Health
හදිසියේ හෘදයාබාධයක් හැදුණොත්
නිවසේදී කාර්යාලයේදී හෝ මහ මඟ හෝ අයෙකු හට පපුවේ වේදනාවක් ඇතිවුවහොත් මේ ලෙස ක්‍රියා කරන්නග
රෝගියා තිරස්ව සැතැපීමට සලස්වන්නග ඇඳක් නැත්නම් සුදුසුතම ස්ථානය බීමයිග පැත්තට හැරෙන්නට වුවමනා නම් ඊට ඉඩ දෙන්නග සිහි මද රෝගියකු නම් පැත්තකට හරවා තබන්නග :වමනය හා කෙළ පෙණහල්ලට යම වැළැක්වීම පිණිස මෙසේ හරවා තැබීම අවශ්‍යයග-
දිගාවේ සැතපීමට ඉඩක් නැත්නම්ල පුටුවක වාඩි වී සිටියාට කම් නැතග එහෙත් ශරීර මට්ටමට එන ලෙස කකුල් ඔසවා බංකුවක් :වැනි දෙයක්- මත තබන්නග
වාඩි වී සිටීමෙන් හුස්ම ගැනීම පහසු බව රෝගියා පවසතොත් ඒ ඉරියව්වෙන්ම සිටීමට ඉඩ හරින්නග
තදට ඇඳ ඇති ඇඳුම් ලිහිල් කරන්නග ඉනපටිල ටයිපටි ආදිය ඉවත් කරන්නග
මලපහ කිරීමට හෝ මුත්‍රා කිරීමට අවශ්‍ය නම් ඇඳේ දිගා වී සිටියදීම එසේ කිරීමට ඉඩ හරින්නග නැගිටුවා ඇවිද්දවීම වැරදියිග
හෘද රෝගියකු ළඟපාත සිටීදැයි වහාම විමසන්නග මෙම රෝගීන් ළඟ හදිසි අවස්ථාවකදී දිව යට තබාගත යුතු ටීගඑන්ගටී පෙති ඇතග එබඳු රෝගියකු ළඟ සිටියහොත් ඔහුගෙන් ටීගඑන්ගටී පෙති දෙකක් ඉල්ලා කුඩුකොටල රෝගියාගේ දිව යට තබන්නග විනාඩි දහයකට පසු වේදනාව තවමත් පවතින්නේ නම් තවත් ටීගඑන්ගටී පෙති දෙකක් එලෙසම දෙන්නග පැය භාගයක් ඇතුළත පෙති 6කට වඩා නොදෙන්නග
ඇස්පී‍්‍රන් හෝ දියවෙන සුළු ඇස්පී‍්‍රන් පෙත්තක් ඇල් වතුර කෝප්ප 1රැ4 පමණ දියකොට රෝගියාට පොවන්නග මෙය ඉතා වැදගත් පියවරෙකිග
දහදිය දැමීම අධික නම් රෙදි කඩකින් පිසදමා සෙමෙන් පවන් සලන්නග
රෝගියා වටා බොහෝදෙනා වට වී සිටීම නුසුදුසුය එයින් ඔහුට වාතාශ්‍රය නොලැබෙනු පමණක් නොව මානසික අසහනය ද වැඩිවේග
ගෑස් අඩංගු බීමල බ්‍රෑන්ඩි ආදිය නොදිය යුතුයග
හෘද ස්වසන පුනර්ජීවනය - මූලික ක්‍රියා පිළිවෙල
හෘදය ගැස්ම නැවතුණු විට කරනු ලබන ප්‍රථමාධාර විධියට ර්ණහෘද ස්වසන පුනර්ජීවනය” යයි කියනු ලැබේග
පහත සඳහන් ලක්ෂණ එකක් හෝ වැඩි ගණනක් හෝ හෘදයාබාධ රෝගියකු කෙරෙහි දුටු කල්හි හද ගැස්ම නැවතුණු බව උපකල්පනය කළ යුතුයග
එනම් - ස්වසනය නැවතීම
නාඩිය හසු නොවීම
ශරීරය :වලිප්පුවකදී මෙන්- ගැස්සීම
ඇස් උඩට කරකැවී යාම
ඇඟිලි තුඩු ද නිල් පැහැවීම
මේ රෝග ලක්ෂණ ඇත්නම් වහාම පහත සඳහන් ක්‍රියා මාර්ග අනුගමනය කරන්නග
තමාගේ දකුණත මීට මොළවා රෝගියාගේ පපුවේ වම් පැත්තට :ශරීරයට හෘදය මතුපිටට- වැරෙන් තලන්නග
ඒ කළ වහාම බාහිර හෘද සම්බාහනය ආරම්භ කළ යුතුයිග
මෙහිදී කරනුයේ රෝගියාගේ හෘදයල පපු ඇටයත්ල කොඳු ඇට පේළියත් අතර තෙරැපීමයිග එවිට හෘදයේ ඇති රුධිරය ශරීරයට ගලා යයිග මෙය සාර්ථකව කරනු පිණිස රෝගියාගේ කොඳු ඇට පෙදෙස නොනැමී තිබිය යුතුයග එබැවින් රෝගියා බිම වැතිරවීම ඉතා සුදුසුයග අනතුරුව තමාගේ අත්දෙකම රෝගියාගේ පපු ඇටය මැද තබා අඟල් 11රැ2 -2ක් පමණ පහළට පපු ඇටය එබිය යුතුයග මේ සඳහා තමාගේ සිරුර බර උපයෝගි කර ගැනීම යෝග්යයග :මෙසේ කිරීමේදී රෝගියාගේ ඉළ ඇටයක් දෙකක් බිදුණාට පසුතැවෙනු අනවශ්යයග-
විනාඩියකට 80 - 100 වාරයක්
විනාඩියට 80 -100 වාරයක් පමණ බාහිර සම්බාහනය කරන්නග ඕනෑවට වඩා වේගයෙන් සම්බාහනය කිරීමෙන් වැළකෙනු පිණිස එකල දෙකල තුන යනාදි වශයෙන් ගණන් නොකොට එක් දහසයි එකයිල එක් දහසයි දෙකයිග එක් දහසයි තුනයිගගගග යන පරිද්දෙන් ගණනය සඳහා උපදෙස් දෙනු ලැබේග
සෑම සම්බාහන හතරකට හෝ පහකට හෝ පසුව කෘත්‍රිම ස්වසනයක් ද කළ යුතුයග
කෘත්‍රිම ස්වසනය
පළමු කොට වෙද ඇඟිල්ල රෙදි කඩකින් වෙලා රෝගියාගේ මුව ඇතුළෙහි ඇති සෙමල වමනයල බොරු දත් ආදිය ඉක්මනින් ඉවත් කරන්නග ඉන් පසු රෙදි කඩකින් තේ හැඳි මිටක් වෙලා එය දිවට උඩින් යොදා දිව පිටුපසට වැටී යාම වළක්වාලන්නග :එසේ වැටුණොත් ස්වසන මාර්ගය අවහිර වේ-
අනතුරුව රෝගියාගේ නිකට :තමාගේ දකුණු අතින්- හැකි තරම් උඩට :ඉහළට- උස්සා තමාගේ වම් අතින් රෝගියාගේ නාස්පුඩු තදකොට වසා ගන්නග :මේ සඳහා තමා රෝගියාගේ දකුණු පැත්තේ සිටිය යුතුය
curtesy :
dinamina.lk