Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
Health
ඔසප් නැවතීමේ ලක්ෂණ ආර්තවභාවය
රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය
මහින්ද හේමප්රිය
මෙහිදී ඇතිවන ලක්ෂණ
1. එකවර ශරීරයේ ඇතිවන රස්නය හෙවත් උෂ්ණත්වය වෙනස් වීම
2. අසාමාන්‍ය ලෙස රාත්‍රීයේ දහඩිය දැමීම
3. ඉරුවාරදය වැනි හිසරදය
4. හෘද ස්පන්දන වේගය වැඩි වීම
5. යෝනි මාර්ගය ආශි‍්‍රත පටක තුනී වීම හා දුර්වල වීම.
6. එම ස්ථානවල වියළිබව, රුධිරය වහනය හා කැසීමක් ඇතිවීම
7. මුත්‍රා පිටකරන වාර ප්‍රමාණය වැඩි වීම හා මුත්‍රා බර දරා සිටීමට නොහැකි වීම හා ඉබේම මුත්‍රා පිටවීම
8. යෝනි මාර්ගය හා මුත්‍රා මාර්ගය ආශි‍්‍රත විෂ බීජ අසාදන ඇතිවීම
9. කොන්දේ වේදනාව, හන්දි හා අස්ථිවල මස්පිඬු වේදනාව
10. පියයුරු හැකිලීයාම, ඒවායේ වේදනාව
11. සම වියළියාම, තුනී වීම, රැලි වැටීමට පටන් ගැනීම
12. මානසික අවපීඩනය හා කාංසාව ඇතිවීම (Depression and Anxiety)
13. අලස බව, නොසන්සුන්බව, මුහුණෙන් පෙන්වන මානසිකත්වයට (Mood) ඉහළ පහළ යාම
14. මතකය අඩුවීම හා යමක් කෙරෙහි අවධානයෙන් බැලීම අඩුවීම
15. නින්දට බාධා පැමිණීම
16. ලිංගික කාර්යන්හිදී වේදනාව ඇතිවීම හා ආශාව අඩුවීම.
අද අපි කතා කරන්නේ මැදි වයසේදී සිදුවන ‘ඔසප් නැවතීම් හොත් ආර්තවභාවය ගැනයි.
ආර්තවභාවය යනුවෙන් විස්තර කරනු ලබන්නේ, සාමාන්‍යයෙන් ගැහැනු අයෙකුගේ සිරුර තුළ සිදුවන ඩිම්බකෝෂවල ක්‍රියාකාරීත්වය මඟින් බිත්තර මෝරා නිදහස් වීම හා හෝර්මෝන නිදහස් වීම නිසා ගර්භාෂය ඇතුළත ආවරණය පළමුව දරුවෙකු සඳහා සකස් වී, දෙවනුව ගැලවී රුධිර වහනය ලෙස පිටතට ගලා යාම ලෙස හඳුන්වන “ඔසප්වීම” නැමති ක්‍රියාවලියේ නැවතීමයි.
මෙම නැවතීම සාමාන්‍යයෙන් සිදුවනු ලබන්නේ වයස හතලිස් ගණන්වල අග කාලයේදී හෝ පනස් ගණන්වල මුල් කාලයේදියි. එම නැවතීම දරුවන් බිහිකිරීමේ යුගයක අවසානය නිරූපණය කරනු ලබනවා. මෙම වයස් කාණ්ඩයේදී “ඔසප් වීම” ක්‍රමයෙන් අක්‍රමවත් වී, මෙතෙක් සිදු වූ කාල පරතරය වෙනස් වී යනවා.
ඔසප් වීම් දෙකක් අතර පරතරය වැඩි වී, කිසියම් ඔසප් වීමකින් පසුව නැවත එය සිදුවන්නේ නැහැ. මෙසේ වසරකට වඩා ඔසප් සිදු නොවුන විට ‘ඔසප් නැවතීම” හෙවත් ආර්තවභාවය menopause සිදු වූ ලෙස සලකනු ලබනවා. ඒ වාගේ අවසාන ඔසප් වීම සිදු වී වසරක් යනතෙක් “ඔසප් නැවතීම” ලෙස නොසලකන බැවින් ඒ කාලය තුළ දරු ගැබක් ඇති විමේ සුළු අවදානමක් ඇති බවද සඳහන් කළ යුතු වෙනවා. මෙසේ වෙනත් වසරක් ඉක්ම ගිය පසු ද ඔසප් සිදුවීම නොවන්නේ නම් “ඔසප් නැවතීම” සිදු වූ බවට තීරණය කළ හැකි වෙනවා.
“ඔසප් නැවතීම” යනු තනි සිදුවීමක් වුවත්, මෙය සිදුවීම සඳහා ඉතා විශාල කාල පරාසයක් ගත කරනු ලබනවා. කෙටියෙන්ම කිවහොත් ඔසප් නැවතීම සිදුවන්නේ, ඊට වසර ගණනාවකට පෙර සිට ශරීරයේ සිදුවන හෝර්මෝනමය ක්‍රියාවන් නිසායි. මෙම කාල පරාසය ඔසප් නැවතීම වසර ගණනාවට පෙර සිට ඔසප් නැවතී වසර කීපයක් දක්වා දිව යනවා.
මෙම කාල පරාසය “පරිචාර ඔසප් නැවතීම් කාලයි” යන අර්ථය අති Primenopause ලෙසට හඳුන්වනු ලබනවා. ඔසප් නැවතීම හා සම්බන්ධ රෝග ලක්ෂණ රාශියක් මෙම කාලය තුළ දී දකින්න ලැබෙනවා. මෙම රෝග ලක්ෂණ සියල්ලටම පාහේ හේතු වන්නේ ස්ත්‍රී හෝර්මෝනවල අඩු වැඩිවීම, විශේෂයෙන් ඒවා අඩු වී යාම බැව් වටාහගත යුතුයි. ඒ ලෙසම මෙම ලක්ෂණ ශරීරයේ හැම කොටසකටම බලපාන කායික ලක්ෂණ මෙන්ම මානසික බලපෑම් මත ඇතිවන ලක්ෂණ අඩංගු කර ගන්නා බව දැන ගත යුතුයි.
ඉහත දැක් වූ ශාරීරික හා මානසික තත්ත්වයන්ට අමතරව මේ කාලයේදී හා ඉන් පසුව ස්ත්‍රියකට මුහුණ දීමට සිදුවන ඇයගේ සාමාජික හෝ පවුල් ජීවතයේ සිද්ධීන් හා ගැටලු නිසාද ඇය අමතර පීඩනයක් දරනු ලබන බවත් අවසාන වශයෙන් සඳහන් කළ යුතු කරුණක් වෙනවා.
Wmqgd .ekSu
wdfrda.Hd
mqj;a m; weiqfrks
Related
Health
නිරෝගී දරුවෙකු යනු කායිකවත් මානසිකවත් නිසි ලෙස පෝෂණය වූ දරුවෙකි. ඒ නිසාම දරුවෙකුගේ කායික වර්ධනය වෙනුවෙන් මව්වර
Health
අතීතයේ අපේ මුතුන් මිත්තන් ආහාරයට ගත් බොහෝ ධාන්‍යය වර්ග අතරින් කොල්ලු වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. දහසකුත්
Health
අම්ම කෙනෙක් වෙනවා කියන්නේ මේ ලෝකේ තියෙන සංකීර්ණම ක්‍රියාවන්ගෙන් එකක්. කුමාරතුංග මුනිදාසයන් මව යන්නට “මවන්නා” ල
Health
ලස්සන කියද්දීම හැමෝම හිතන්නේ මූණ සුදු කර ගන්න එක තමයි ඉතින් ලස්සන කියන්නේ කියලා. ඒත් සුදු මුණ දිහා බලලා කකුල්
Health
මතකය යනු මුළු ජීවිතයටම වැදගත් වන අමතක කළ නොහැකි ක්‍රියාවලියකි. සමහර විට අපට යම් දෙයක් මතක තබාගැනීමට අපහසු වීම
Health
අපිට ඉතාමත් වැදගත් දේවල් ගැන කියන විට කතාවට කියන්නෙ ඇස්දෙක වාගේ රැකගන්න කියලායි. දියවැඩියා රෝගින් සම්බන්ධයෙන්
Health
තරුණ පිරිස අතර වැඩියෙන් දකින්න ලැබෙන ලජ්ජාවට පත් කරන හමේ රෝගයකි, අළුහම්. එය අද සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආ
Health
වතුර කියන්නේ අපේ මිතුරෙක්. අපිව නිරෝගිව තියන්න වැඩිපුරම අපිට උදවු වෙන්නේ වතුර.නීරෝගීව සිටීමට වගේම ශරීරයේ බර
Health
උදර ආශ්රිත මේද තට්ටු නිසා කරදරයට පත්වන පිරිසට මෙය ඉතා වැදගත් වට්ටෝරුවකි. මෙම වට්ටෝරුව උදරය ආශ්‍රිතව විශේෂයෙන්
Health
ඔබට දරු ඵල නැතුව සිතින් දුක්වුනාද? එහෙනම් අදම වරකා සහ වැල කන්න පෝෂ්‍ය ගුණයෙන් සපිරි ආහාර ලෙස වර්තමානයේ බොහෝදෙ
Health
ලස්සන සිරුරක් තිබෙන, ලස්සන හමක් සහ පෙනුමත් තිබෙන සමහර කාන්තාවන් බෙල්ලට තදවෙන්න ඇඳුම් ඇඳෙගෙන යන්නේ එක්කෝ ඒ තමන්
Health
සමහර කාර්යාලවලදි, මග තොටදි ඔබේ යාළු මිත්‍රයන් ඔබට කියනවා ඇති ‘ආ දැන් බඩ එහෙම දාලා ඇවිත් තියෙන්නේ..කෑම හොඳයි වග
Health
මාතෘකාව කියවනකොටම මේ වෙනකොට තේරෙන්න ඕන මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඇත්ත කතන්දරේ තමයි විසි එක් වෙනි සියවස
Health
ලොව පුරා සිදුකළ සමීක්ෂණයකට අනුව කාන්තාවන් ගෙන් 80% ක් වැරදි තනපට පළදින බවට සොයා ගෙන ඇති බව ඩේලි මේල් වෙබ් අඩවි
Health
සමාජයේ වයස්ගත ජනගහනය අතර සුලබ රෝගී තත්ත්වයකි අංශභාගය. අංශභාග රෝගය ඇතිවීමට හේතු කිහිපයක්ම බලපාන අතර ඒවායින් ස
Health
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ කන්‍ය පටලය ගැන කොල්ලෝ හිතාගෙන ඉන්න විකාර මත...
♥ ඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද? එසේ නම් එයට හේතුව මෙය විය හැකියි...
♥ අංශභාගය රෝගය ගැන ඔබත් දැනගන්න.මේ රෝගය ඔබටත් හැදෙන්න කලින් මේ දේවල් කරන්න....
♥ පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්ෂණ 12 ක්...
♥ හැමදාම වෙරළු ගෙඩි 15 බැගින් කන්න...
♥ කාටිලේජ වර්ධනය කරමින් දණහිස් වේදනා සුවපත් කරන ස්වාභාවික ඖෂධ වට්ටෝරුව…....
♥ පිළිකාවක් වේලාසනින්ම හදුනා ගන්නේ මෙහෙමයි වටිනවානම් SHARE කරලා ජීවිතයක් රැකගන්න...
♥ දරුපල නැති අම්මලාට දරුවන් ලබන්න 100% සාර්ථක ඉපැරණි රහස් ඛෙහෙත් වට්ටෝරුවක්...
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health-4483.html" title="sinhala-articles-
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health">
♥
සිනි වැඩිද? සිනි අඩුද? දොස්තර මහත්තයා ලියලා දෙන පරික්ෂා ගැන දැනුවත්ද?
...
♥ වේගයෙන් බර වැඩි වෙන්නෙ අැයි කියල දන්නවද?...
♥ කණ්ණාඩියෙන් බලා මුඛ පිළිකා හදුනාගමු !...
♥ මත්පැන් නිසා අක්මාව විනාශ වන්නේ මෙහෙමයි...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි