SexEducation
සෙක්ස් සතුට උපරිමෙන් විඳින්න .බයිසිකල් පැදලා සෙක්ස් කරන්න
ලිංගික සබදතාවෙහි උපරිම රසාස්වාදය සඳහා බයිසිකල් පැදීම යහපත් බව අධ්‍යයනයක් හෙළි කරයි. බයිසිකලයෙන් රාජකාරියට යන පුද්ගලයෝ උපරිම මට්ටමෙන් එහි මිහිර විඳිති.
මහාමාර්ගයේ - පදික වේදිකාවේ බයිසිකල් පදින කාලයත් සමඟ හට ගන්නා ආතතිය දිය කර හරිමින් යහනේදී වඩාත් හොඳ මනෝභාවයත් සමඟ මේ තත්වය උදා කර ගත හැකි බව අධ්‍යයනයට එක් කර ගනු ලැබූ පාපැදිකරුවන්ගෙන් 89%ක් ම කියා සිටියහ.
සිය අඹුසැමි සබඳතා පාපැදියට පින්සිදුවන්නට වර්ධනය වූ බව 66%ක් පැවසුහ. පාපැදියෙන් ලැඛෙන ව්‍යායාමය යහනේදී වැඩි අමතර ශක්තියක් ලබා දෙන බව 39% ක් කියා සිටියහ.
srisara.net