Health
ඔබ වෙනුවෙන් අපි
පිළිකාවක තිබෙන භයානක බව පිළිබඳ අසන විටත් ඇතැම් අය තැති ගත්තත් මේ වනවිටත් ඉන් සුවය ලැබූ දහස් ගණනක් තවමත් ජීවත්වන බව ඔබ දන්නවාදරෑ නමුත් ඔවුන්ට නැවත තම ජීවිතය ආරම්භ කිරීමේදී ඇතිවන ගැටලුකාරී තත්ත්ව පිළිබඳව සිදු කෙරෙන පසු විපරම ප්‍රමාණවත් නොවන බව ඉතා පැහැදිලිව පෙනී යන කරුණක්ග ජූනි මස 05 වැනි ඉරිදා පිළිකා වලින් සුවය ලැබූවන්ගේ දිනය සැමරෙන අවස්ථාවේදී ඒ පිළිබඳව අපි අවධානය යොමු කළ යුත්තේ කුමක් නිසාදැයි අපට පැහැදිලි කර දුන්නේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරායිග
පිළිකා සුව වූවන්ගේ දිනය පිළිබඳ යමක් පැවසුවොත්රෑ
ලෝකය පුරා සෑම වසරකම ජූනි මස පළමුවැනි ඉරිදාව පිළිකාවලින් සුව වූවන්ගේ දිනය ලෙස සැමරේග මේ වසරේ එනම් 2016 වසරේ පිළිකා සුව වූවන්ගේ දිනය යෙදී තිබෙන්නේ ජූනි පළමු ඉරිදා වන ජූනි 05 වෙනිදාටයිග ජාතික පිළිකා මර්දන වැඩසටහන මඟින් ද ර්ණපිළිකා සුව වූවන්ගේ දිනය සමරනු ලබන
Wmqgd .ekSu