Beauty
හැඩැති රැවකට ආයුර්වේදයෙන් උපදෙස්
ලස්සන වීමට බොහෝ දෙනා කැමතිය. ස්තී‍්‍ර පුරුෂ සියල්ලෝම ලස්සන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලබන අතර රුව රැකගැනීම සඳහා නොයෙක් දේ කරති. දේශීය වෙදකමෙහි ආයුර්වේද වෛද්‍ය ක්රමයේ ද සුන්දරත්වය රැකගැනීම පිළිබඳ තොරතුරු දක්වා තිබේ.කෙසේ වූව ද සුන්දරත්වය හෙවත් ලස්සන යනු ස්තී‍්‍ර හෝ පුරුෂ භේදයකින් තොරව මිනිසාට සම්පතකි. එය අගනා සම්පතක් වන්නේ මෙලොව වැසි සියල්ලන්ටම සුන්දරත්වය හිමි නො වන නිසා ය. ලස්සන හෙවත් සුන්දර බවට කිසිදු මිනුම් දණ්ඩක් නොමැත. මෙය සාපේක්ෂ දෙයකි.උපතින් කෙනකුට ලැබෙන සුන්දරත්වය අතර යම් අසුන්දර අවලක්ෂණ බවක් හෙවත්
(under the courtesy of goodhousekeeping.lk web)