Life
ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ වැඩි අවදානම ගැබිනි මවුවරුන්ට
මේ දවස්වල බොහොම ශීඝ්‍රයෙන් ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරෙනවා. මෙය ශ්වසන පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන රෝගී තත්ත්වයක්. ගර්භණී කාන්තාවන්, ළදරුවන් හා වයස්ගත වූ අය මෙම රෝගයට ගොදුරු වූ විට අන් අයට සාපේක්ෂව තරමක් අසාධ්‍ය තත්ත්වයට පත්විය හැකි නිසා රෝගය වැලඳීමට පෙර පරෙස්සම් වීම වැදගත්.
Wmqgd .ekSu u