Life
Pregnant වෙන්න හොඳම වෙලාව මෙන්න
හැමදේම කරන්න සුදුසු වෙලාවක් තියනවා. මේ ගැන හොයාගෙන ගිහිපු මොඩෙනා විශ්වවිද්‍යාලයේ සමික්ෂකයින් පිරිසක් Pregnant වෙන්න හොඳම වෙලාව හොයාගත්තා.
ඔවුන් පවසන අන්දමට දරුවෙකු සැදීමට අවශ්‍ය නම් සංසර්ගයේ දීමට සුදුසුම වෙලාව වන්නේ හවස 6.25.
මෙයට හේතු ලෙස ඔවුන් දක්වන්නේ මෙයයි. දවසේ හැන්දෑ කාලයේදී පිරිමින්ගේ ශුක්‍රාණු නිපදවීම වඩාත් කාර්යක්ෂමව සිදු වෙනවා. මෙම කාලයේදී නිපදවන ශුක්‍රාණු වල සරු බව සහ වේගය සාපේක්ෂව ඉහල බවත් ඔවුන් සොයාගත්තා.
මේ නිසා දවසේ හැන්දෑ කාලයේ ලිංගික සන්සර්ගයක යෙදීමෙන් දරු ගැබක් ඇති වෙන්නට ඇති ඉඩ බොහෝ වැඩි බව ඔවුන් සොයා ගත්තා.
මේ නිසා ඔවුන් කියා සිටින්නේ දරුවකු බලාපොරොත්තු වන යුවලකට වැඩ රාජකාරි නිම වී ගෙදර ගිය ගමන් සංසර්ගයේ යෙදීම ඉතා සුදුසු වන බවයි
Wmqgd .ekSu taIshka