ඔබේ ආකර්ෂණය කාන්තාවගේ විශාල දෙවටොරට? එනම් තට්ටම්වලටද? යළිත් වරක් සිතා බලන්න. ටෙක්සාස් ඔස්ටින් සරසවිය කළ අධ්‍යයනයකට අනුව පිරිමියා ආකර්ෂණය වන්නේ
කාන්තාවගේ තට්ටම් වල විශාලත්වයට නොව ඇගේ පිටකොන්දේ වක්‍ර හැඩයටය.
එහි ලප්රශස්ත කෝණයල (කාන්තා වගේපිටුපස සිට නිතඹ දක්වා කෝණය අංශක 45.5 ක ප්‍රමාණය වඩාත් ආකර්ෂණිය බව අධ්‍යයනය තහවුරු කරයි.
මෙම කශේරුකා ව්‍යුහය ගර්භනී කාන්තාවට සිය තට්ටම් යුගල ඔස්සේ බර තුලනය කර ගැනීමට උපකාරී වෙයි. කලලය දරා ගැනීමටත් දරුවන් වැඩි සංඛ්‍යාවක් බිහිකරලීමටත් වඩාත් පහසුකම් සලසයි. මෙවැනි කාන්තාවන් ගර්භනී සමයේදී වඩාත් කාර්යශීලි වන අතර කොඳු නාරටියේ තුවාල සිදුවීම් ද වළකා ගන්නා බව අධ්‍යයනය පෙන්වා දෙනවා
www.vimathiya.com