Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
iranama
උපන් දිනය-වේලාව ස්ථානය නොදන්නා අයට සුබ නැකැත්
උපන් දිනය, වේලාව, ස්ථානය නොදන්නා අයට ජන්ම කේන්දරයක්ද නොමැත. එහෙත් කේන්දරයක් (ජන්ම පත්‍රයක්) තිබුණේ නැත කියා ඔවුනට වුවද පහසුවෙන් හා විශ්වාසයෙන් යුතුව සුබ මුහුර්තයක් සාදා ගත හැකි ක්‍රමයක් පංච සෘෂි නක්ෂත්ර කාල යෝග පහ තුළින් හැකියාවක් ඇත. මෙම යෝග සකස් කරගනු ලබන්නේ නාමාක්ෂරය නොහොත් නමේ මුල් අකුර මුල් කරගෙනය. ඉහත යෝගයන් නම්, 1. මහේශ්වර කාල යෝගය 2. කාල කාල යෝගය 3. ශ්‍රී කාල යෝගය 4. බ්‍රහ්ම කාල යෝගය 5. විෂ්ණු කාල යෝගය මෙහි විශේෂය වන්නේ සුබ මුහුර්තය අවශ්‍ය අයගේ නමේ මුල් අකුරට හිමි පක්ෂියාට අයත් දිනය, නැකැත, තිථිය, ලග්නය යන හතරම එකවිට උදාව පවතින වේලාවක් ශුද්ධ කර ගත යුතුය. මෙම සුබ මුහුර්තය සීහුම් (ගැළපෙන්නේ) ලබන්නේ එම නමාක්ෂරය හා පක්ෂියා හිමි අයට පමණි. එමෙන්ම මෙම මුහුර්තය යොදා ගත යුත්තේ පුර පක්ෂයේදී පමණකි. පංච පක්ෂීන් වනුයේ භේරුඬ, පිංගල, කාක, කුක්කුට, මයුර යන පක්ෂීන්ය. මහේෂ්වර කාල යෝගය මේෂ, සිංහ, වෘශ්චික යන ලග්න තුනෙන් එකක්ද අස්විද, බෙරණ, කැති, රෙහෙණ, මුවසිරස යන නැකැත් පහෙන් එකක්ද, පෑලවිය, සැටවක, එකළොස්වක යන නන්දා තිථි තුනෙන් එකක්ද, රවි, කුජ, දෙදිනෙන් එකක්ද යෙදී ඇති වේලාව මහේෂ්වර කාල යෝගයයි. 'අ', 'ආ', 'ඇ', 'අෑ', 'අං', යන ස්වරයන්ගෙන් නම යෙදී ඇති භේරුඬ පක්ෂියා හිමි අයට මෙම මොහොත ඉතාමත්ම ශුභ වේ. මෙහි සුබ දිශාව නැඟෙනහිර වෙයි. කාල කාල යෝගය මිථුන, කටක, කන්‍යා යන ලග්න තුනෙන් එකක්ද, අද, පුනාවස, පුෂ, අස්ලිස, මා, පුවපල් යන නැකැත් හයෙන් එකක්ද, දියවක, සතවක, දෙළොස්වක යන භද්‍ර තිථි තුනෙන් එකක්ද, සඳු, බුධ දෙදිනෙන් එකක්ද යෙදී ඇති වේලාව කාල කාල යෝගයයි. 'ඉ', 'ඊ' යන ස්වරයන්ගෙන් නම යෙදී ඇති පිංගල පක්ෂියා හිමි අයට මෙම මොහොත ඉතාමත් සුබයි. මෙහි සුබ දිශාව දකුණය. ශ්‍රී කාල යෝගය ධනු, මීන යන ලග්න දෙකෙන් එකක්ද, උත්‍රපල්, හත, සිත, සා, විසා යන නැකැත් පහෙන් එකක්ද, තියවක, අටවක, තෙළෙස්වක යන ඡායා තිථි තුනෙන් එකක්ද, ගුරු දින යෙදී ඇති වේලාව ශ්‍රී කාල යෝගයයි. 'උ', 'උෟ' යන ස්වරයන්ගෙන් නම යෙදී ඇති කාක පක්ෂියා හිමි අයට මෙම මොහොත ඉතාමත් සුබයි. මෙහි සුබ දිශාව බටහිරය. බ්‍රහ්ම කාල යෝගය වෘෂභ, තුලා යන ලග්න දෙකෙන් එකක්ද, අනුර, දෙට, මුල, පුවසල, උත්‍රසල යන නැකැත් හයෙන් එකක්ද, ජලවක, නවවක, තුදුස්වක යන රික්තා තිථිවලින් එකක්ද, කිවි හෙවත් සිකුරාදා දින යෙදී ඇති වේලාව බ්‍රහ්ම කාල යෝගයි. 'එ', 'ඒ', 'ඓ' ස්වරයන්ගෙන් නම යෙදී ඇති කුක්කුට පක්ෂියා හිමි අයට මෙම යෝගය ඉතාමත් සුබයි. මෙහි සුබ දිශාව උතුර වේ. විෂ්ණු කාල යෝගය මකර, කුම්භ යන ලග්න දෙකෙන් එකක්ද, දෙනට, සියාවස, පුවපුටුප, උත්‍රපුටුප, රේවතී යන නැකැත් පහෙන් එකක්ද, විශේනිය, දසවක, පසළොස්වක යන පූර්ණ තිථි තුනෙන් එකක්ද ශනි දින හෙවත් සෙනසුරු දින යෙදී ඇති වේලාව විෂ්ණු කාල යෝගයයි. 'ඔ', 'ඕ', 'ඔෟ' යන ස්වරයන්ගෙන් නම යෙදී ඇති මයුර පක්ෂියා හිමි අයට මෙම යෝගය ඉතාමත් සුබ බව කියැවෙයි. මෙකී සුබ දිශාව මයුර වෙයි. තවද පොදුවේ ගත් කල පක්ෂියා බලවත් වීමද, පංචාංග ශුද්ධියද ඇති දිනෙක මෙම යෝගයන් ඉතාමත් බලවත්ය.
sithmalyaya.com
Related
Iranama
මෙලොව ජීවත්වන මිනිසාට කොතරම් දැහැමිව හොඳින් ජීවත් වුවද සතුරුකම් කරමින් යහපත් දිවි ගමනට බාධා කරන්නන් අනන්තවත් හ
Iranama
සිකුරු මාරුව 2021 ඉදිරිපත් කිරීම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු
ගාමිණී හේවාපතිරණ මහතා
Iranama
රවි මාරුව 2021 ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාමිණී
Iranama
සිකුරු මාරුව 2021 ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාම
Iranama
ඔබේ සිත පතුලේම තැන්පත් වී තිබෙන භීතිකාවන් පිළිබඳව හෙළිදරව් කරසිටීමේ සුවිශේෂී හැකියාවක් කේන්දර ලග්නයට තිබෙනවා ක
Iranama
අතේ පවතින විවිධ රේඛාවල පිහිටීම මගින් අපේ අනාගතය පිලිබඳ අනාවැකි පලකල හැකිබව ඔබ මින් පෙර අසා ඇති එහෙමත් නැත්තම්
Iranama
සිකුරු මාරුව ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාමිණී හ
Iranama
කොරෝනා වෛරසයෙන් බේරෙන්න මෙන්න මන්තරය. මේ වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න. අත්දුටුයි! සත්‍යයි! නොරවරදියි!
Iranama
ඔබේ ලග්නය කටකද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ඔබේ ලග්නය මිතුනද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද,
Iranama
ඔබේ ලග්නය මේෂද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ඔබේ ලග්නය මේෂද? එසේනම් අනිවාර්යෙන්ම බලන්නඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, ද
Iranama
ශ්‍රියා කාන්තාව ඔබගේ නිවසට වඩිනවාට කැමතිනම් ඔබ මේ වීඩියෝව අනිවාර්යයෙන්ම නැරබිය යුතුයි.
ඔබට වාසනාව මුදල් ලබාගන්
Iranama
ලග්න කිහිපයකට නොසිතු ධන වාසි ගෙනදෙන මහා බලගතු බුධ මාරුව ඔබට කොහොමද? බුධ මාරුව ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජ
Iranama
ගණදෙවි පුජාවක් තබන්නට පළමුව ඔබ පළමුව කල යුත්තේ ගණදෙවියන් පළිබදව භක්තිය විශ්වාසය ඇතිකරගැනිමයි.
Iranama
ඔබේ සිත පතුලේම තැන්පත් වී තිබෙන භීතිකාවන් පිළිබඳව හෙළිදරව් කරසිටීමේ සුවිශේෂී හැකියාවක් කේන්දර ලග්නයට තිබෙනවා ක
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ මුදලින් නිවස ඉතිරෙන්න ශ්‍රියා කාන්තාව වඩම්මවා ගන්නේ මෙහෙමයි...
♥ ලග්න කිහිපයකට නොසිතු ධන වාසි ගෙනදෙන මහා බලගතු බුධ මාරුව ඔබට කොහොමද?...
♥ ඔබගේ දියුණුව කාටවත් වලක්වන්න සිතින්නටවත් බැරි ගණදෙවි නමස්කාර පූජාව...
♥ ඔබ වැඩිපුරම බිය කුමකටද ? ඔබේ කේන්දරට අනුව බියවන දේ මෙන්න...
♥ මිතුරියන්ගේ අපූරු ප්‍රේමය නැති කරන්න බන්ධනයක්...
♥ ජුනි මස 04 වෙනිදා සිකුරු මාරුව ඔබට බලපාන්නේ කෙසේද කියා බලමු...
♥ පෙබරවාරි හෙවත් නවම් මාසයේ නැතැක් නැති කතාව බොරුවක්...
♥ නීච වෘත්තී යෝග හෙවත් පහත් රැකියාවක් කිරීමට පොළඹවන යෝග...
♥ මොනවද මේ ග්‍රහ දෘෂ්ඨි? හඳහනක් බලන්න ගියාම නිතර ඇහෙන වචනයක් තමයි මේ ග්‍රහ දෘෂ්ඨි කියන්නේ. ...
♥ දරුවාගේ හදහනෙන් කියැවෙන දෙමාපියන්ගේ විස්තරය දැගන්න කැමතිද?...
♥ ඔබේ ව්‍යාපාරයේ ආදායම අඩුවෙලාද? යළිත් ආදායම් ලබන්න මෙන්න ඉතා බලගතු මන්තරයක්....
♥ 2019 වසර ඔබට සහ ලංකාවට කොහොමද? ලග්න කිහිපයකටම සුභයි ඔබේ ලග්නට කොහොමද?...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි