Health
හා හා බලාගෙනයි දණහිස් පොල්කට්ට පනින්නට පුළුවන්
පේශිල අස්ථි ලසන්ධි ආදියෙන් සමන්විතවු මිනිස් සිරුර නැමැති සුවිශේෂ නිර්මාණයේ විවිධවු කාර්්‍යයන් සඳහා විවිධ වු ඉන්ද්රියයන් පිහිටා තිබෙන අතර සිරුර දිග හැරිම ලනැවිම ලචලනය ආදියට සන්ධි ල අස්ථි මෙන් පේශි ද ඉටුකරනුයේ විශාල කාර්ය භාරයකිග පාදයක් ඔසවා ඉදිරියට නැවීමේ සිට සුලැඟිල්ල නැවීම දක්වා වු මේ සියලු කාර්්‍යයන් සඳහා සන්ධි සහ අස්ථි පද්ධතියෙන් සිදුවන සේවය අපට මොනවට පැහැදිලි වන්නේ යම් හෙයකින් අපේ අස්ථියක් හෝ සන්ධියක් ආබාධයකට ලක්වු විටකදීයග
සන්ධි පිළිබඳ පැවසිමේදි සිරුරේ සන්ධි අතර ප්‍රධානතම සන්ධිියක් ලෙස සැළකෙන්නේ දනහිස් සන්ධියයිග ඇවිදිමල නැවීමල පඩි නැගීමල බයිසිකල් පැදිමල පිහිනිම ආදි මෙකි නොකි සියලුම චලනයන් සඳහා අතවශ්‍යම වු සන්ධිය වන දණහිස් සන්ධිය ආබාධයකට ලක්වු විටකදී අපේ දෛනික වැඩකටයුතු සියල්ලම අඩපණ විම අරුමක් නොවේග එබැවන් දණහිස් සන්ධිය ආරක්ෂා කර ගැනීම පමණක් නොව දණහිසට යම්කිසි ආබාධයක් ඇතිවු විට වහාම ප්‍රතිකාර වෙත යොමු නොවීමෙන් අනාගතයේ යම් යම් විකෘතිතාවයන් ඇතිවීමට බොහෝ දුරට ඉඩකඩ ඇතග
වැළඳෙන වයස
සන්ධිය පිළිබඳ කතා කිරීමේදි දණහිස් පොල්කට්ට නබැැ ජ්ච එක ගැන කතා නොකරම බැහැග මේ දණ පොල්කට්ට ආශි‍්‍රත පවතින ප්‍රධානතම ගැටලුව වන්නේ දණහිස් පොල්කට්ට හෙවත් නබැැ ජ්ච එක පැනීමේ තත්ත්වයයිග විශේෂයෙන් තරුණ පරපුර අතරත් යෞවනයන් අතරත් වයස අවුග 7- 8 ල10-15ල 18-19ල ආදි වයස්වල දරුවන් අතරත් බෙහෙවින් දක්නට ලැබෙන මෙම තත්ත්වය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත්තේ ගැහැණු දරුවන්ට බව පවසන්නේ මාළඹේල වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ජේ්‍යෂ්ඨ විකලාංග විශේෂඥ වෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නරේන්ද්‍ර පින්ටෝ මහතායග
අස්ථායිතාව
දණහිස් පොල්කට්ට නබැැ ජ්ච පැනීමට හේතුවන්නේ දණහිසේ තිබෙන අස්ථායිතාවය නිසයිග අස්ථායිතාව ලෙස හැඳින්වෙන්නේ දණහිස් පොල්කටුව පැත්තකට බරව තිබිමයිග වාහනයක රෝදයක එලයින්මන්ට් හරියාකාරව නොතිබුණොත් වාහනයේ ටයර් පැත්තට ගොස් ටයර් ගෙවීමකට ලක් වේග දණහිස අස්ථායිතාවයක පැවතුණහොත් නබැැ ජ්ච එක ගෙවීමට ලක්වීම නම් වළක්වාලිය නොහැකග විශේෂයෙන් දණහිස පිහිටා තිබෙන ආකාරයත් පේශිවල වැඩිමේදි සිදුවන වෙනස්කම් සහ අස්ථිවලට වෙනස්කම්ද මෙයට බලපෑ හැකග
විශේෂයෙන්ම ගැහැණු දරුවන්ගේ දණහිස් දෙක බොහෝදුරට පිහිටා ඇත්තේ දෙපැත්තට විහිදී තිබෙන ආකාරයටයිග මෙම අස්ථායිතාවය හේතුකොට දණපොල් කටුව පිටතට පනින්නට තිබෙන ඉඩ ප්‍රස්ථාව වැඩියග මෙවැනි අවස්ථාවල දණහිස් පොල්කට්ට නබැැ ජ්ච එක පැනීම සිදුවන්නේ ඇතුල් පැත්තට නොව පිට පැත්තටයිගඅස්ථායිතාවය වැඩි වශයෙන් තිබෙන විට දණ පොල්කට්ට පැනීමේ ප්‍රවණතාවය වැඩියිග අස්ථායිතාවය අවම නම් පැනීම සිදුවන්නේ ඉතාමත් අඩුවෙන් හෝ පැනීම සිදු නොවිය හැකියග එසේ වුවද මෙම රෝගීන්ට දණහිසේ දැනෙන්නේ දැඩි වේදනාවකිග මේ රෝගීන්ගේ අස්ථායිතාවය වැඩියග
මෙම දණහිස පැනීම ආකාර තුනකට සිදුවේග ප්‍රථම අවස්ථාව වන්නේ දණහිස නවන සෑම මොහොතකම පැනීම සිදුවීමයිග දෙවැනි අවස්ථාව වන්නේ අතරින් පතරයග විශේෂයෙන් වසරකට 3 -4 වාරයක් පැනීම සිදුවන්නට පුළුවනග දණහිස පනින්ට ආසන්න නමුත් දණහිස පනින්නට යනවා සේ මෙම අවස්ථාවේදි රෝගියාට දැනෙන්ට පුළුවනග තුන්වැනි අවස්ථාව වන්නේ කලාතුරකින් පැනීම සිදුවීමයිග විශේෂයෙන් නර්ථනයක් සිදු කිරිමේදි නොසිතු ලෙස නොසිතු ආකාරයකට ඇද වැටිමකට ලක්විය හැකග මෙය රෝගී තත්ත්වය බහුලව දක්නට ලැබෙන්නේ අවු 12 - 17 අතර තරුණ තරුණියන් අතරයග
මෙහිදී රෝගියා පුර්ණ පරික්ෂාවට ලක් කිරිමෙන් රෝගී තත්ත්වය සොයාගත හැකියග මේ තත්ත්වයට හරියාකරව ප්‍රතිකාර නොකළහොත් වසය 40 - 50 වන විට ද්විතියක ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වයක් ඇතිවිය හැකග එසේ නොමැති නම් අනාගතයේදි දණහිස ඇද වීමකට ලක්වී විකෘති පාද තත්ත්වයක් උදාවිය හැකග එවිට ඇවිදීමට පවා අති දුෂ්කර තත්ත්වයක් උදාවිය හැකග
රෝග ලක්ෂණ
නිතර දණහිස් පොල්කටුව පැනීම
දණහිසේ කටුව ආශි‍්‍රත දැඩි වේදනාවක් ඇතිවිමග පඩි නැගීමේදි වේදනාවල ඇන තබාගෙන සිටිමේදි වේදනාව යනාදි රෝග ලක්ෂණ මෙම රෝගීන් අතර දක්නට ලැබේග මේ තත්ත්වයේදි දණහිස් කාටිලේජය මෘදු භාවයට පත්විය හැකග සාමාන්‍යයෙන් කාටිලේජ් මෘදු බවින් යුක්තයග නමුත් මේ රෝගී තත්ත්වයේදි කාටිලේජ තවදුරටත් මෘදු වේ ඬදඥඥ ජචන කොන්ඩ්රොමැලේශියා රෝගය ලෙස මෙය හැඳින්වේග
රෝග පරීක්ෂාව
රෝග පරීක්ෂාවේදි පාදවල පිහිටීමේ වෙනස්කම් තිබේදැයි සොයා බලන අතර දණහිස් පොල් කටුවේ ඬදඥඥ ජචන දෙපැත්ත චලනය කර පිටපැත්තට පමණට වඩා චලනය වේ නම් එය රෝගී තත්ත්වය ලෙස හඳුනාගත හැකග බැැ ජ්ච එක චලනය කිරීමේදි දණහිස පනින හැඟීමක් රෝගියාට දැනේග
ඇතැම් අයගේ කාටිලේජවල තිබෙන දැඩි මෘදුතාවය මේ අස්ථායි තත්ත්වයට හේතුවන අතර ඇතැම්විට මෘදුතාවය තිබෙන අයගේ සන්ධි පමණට වඩා චලනය කළ හැකග මෙම රෝගීින්ගේ මහපටැගිල්ල මැණික් කටුව දක්වා නැවීමට පවා හැකියග අත්දෙක දිග හැරිය විට වැලමිට සාමාන්‍ය ප්‍රමාණයට වාඩා පහත වැටී සිටිනු දැක ගත හැකග
තවදුරටත් ය පචර පරීක්ෂණයක් මඟින් රෝගය හඳුනා ගැනීමෙන් අනතුරුව ප්‍රතිකර්ම වෙත යොමුවිය යුතුයග ප්‍රතිකර්ම ක්‍රමවේද ද කිහිපයක් ඇති අතර පේශි ශක්තිමත් කිරීම සහ සැත්කම්ල ආදිය මඟින් මෙම තත්ත්වය සුව කර ගත හැකියග නමුත් මේ අස්ථායිතාවය කොටස් 3 කට වර්ග කළ කෙරෙන අතර සුළුවෙන් ථඪතඤ මේ තත්ත්වය පවති නම් පේශි ශක්තිමත් කිරීමෙන් මේ අස්ථායි තත්ත්වය මඟහරවා ගත හැකග
Wmqgd .ekSu