාගන්නට අවශ්‍ය නැහැ.
curcumin (කර්කියුමන්) යනු කහ වල ඇති ක්‍රියාකාරී අමුද්‍රව්‍යයක්. එය මේ කුළුබඩු වල ඵලදායී බව තවත් වැඩිකරනවා.විශේෂම දෙය තමයි එයින් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවීමයි.
මේ කහ ඔබට භාවිතා කළහැකි අපූරු අවස්ථා කිහිපයක්
(under the courtesy of goodhousekeeping.lk web)