SexEducation
ඔසප් දිනවලදී ලිංගිකව එක්වීමෙන් සිදු වන දෑ
කාන්තාවන්ගේ ඔසප් වීම පිළිබඳව ඇතැම් ජන සමාජවල තවමත් පවතින්නේ අභූත බියක්. තත්වය එසේ තිබියදී ඔසප් දිනවල ලිංගික එක්වීම යන කාරණය පිලිබඳ අප සමාජයේ පවතින්නේ කෙබඳු වූ මතයක්ද යන්න අමුතුවෙන් පැහැදිලි කර දීමට අවශ්‍ය නැහැ. බහුරයක් කාන්තා, පුරුෂ යන මේ දෙපාර්ශවයම ඔසප් දිනවල ලිංගිකව එක් වීම ප්‍රතික්ෂේප කරනවා. නමුත් වෛද්‍යවරුන් පවසන පරිදි එසේ බිය වීමට කිසිදු සාධානර හේතුවක් විද්‍යාත්මකව තහවුරු වී නැහැ.
ඇත්තෙන්ම ඔසප් දිනවලදී ලිංගිකව එක්වීම නිසා කාන්තා පාර්ශවයට ලැබෙන්නේ පහතාකාරයේ සහනයන් රාශියක්
ඇතැම් කාන්තාවන්ට මේ දිනවලදී වඩාත් දැඩි ලෙස ලිංගික ආශාවන් ඇති වන්නට පුළුවන්. එයට හේතුව වන්නේ මෙම දිනවල සිදුවන හෝර්මෝන ක්‍රියාකාරීත්වය නිසා කාන්තාවන්ගේ