Health
සෙම්ප්‍රතිශ්‍යාවට නිවසේදීම සදාගත හැකි සාම්ප්‍රදායික පිළියම් 6ක්
සෙම්ප්‍රතිශ්‍යාව කියන්නෙ වෛරස මගින් බෝවන කරදරකාරී රෝගී තත්ත්වයක්ග සොටු දියර ගැලීමල කැස්සල උගුරේ අමාරුව වැනි දේවල් සෙම්ප්‍රතිශ්‍යාවේ සාමාන්‍ය රෝග ලක්ශණ වනවාග අපි බලමු සෙම්ප්‍රතිශ්‍යාවට නිවසේදීම පිළියම් කරගත හැකි සාම්ප්‍රදායික බෙහෙත් මොනවද කියලග
ඔබ දන්නා ඖෂධ ක්‍රම වලට අමතරව නිවසේ මුලුතැන්ගෙයන් හමුවන සමහර කුළුබඩු වර්ගත් සෙම්ප්රතිශ්යයා සුවයට අත්වැලක් වෙන බව ඔබ දන්නවදරෑ කියවලම දැනගන්න එහෙනම්ග
1. මී පැණි සහ ලෙමන්
මී පැණියි ලෙමනුයි කියන්නෙ සෙම්ප්‍රතිශ්‍යාවට ඉතාම ගුණදායී දේවල් දෙකක්ග උණුසුම් ජලය කෝප්පයකට ලෙමන් යුෂ සහ මී පැණි තේ හැන්දක් පමණ එක්කර දිනපතා පානය කිරීමෙන් ඉතාම හොඳ සුවයක් ලබන්නට පුලුවන්ග එහෙමත් නැතිනම් ලෙමන් යුෂ තේ හැන්දකට මී පැණි යුෂ තේ හැඳි දෙකක් මිශ්‍ර කරල දිනකට දෙතුන් වතාවක් පානය කරන්නග ලෙමන් හොයාගන්න බැරිනම් ඒ වෙනුවට දෙහි භාවිතා කරන්නත් පුලුවන්ග
2. ඉඟුරු සහ කොත්තමල්ලි
ඉඟුරු සහ කොත්තමල්ලි තැම්බූ වතුර පානය කිරීමද සෙම්ප්‍රතිශ්‍යාව සඳහා නිතරම භාවිතා කෙරෙන ප්‍රතිකාර ක්රමයක්ග කඩෙන් ගේන පස් පංගුව පැකට් එකට අමු ඉඟුරු කෑල්ලක් මතක ඇතුව දාන්නග නිකම්ම පස් පංගුව බොනවට වඩා සහනයක් දැනෙයිග
3. ගම්මිරිස්
ර්පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ