Health
ඇසක් පිළිස්සුනු විටකදී
දෑස පණ මෙන් රැක ගන්නග ඕනෑම වටිනා වස්තුවක් දැඩි ලෙස ආරක්ෂා කර ගැනිමට අවශ්‍ය නම් බොහෝ දෙනා පවසන්නේ එවැන්නක්ග එසේ නම් අපගේ දෑසේ වටිිනාකම කොපමණදරෑ දෑස ඔබගේ ජීවිතයට නැතිවම බැරි ඉන්දි්රයයක් ග අහිමිවු දෑස විදහා ලොව දෙස බලන්නට අපට නෙහැකියග එවිට අපට පෙනෙන්නේ අඳුරයග
ඔබගේ දෑසට යම් කිසි අනතුරක් සිදුවන බව ඔබට හැඟෙන්නේ නම් ඔබ ඒ පිළිබඳ අවදියෙන් සහ අවධානයෙන් සිටිය යුතුයගග
ගින්දරත් සමග කටයුතු කරන අවස්ථා ඔබේ ජීවිතයේ අනේකවත් ඇතග ගෑස්් භාවිතයෙන් හෝ ගින්දරෙන් ආහාර පිසිමග රතිඤ්ඤාා පත්තු කිරීම ල ගොවිපොළේදි කෘමි නාශක භාවිතයල සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුන විට හුමාලය ඇල්ලිම ල අධික විකිරණවලට නිරාවරණයවිමි යනාදියයිග ඇතැම් කාර්මික කටයුතු සිදු කරන අවස්ථාවේදිද ඔබගේ දෑස යම් හෙයකින් පිළිස්සිමකට ලක් වුණොත්රෑ එසේ නොවේ නම් ඔබගේ හිතවතෙකුට මෙවැනි අනතුරක් සිදු වුණොත්රෑ ඒමොහොතේ ඔබ ප්‍රථමාධාර දීමට දැනගෙන සිටිය යුතුයග
ඇස අතිශයින් සංවේදි ඉන්ද්‍රියයක් නිසා ඉතා කල්පනාකාරි විය යුතුයග ඇස පිළිස්සීමකට ලක්වු විට රෝගියා කලබලවිම ස්වභාවිකයිග ඇත්තටම එය ප්‍රථමාධාර කටයුත්තට බාධාවකිග ප්රථමයෙන්් ඔබ රෝගියා සන්සුන් කර බිය සමනය කළ යුතුයගඅනතුරුව පිළිස්සුනු ඇසග ඇල්වතුරින් හොඳින් සෝදා හැරිය යුතුයග ඉතා ඉක්මණින් රෝ්ගියා අක්ෂි රෝහලක් වෙත රැගෙන ආ යුතු අතර රෝහලට රැගෙන යන අතරේ නිරන්තරයෙන්ම ඇල්වතුරින් ඇස සේදිම කළ යුතුයග
ඇස සෝදන ජලයෙන් නැවත වරක් දෑස සේදිම නොකළ යුතුවේග සැම විටම ඇස සෝදන ජලය ඉවත් කරමින් නැවත අලුත් ජලය භාවිතා කරමින් ඇස සේදිම කළ යුතුයග
රෝගියාගේ බිය තුරන් කිරිම අතවශය යග ඇතැම් විට ඔබේ ඉරියව් පවා වෙනස්විම රෝගියා බිය වීමට තුඩු දෙන්නක් විය හැකග එබැවින් ප්‍රථමාධාර දෙන ඔබ කල්පනාකාරි වන්නග
Wmqgd .ekSu