iranama
අංක විද්‍යාවට අනුව ඉදිරිය භයානකයි
අනාවැකි ප්‍රකාශ කිරීමේ ප්‍රබලයා ලෙස නමක් තබාගෙන ඇත්තේ නොස්ට්රාඩාමුස්ය. එමෙන්ම එඩ්ගා කේසි, මේරි ටී බ්‍රවුන් වැනි අධි මානසික බලය උපයෝගි කර ගනිමින් අනාගත සිදුවීම් පිළිබඳ අනාවැකි කිව හැකි පුද්ගලයන් එදා මෙන්ම අදත් ලොව පුරා සිටිති.
අනාවැකියකින් පැවසෙන අනාගත සිදුවීම එලෙසින්ම සිදු නොවන්නට කටයුතු යොදාගැනීම බුද්ධිමත් ජනතාව සතු යුතුකමකි. උදාහරණයක් ලෙස ඉන්දිරා ගාන්ධි ඝාතනය සහ ඩයනා කුමරියගේ මරණය පෙන්වා දිය හැකිය. එම මරණ දෙකම සිදුවූයේ ආරක්ෂාවේ වරදින්ය.
එවැනිම අප රටේ සිදුවූ රාජ්‍ය නායකයන් වන බණ්ඩාරනායක සහ ප්‍රේමදාස මැතිඳුන්ගේ අකල් ඝාතනයන් සිදුවූයේද ආරක්ෂාවේ අඩුලුහුඬුකම් නිසා බව පැහැදිලිය.
පසුගියදා වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන් අසලට අඟුණකොළපැලැස්සේදී ගිනි අවියක් රැගෙන පැමි
Wmqgd .ekSu