Health
ඔබත් කනස්සල්ලෙන් ද?
නිවෙසක වැඩි වගකීමක් උරමත දරා සිටින කාන්තා ඔබල ඔබේ සෞඛ්‍ය තත්ත්වයල බාහිර පෙනුමල මානසික සමබරතාව හොඳින් පවත්වාගෙන යාමේ ඇති වැදගත්කම පිළිබඳ පසුගිය සති කීපය තිස්සේ අප කතා කළා මතක ඇතිග අද අප කතා කරන්නට කරුණු ගෙන එන්නට අදහස් කරන්නේ ඔබේ නීරෝගී බවට උපකාරීවන තවත් වැදගත් කරුණක් පිළිබඳවග ඒත ඔබේ ශරීරයේ බර පිළිබඳවග
බොහෝ කාන්තාවන් විවාහ වීමට පෙර එනම් තරුණ අවදියේදී තමන්ගේ ශරීරයේ හැඩය පිළිබඳව විශේෂයෙන් ම ශරීරයේ බර පිළිබඳව සැලකිලිමත් වෙනවාග නමුත් විවාහ වී දරුවන් ලැබීමෙන් පසුව ඒ පිළිබඳව සිතන්නේ නෑග දරුවකු ලැබීමට සිටින විට කාන්තාවක් තුළ ඇතිවන ස්ථුලභාවය ඇතැම් කාන්තාවන්ගේ දරුවා ලැබීමෙන් පසුවත් පවතිනවාග ඒත දරුවා පිළිබඳව ම අවධානය යොමු කර තමන්ගේ ශරීරය පිළිබඳව නොසිතන නිසයිග දරුවකු ලැබීමෙන් පසුව ගැළපෙන ව්‍යායාම කිරීමට වෛද්‍යවරු මවුවරුනට උපදෙස් ලබා දෙන්නේ මෙම තත්ත්වයෙන් මිදීම සඳහායිග
ශරීරය අධික බරකින් යුතුවීම
Wmqgd .ekSu is