Health
ඇදුම ඇතිවීමට බලපාන හේතු
මාවනැල්ල ගමගේ රෝහලේ
ජ්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ආරියසේන යූ ගමගේ
මේවායින් ආරක්ෂා වෙන්න
සමහර අයට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳී ටික දිනකින් ඇදුම හටගනීග එහෙත් තවත් කෙනෙකුට ඇදුම ඇති වන්නේ සෙම්ප්‍රතිශ්‍යාව නිසා නොවේග ව්‍යායාම කළ නිසා යග ඇතැමෙකුට ඇදුම මතුවන්නේ ගොයම් කපන කාලයටයිග සමහරකුට ඇදුම මතුවන්නේ අධික ලෙස සිනහ වූ විටයිග
ව්‍යායාම කරන විට හටගන්නා ඇදුම රෝගය ශීත පරිසරයක දී වඩාත් උග්‍ර වීමට ද පුළුවනග මල් රේණුල නිවසේ ඇති දූවිල්ලල බළලුන්ල බල්ලන් වැනි සුරතල් සතුන්ගේ ලොම් මෙන් ම සිගරට් දුම ද වෙනත් ඇදුම විසර්ජකයන් යග
දුම්පානය කරන අය පිට කරන දුම් ආශ්වාස කරන අවට සිටින අයට ද ඇදුම ඇති විය හැකියිග
අධික සිත් තැවුලල භීතිය සහ සංත්රාසය ඇදුම වැඩිවීමට හේතු වන විසර්ජකයක් ලෙස ක්‍රියාකළ හැකියග
එක් කාන්තාවක් සුවඳ විලවුන් සාප්පුවක සේවය කළා යග ශ්වසන ආසාදනයකින් පසු හටගත් ඇදුම සිරුරට සුවඳ විලවුන් ඉසින විට වැඩි වන බව ඇයට දැනුණිග
නිවෙස්හි මෙට්ටවල සහ කාපට්වල ජීවත්වන කෘමීන් සහ කීඩෑවන් ගේ අපද්‍රව්‍යයන් ද ප්‍රබල විසර්ජකයක් ලෙස ක්‍රියා කරයිග
දරුවන් ගේ මෙන්ම වැඩිහිටියන් ගේ ද ඇදුම රෝග ලක්ෂණ මතු වීමට බලපාන සාධක හෙවත් විසර්ජක සිය ගණනක් ඇතග එහෙත් මේ හැම විසර්ජකයක් ම හැම ඇදුම රෝගියාටම එක සේ බලනොපායිග
සමහර අයට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳී ටික දිනකින් ඇදුම හටගනීග එහෙත් තවත් කෙනෙකුට ඇදුම ඇති වන්නේ සෙම්ප්‍රතිශ්‍යාව නිසා නොවේග ව්‍යායාම කළ නිසා යග ඇතැමකුට ඇදුම මතුවන්නේ ගොයම් කපන කාලයටයිග මට ඇදුම මතුවන්නේ අධික ලෙස සිනහ වු විටයිග
සමහර අයට ඇදුම ඇති වීමට හේතුව එක විසර්ජකයක් පමණක් නොවේග විසර්ජක කිහිපයකිග
ව්‍යායාම කරන විට හටගන්නා ඇදුම රෝගය ශීත පරිසරයක දී වඩාත් උග්‍ර වීමට ද පුළුවනග
හදිසියේ සිදුවන පරිසර විපර්යාසයන් සහ වියළි දේශගුණය තවත් කෙනෙකුට විසර්ජකයක් ලෙස බලපෑ හැකියග
කුඩා ළමුන් කරන සාමාන්‍ය සෙල්ලම් පවා සමහර දරුවන්ට අහිතකර විසර්ජකයක් ලෙස කලාතුරකින් බලපෑමට පුළුවනග
මින් අදහස් කරන්නේ කුඩා දරුවන් සෙල්ලම් කිරීමෙන් වැළැක්විය යුතු බව නොවේග ඇදුම රෝගයෙන් පෙළෙන දරුවාට සෙල්ලම් කිරීමට පෙර ප්‍රතිකාර ලබාදිය යුතු බවයිග එමෙන් ම දරුවාට ගැළපෙන ව්‍යායාම සහ ක්‍රීඩාවන් තෝරාගත යුතු බවයිග
මල් රේණුල නිවසේ ඇති දූවිල්ලල බළලුන්ල බල්ලන් වැනි සුරතල් සතුන් ගේ ලොම් මෙන් ම සිගරට් දුම ද වෙනත් ඇදුම විසර්ජකයන් යග
තව දල නිවෙස්හි මෙට්ටවල සහ කාපට්වල ජීවත්වන කෘමීන් සහ කීඩෑවන් ගේ අපද්‍රව්‍යයන් ද ප්‍රබල විසර්ජකයක් ලෙස ක්‍රියා කරයිග
දුම සහිත පරිසරයකට ගිය විට සමහර අයට ඇදුම ඇති වේග
දුම්පානය සමහරුන්ට ඇදුම ඇති කරවයිග ගර්භණී කාලයේ දී මව දුම්පානය කිරීම නිසා පසු කලෙක දී දරුවාට ඇදුම ඇති විය හැකි බවද සොයාගෙන තිබේග මීට අමතර ව අප දැනගත යුතු තවත් වැදගත් කරුණක් නම් දුම්පානය කරන අය පිට කරන දුම් ආශ්වාස කරන අවට සිටින අයට ද ඇදුම ඇති විය හැකි බවයිග
කිරි වර්ගල :දොඩම්ල දෙහි වැනි- පලතුරු බීම වර්ග මෙන් ම රට කජු වැනි ආහාර වර්ග ද සමහර අය ගේ ඇදුම ඇති වීමට හේතු විය හැකියග
බියර් සහ මත්පැන් පානය තවත් අයෙකු ගේ ඇදුම ඇති වීම සඳහා විසර්ජකයක් සේ ක්‍රියා කරයිග
කෙසේ වෙතත් පොදුවේ ගත් කල අප ආශ්වාස කරන විසර්ජකයන් ප්‍රමාණයට වඩා අප අනුභව කරන විසර්ජක සංඛ්‍යාව අඩු යග
අධික සිත් තැවුල නිසා ඇදුම හටගනියිග කියා විශ්වාසයක් පවතීග එය වැරැදි මතයකිග එහෙත් අධික සිත් තැවුලල
භීතිය සහ සංත්රාසය ඇදුම වැඩිවීමට හේතු
වන විසර්ජකයක් ලෙස ක්‍රියාකළ හැකියග
කාන්තාවන් ගේ ආර්තවය සහ ඇදුම අතර ද යම් සම්බන්ධයක් තිබෙන්නට පුළුවනග සමහර කාන්තාවන් ගේ ඇදුම රෝග ලක්ෂණ මතු වන්නේ ඇය ගේ ආර්තවය හටගැනීමට දින කිහිපයකට පෙර යග
සමහර කර්මාන්තශාලාවල වැඩ කරන උදවියට එහි පරිසරයේ ඇති රසායනික ද්‍රව්‍ය විසර්ජකයක් ලෙස බලපෑම නිසා ද ඇදුම රෝග ලක්ෂණ මතුවිය හැකි යග එවැනි අය ගේ රෝග ලක්ෂණ අධික වන්නේ කර්මාන්තශාලාවේ දී යග නිවාඩු ගෙන ගෙදර සිටින කාලයේ දී නැත්තම් සති අන්තයේ දී රෝග ලක්ෂණ අඩු වී හෝ පහවී යයිග
මා දන්නා එක් කාන්තාවක් සුවඳ විලවුන් සාප්පුවක සේවය කළා යග ශ්වසන ආසාදනයකින් පසු හටගත් ඇදුම සිරුරට සුවඳ විලවුන් ඉසින විට වැඩි වන බව ඇයට දැනුණිග
ඇය සුවඳ විලවුන් ඇඟේ ආලේප කිරීම නතර කළද ඇදුම රෝගය සම්පුර්ණයෙන් ම සුව වුයේ නැතග
ඇයගේ ඇදුම සම්පුර්ණයෙන් ම සුව වුයේ ඇය සුවඳ විලවුන් සාප්පුවේ රැකියාවෙන් අස් වූ පසුවයිග
ඇදුම සමහර පවුල්වල වැඩිපුර දක්නට ලැබේග එහෙත් සමහර අධික ඇදුම රෝගයෙන් පෙළෙන අය ගේ පවුල්වල ඇදුම නොතිබෙන්නට ද පුළුවනග
ඇදුම රෝග ලක්ෂණ සමහර විට කිසිදු හේතුවක් නොමැති ව මතුවීමට ද පුළුවනග
වැඩිපුර හිනාවුණොත් මට ඇදුම මතුවෙනවාග
මට ඇදුම මතුවෙන්නේ ගොයම් කපන කාලෙට
මොනවාද මේ විසර්ජකරෑ
ඐ වෛරස් ආසාදන - සෙම්ප්‍රතිශ්‍යාව
ඐ අධික සීතල - වායු සමනය
ඐ ව්‍යායාමය සහ ක්‍රීඩාව
ඐ අධික ලෙස සිනාසීම
ඐ දේශගුණය ඇති වන හදිසි වෙනස්කම්
ඐ ඇඳ මකුණන් සහ දුවිලි කීඩෑවන් ගේ අපද්‍රව්‍ය
ඐ මල් රේණු
ඐ බල්ලන් සහ බළලුන් ගේ ලොම්
ඐ වෙනත් සුරතල් සතුන් ගේ අපද්‍රව්‍ය
ඐ සිගරට් දුම
ඐ තීන්ත දුම
ඐ ඇතැම් කර්මාන්ත රසායනික ද්‍රව්‍ය
ඐ දුම සහිත පරිසරය
ඐ කිරි
ඐ දොඩම් සහ දෙහි පානයන්
ඐ ශීත කළ පලතුරු බීම වර්ග
ඐ මත්පැන් - බියර්
ඐ ටොෆී සහ චොකලට් වර්ණක
ඐ රටකජු
ඐ ඇතැම් ඖෂධ
ඐ කාන්තාවන් ගේ ආර්තවය
ඐ සුවඳ විලුවුන්
ඐ සිත් තැවුල්ල ත්‍රාසය සහ භීතිය
ඔබ දන්නවාද රෑ
ඉතා ශීත පරිසරයක ජිවත් වුණත් ඇදුම රෝගය එස්කිමෝවරු අතර ඉතා දුර්ලභ යග එයට හේතුව ඔවුන් වෙසෙන පරිසරය දූවිලි සහ කෘමි අපද්‍රව්‍ය වැනි විසර්ජකයන් ගෙන් තොර වීම විය හැකියග
ගැස්ටි්‍රක් අමාරුව ඇති අය අතර ඇදුම තුන් ගුණයකින් වැඩි යග ගැස්ට්‍රික් අමාරුව නිසා මොළයේ දහවන කපාල ස්නායුව :ඍචඨභඵ දඥපමඥ- උත්තේජනය වේග එමඟින් ශ්වාසානාලිකා සංකෝචනය වී ඇදුම ඇති විය හැකි යග
curtesy :dinamina.lk