Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
Health
කම්මුල්ගාය හැදුණු විට නිවසේදී කළ හැකි ප්‍රතිකාර
කෙනෙකුට කම්මුල්ගාය හැදුණාම නිවසේදී කළ යුතු වෙද හෙදකම් මොනවාද?
උණ සහ වේදනාව ඇත්නම් පැරසිටමෝල් වැනි ඖෂධයක් දෙන්න. ආහාර හපන විට ඛේට ග්‍රන්ථිවල වේදනාව ඇති කරන නිසා දියර ආහර වර්ග දීමයි වඩා සුදුසු (කැඳ, කිරි සහ දියර පාන වර්ග) බිත්තර, කේක්, බනිස් සහ හොඳින් තැම්බූ නිවුඩු බත් වැනි ලෙහෙසියෙන් හැපෙන ආහාර දීමද වරදක් නැත.
මුඛයෙහි වියළි බව නැති කිරීමට ජලයෙන් කට නිතර සේදීම ද සුදුසුය. වේදනාකාරී තැන් (කම්මුල්) රස්නය ජලයෙන් තැවීම නිසා රෝගියාට සහනයක් ලැබේවි.
වෛද්‍යවරයකු මුණ ගැසීමට අවශ්‍ය වන්නේ කිනම් අවස්ථාවේදී ද?
කන අසල වෙනත් වසා ගැටිති ඉදිමීම නිසාත්, උගුරේ ආබාධ නිසාත්, දන්තාබාධ නිසාත් කම්මුල්ගාය හා සමාන රෝග ලක්ෂණ මතු විය හැකියි. ඒ නිසා නිවැරදිව රෝග විනිශ්චය කර ගැනීම සඳහා වෛද්‍යවරයකු හමු වීම නුවණට හුරුයි. මීට අමතරව මා කලින් සඳහන් කළ සංකූලතාවයන් මතුවන්නේ නම් ද වෛද්‍යවරයෙකු හමුවිය යුතුමයි.
කම්මුල්ගාය රෝගය සඳහා වෛද්‍ය ප්‍රතිකාර තිබේද?
කම්මුල්ගාය වයිරසය නසන්නට නම් තවම ප්‍රතිජීවක ඖෂධයක් සොයාගෙන නැහැ. (පැපොල වයිරසය නැසීමට දෙන එසයික්ලෝවිර් ඖෂධය මඟින් කම්මුල්ගාය වයිරසය නසන්න බැහැ)
එහෙත් ඔබේ වෛද්‍යවරයා රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කරනු ඇත. උණට සහ වේදනාවට බෙහෙත් නියම කරනු ඇත. මේ හැර මෙම රෝගියාට ව්‍යායාම අවශ්‍යය. කම්මුල දෙපස හකුවල මෙම විෂබීජය වැඩෙන නිසා රෝගියාට නිතර හපන්න දිය යුතු වේ. කෙල ඉනීම වැඩි වීමට නිතර හැපීමට දීමෙන් රෝගියාගේ කම්මුල ඉදිමීම ඉක්මණින් අඩු වේ. ඒ හැර කට සෝදන්න. දත් මදින්න අපහසු යැයි සිතා නිදාගෙනම අපිරිසුදුව ඉන්න එපා. එසේ අපිරිසුදුව සිටීමෙන් රෝගය සුව වීමට කල් ගත වේ. ඒ නිසා අපහසු වුවත් පුංචි ව්‍යායාම කරන්න. නිතර කට සෝදා පිරිසුදුව තබන්න.
සිරුරේ වෙනත් ඉන්ද්රියයන්, අග්න්‍යාශය, අක්මාව, ඩිම්බ කෝෂ හෝ වෘෂණ කෝෂ සහ ස්නායු පද්ධතිය ද ආසාදනය වී ඇත්දැයි වෛද්‍යවරයා පරීක්ෂා කර බලාවි. එසේ වී ඇත්නම් ඊට අදාළ ප්‍රතිකාර කරනු ඇත.
මුඛය දෝවනය පිළිබඳවත් ගත යුතු ආහාර පිළිබඳවත් උපදෙස් දෙනු ඇත.
බකමුණු ලෙඩාට අලිහක්ක උරච්චි කරලා ගෑමත්, සුදු රෙදිවලට ගාන නිල් කුඩු දියකර ගෑමත් ගුණයිලු නේද?
එහි ඇති වරදක් හෝ අගුණයක් නම් පෙනෙන්නේ නැහැ. එහෙත් රෝගය සුව කිරීම සඳහා එහි ඇති විශේෂ ගුණයක් නම් කොහෙත්ම පේන්නේ නැහැ.
කෙසේ වෙතත් කම්මුල්ගාය සෑදුණු කෙනෙකුගේ කම්මුල මත යම් සම්මත වර්ණවත් ආලේපයක් ගෑම ඔහු බෝවන රෝගයකින් පෙළෙන බව අන් අයට කියාපානවා. අන් අයට රෝගයෙන් වැළකී සිටීම සඳහා එය මඟ හැරීමට එය හොඳ සන්නිවේදන ක්‍රමයක් ලෙස නම් සලකන්න පුළුවනි.
අලිහක්ක උරච්චි කර ගෑවත් නැතත් කම්මුල් ඉදිමුම දින 4 ක් යන විට අඩු වී යනවා.
කම්මුල්ගාය මතු වී දින හතෙන් රෝගියා නෑවීම සාමාන්‍ය සිරිතයි. ඒ පිළිබඳව ඔබේ අදහස?
රෝගියාට අධික උණත්, ඇඟට තෙහෙට්ටුවක් නැත්නම් ඕනෑම දවසක නෑවාට කිසිදු වරදක් නැහැ. හරියටම දවස් 7 ක් යනතුරු ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කම්මුල් ඉදිමී තිබීම නොනෑමට හේතුවක් ලෙස සැලකිය යුතු නැහැ.
කම්මුල්ගාය රෝගය වළක්වා ගැනීමට ප්‍රතිශක්තිකරණ එන්නතක් තිබෙනවාද?
ඇයි නැත්තේ. M.M.R (Mumps Measles and Rubella) නමින් කමුමුල්ගාය, සරම්ප හා රුබෙල්ලා හෙවත් ජර්මන් සරම්ප යන රෝග තුනම වළක්වා ගැනීම සඳහා නිපදවූ එන්නතක් වෙළෙඳපොළේ තිබෙනවා. එය අවුරුද්ද ඉක්ම වූ අයට සුදුසුයි. ගර්භණී කාලයේදී හෝ යමෙක් උණ රෝගයකින් පෙළෙන විටදී හෝ ප්‍රතිශක්ති ඌනතා රෝගයකින් පෙළෙන අවස්ථාවන්හිදී එම එන්නත ලබා නොදෙන බවත් දැනගත යුතුයි. කම්මුල්ගාය පමණක් වැළැක්වීම සඳහා Mumps Vaccine නමින් තනි එන්නත් ද අවශ්‍ය නම් රෝගියාට ලබාදිය හැකියි.
Wmqgd .ekSu
wdfrda.Hd
mqj;a m; weiqfrks
Related
Health
නිරෝගී දරුවෙකු යනු කායිකවත් මානසිකවත් නිසි ලෙස පෝෂණය වූ දරුවෙකි. ඒ නිසාම දරුවෙකුගේ කායික වර්ධනය වෙනුවෙන් මව්වර
Health
අතීතයේ අපේ මුතුන් මිත්තන් ආහාරයට ගත් බොහෝ ධාන්‍යය වර්ග අතරින් කොල්ලු වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. දහසකුත්
Health
අම්ම කෙනෙක් වෙනවා කියන්නේ මේ ලෝකේ තියෙන සංකීර්ණම ක්‍රියාවන්ගෙන් එකක්. කුමාරතුංග මුනිදාසයන් මව යන්නට “මවන්නා” ල
Health
ලස්සන කියද්දීම හැමෝම හිතන්නේ මූණ සුදු කර ගන්න එක තමයි ඉතින් ලස්සන කියන්නේ කියලා. ඒත් සුදු මුණ දිහා බලලා කකුල්
Health
මතකය යනු මුළු ජීවිතයටම වැදගත් වන අමතක කළ නොහැකි ක්‍රියාවලියකි. සමහර විට අපට යම් දෙයක් මතක තබාගැනීමට අපහසු වීම
Health
අපිට ඉතාමත් වැදගත් දේවල් ගැන කියන විට කතාවට කියන්නෙ ඇස්දෙක වාගේ රැකගන්න කියලායි. දියවැඩියා රෝගින් සම්බන්ධයෙන්
Health
තරුණ පිරිස අතර වැඩියෙන් දකින්න ලැබෙන ලජ්ජාවට පත් කරන හමේ රෝගයකි, අළුහම්. එය අද සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආ
Health
වතුර කියන්නේ අපේ මිතුරෙක්. අපිව නිරෝගිව තියන්න වැඩිපුරම අපිට උදවු වෙන්නේ වතුර.නීරෝගීව සිටීමට වගේම ශරීරයේ බර
Health
උදර ආශ්රිත මේද තට්ටු නිසා කරදරයට පත්වන පිරිසට මෙය ඉතා වැදගත් වට්ටෝරුවකි. මෙම වට්ටෝරුව උදරය ආශ්‍රිතව විශේෂයෙන්
Health
ඔබට දරු ඵල නැතුව සිතින් දුක්වුනාද? එහෙනම් අදම වරකා සහ වැල කන්න පෝෂ්‍ය ගුණයෙන් සපිරි ආහාර ලෙස වර්තමානයේ බොහෝදෙ
Health
ලස්සන සිරුරක් තිබෙන, ලස්සන හමක් සහ පෙනුමත් තිබෙන සමහර කාන්තාවන් බෙල්ලට තදවෙන්න ඇඳුම් ඇඳෙගෙන යන්නේ එක්කෝ ඒ තමන්
Health
සමහර කාර්යාලවලදි, මග තොටදි ඔබේ යාළු මිත්‍රයන් ඔබට කියනවා ඇති ‘ආ දැන් බඩ එහෙම දාලා ඇවිත් තියෙන්නේ..කෑම හොඳයි වග
Health
මාතෘකාව කියවනකොටම මේ වෙනකොට තේරෙන්න ඕන මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඇත්ත කතන්දරේ තමයි විසි එක් වෙනි සියවස
Health
ලොව පුරා සිදුකළ සමීක්ෂණයකට අනුව කාන්තාවන් ගෙන් 80% ක් වැරදි තනපට පළදින බවට සොයා ගෙන ඇති බව ඩේලි මේල් වෙබ් අඩවි
Health
සමාජයේ වයස්ගත ජනගහනය අතර සුලබ රෝගී තත්ත්වයකි අංශභාගය. අංශභාග රෝගය ඇතිවීමට හේතු කිහිපයක්ම බලපාන අතර ඒවායින් ස
Health
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ කන්‍ය පටලය ගැන කොල්ලෝ හිතාගෙන ඉන්න විකාර මත...
♥ ඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද? එසේ නම් එයට හේතුව මෙය විය හැකියි...
♥ අංශභාගය රෝගය ගැන ඔබත් දැනගන්න.මේ රෝගය ඔබටත් හැදෙන්න කලින් මේ දේවල් කරන්න....
♥ පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්ෂණ 12 ක්...
♥ හැමදාම වෙරළු ගෙඩි 15 බැගින් කන්න...
♥ කාටිලේජ වර්ධනය කරමින් දණහිස් වේදනා සුවපත් කරන ස්වාභාවික ඖෂධ වට්ටෝරුව…....
♥ පිළිකාවක් වේලාසනින්ම හදුනා ගන්නේ මෙහෙමයි වටිනවානම් SHARE කරලා ජීවිතයක් රැකගන්න...
♥ දරුපල නැති අම්මලාට දරුවන් ලබන්න 100% සාර්ථක ඉපැරණි රහස් ඛෙහෙත් වට්ටෝරුවක්...
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health-4483.html" title="sinhala-articles-
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health">
♥
සිනි වැඩිද? සිනි අඩුද? දොස්තර මහත්තයා ලියලා දෙන පරික්ෂා ගැන දැනුවත්ද?
...
♥ වේගයෙන් බර වැඩි වෙන්නෙ අැයි කියල දන්නවද?...
♥ කණ්ණාඩියෙන් බලා මුඛ පිළිකා හදුනාගමු !...
♥ මත්පැන් නිසා අක්මාව විනාශ වන්නේ මෙහෙමයි...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි