Beauty
ඔබේ පාද වල තිඛෙන ඉලපුනු නහර සුව කරන විශ්මිත මිශ්‍රනය මෙන්න
ඔබ සමහරක් පුත්ගලයන්ගේ දැකල් ඇති නහර ඉලිප්පුණු ගතියක් එහෙමත් නැතිනන්ම් සමහර විට ඔබේ කකුලෙත් මෙය තිඛෙන්නට පුළුවන් මෙය සෑදුණු විට ඔබ ඉතා අසරණ වෙනවා මෙය සුව කර ගන්නේ කෙසේද කියලා අද විශ්ම ලන්තයෙන් ඔබට කියා දෙන්න යන්නේ මේ රෝගය සුව කර ගන්න විශ්මිත මිශ්‍රණයක් ගැන
ඇත්තටම මෙමෙ රෝග හැදීමට හේතු වෙන්නේ මොනවද?
ඔබ වැඩිය ඇවිදින්නේ නැතිනම්
ඔබ අගට ව්‍යායාම නොකරීම
ඔබගේ හෝමෝන වල වෙනස් වීම්
ජානමය බලපෑම්
වයසට යෑම
ඔබට මෙමෙ රෝගය තිබේනම් භය වෙන්න දෙයක් නැහැ. මෙය සුව කර ගැනීමට ස්වාභාවික ප්‍රතිකාරයක් අප අද කියා දෙනවා
මෙය සදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය
කෝමාරිකා කෝප්පය බාගයක්
කුඩාවට කපා ගත සිහින් කැරට් කෝප්ප බාගයක්
ඇපල් සීඩර් සමග විනාකිරි කෝප්ප කාලක් පමණ
මෙය සදා ගන්නා අකාරය
හරි මුලින්ම ඔබ සිහින්ව කපා ගත් කැරට් සහා කෝමාරිකා බ්ලෙන්ඩරයකට දමා හොදින් අබර ගන්න ඔබ එය අබරණ අතර තුරේදී කැරට් සහා විනාකිරි එයට එක් කරගන්න එයත් පසු කි ප්‍රදී හොදින් අබර ගන්න.මෙය අබරා ගත් පසු ඔබට ක්‍රීම් එකක් වැනි මිෂණයක් ලැඛෙනු ඇත .
මෙය භාවිතා කරන්නේ කෙසේද?
අපි මේ සදා ගත මිශ්නය ඔබේ කකුල් වල නහර ඉලිප්පී තිඛෙන ස්ථාන වල හොදින් ගා ගන්න විනාඩි 30කින් පමණය සිසිල් ජලයෙන් සෝදා හරින්න ඔබට මෙහි සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමට දවසකට කිහිප වරක් මෙයා කරන්න .
curtesy :www.wishmalanthaya.com
(under the courtesy of goodhousekeeping.lk web)