Health
කකුලේ මහපටැඟිල්ල වණ වෙලා
ඇතැම් අයගේ පාදවල, මහපටැඟිල්ලේ කොන හෙවත් නියපොතු දාරය වණ වීමක් එහෙම නැතිනම් සුවනොවන තුවාලයක ස්වරූපයක් පැවතීමක්. ඉදිමිමක් නියපොතු අග වණවීම හෙවත් ෂබටරදඅබ එදැබ්සකි පිළිබඳව දක්නට ලැඛෙනවා.පාදයේ නියපොතු අග පැසවීම නිසා විඳිනා වේදනාව ඇත්තටම ඉමහත් පීඩාකාරී දෙයක්. පමණක් නොවෙයි ඔබේ ලස්සන දෙපා මේ නිසා අවලස්සන වෙනවා. වයස් භේදයකින් තොරව ඇතැම් අයට සිදුවන මේ ගැටලුව පිළිබද සොයා බැලිම අතිශයින් වැදගත් වන්නේ මේ තත්ත්වය වැඩි වර්ධනය වනවා මිස ප්රතිකාර නොමැතිව සුව අතට පත් නොවන නිසයි.
අප පළඳින සපත්තු හේතුවක්
පාදයේ නියපොතුවලට මෙවැනි තත්ත්වයන් මතු වන්නේ කෙලෙසද කියලා විමසා බලමු. මූලිකවම දකින්න ලැඛෙන්නේ නියපොතු දාරය, ඒ ආසන්නයේ ඇති මස් තුළට කිඳා බැස තිබීම. නියපොත්ත කියන්නේ දවසින් දවස, ටිකෙන් ටික වර්ධනය වෙන දෙයක් නිසා මස් ඇතුළට ගිය නියපොත්ත ඒ ස්ථානයට දැඩි පීඩනයක් එල්ල කරනවා. නියපොතු අග හා දාරය වණ වීමට ප්රධාන ලෙස හේතුවන්නේ, අප පළඳින ර්ණසපත්තු
Wmqgd .ekSu