Health
සුදුවන් දත්පෙළ කහපාට වෙලා ඒ ඇයිරෑ
සැමවිට සිනාසී සිටින්නට ඇත්නම් එය කොපමණ සතුටක්දරෑ නමුත් හැමෝටමත් එය කළ හැකිදරෑ එය එසේ වන්නේ ඇයිරෑ විවිධාකාර වූ දන්ත ගැටලු අප බොහෝ දෙනෙකුට පැවතීම ඊට ප්‍රධාන හේතුවකිග දත් කහපාට වීමද එවැනියග
දත් කහ පාට වීම
දත් කහපාට වීමට හේතු කිහිපයක්ම හඳුනාගත හැකග
තුනී එනැමලය
දතක උඩින්ම ඇත්තේ එනැමලයයිග එනැමලයට යටින් ඇති කොටස හඳුන්වනුයේ දන්තිනය ලෙසයග තවද එනැමලය සුදු පාටින් යුක්ත වන අතර දන්තිනය කහපාටින් යුතුයග තවද සමහර අයගේ දතේ එනැමලය ස්වභාවයෙන්ම තුනීයග පාරදෘශ්‍යභාවය වඩාත් වැඩියග :විනිවිද පෙනෙන සුළු බව- ඒ අනුව එවැනි අයගේ දතේ දන්තිනය එනැමලය තුළින් දිස්වීමක් සිදුවෙයිග එවැනි අවස්ථාවලදී දත් කහ පැහැයෙන් දිස්වීමේ හැකියාවක් ඇතග
දන්ත ෆ්ලෝරෝසියාව තවත් හේතුවකිග පානය කරන ජලයේ ෆ්ලෝරයිඩ් අධික වීම දන්ත ෆ්ලෝරෝසියාවට හේතුවකිග විශේෂයෙන් ලංකාවේ වියලි කලාපයේ මේ තත්ත්වය මනාව හඳුනාගත හැකග විශේෂයෙන්ම දරුවකුගේ ස්ථිර දත් මාස හයේ සිට අවුරුදු හයක් දක්වා තරම් කාලය තුළ වර්ධනය වීම බාහිරට නොපෙනුනද මේ කාලයේ ෆ්ලෝරයිඩ් අධික ජලය පානය මඟින් ද දරුවකුට මෙවැනි තත්ත්වයක් හටගැනීමේ හැකියාවක් පවතීග නමුත් අප පටලවා නොගෙන අවබෝධ කරගත යුතු කාරණය නම් දන්තාලේපවල ඇති ෆ්ලෝරයිඩ් මඟින් දන්ත ෆ්ලෝරෝසියාව ඇති නොවන බවයග දන්ත ෆ්ලෝරෝසියාව ඇති විට දතේ පැහැය වෙනස් වෙයිග සුදු පාට පැල්ලම් දැකගත හැකග තවත් කලක් ගත වූ පසු දත් කහල දුඹුරු පැහැයක් ගත හැකග මෙමඟින් දතේ ශක්තිමත්භාවය නැංවුණත් එහි කැඩෙනසුළු භාවයද ඒ සමඟම වඩාත් වැඩිවෙයිග
නිසි ලෙස දත් නොමැදීමද දත් කහ පැහැ වීමට හේතුවකිග එනම් දත්වල මැලියම් බැඳීම දත් කහ පැවැ වීමට බලපායිග මීට අමතරව වැරදි ජීවන පුරුදුල එනම් දුම් පානයල බුලත්විට සැපීම ආදිය නිසාද දත් කහ පැහැ විය හැකියග
පුද්ගලයකුගේ සම්පූර්ණ දත් පෙළම කහ පැහැ වීමේ ගැටලුවට අමතරව තනි දතක් පමණක් කහ පැහැයෙන් දිස්වීම යම් අවස්ථාවලදී දැකගත හැකියග ඊට හේතුව කුමක්දගගගගරෑ
යම් අවස්ථාවක පුද්ගලයකුගේ දතට අනපේක්ෂිත හදිසි අනතුරක් සිදුවීම නිසා :එනම් වැටීමක්ල තද පහරක් වැදීමක් ආදී- දත ක්ෂණික සෙලවීමකට ලක්විය හැකග නමුත් ඒ අවස්ථාවේදී දත කැඩීමකට ලක් නොවන අතර බාහිරින් කිසිදු වෙනසක්ද නොපෙන්වයිග නමුත් කාලයක් ගතවන විට දතේ පැහැයේ වෙනස්වීමක් පෙන්නුම් කළ හැකග එහි අරුත නම් එම දත අජීවී තත්ත්වයට පත්වී ඇති බවයග දතට සම්බන්ධ රුධිර සැපයුමල ස්නායු සැපයුම නතරවීමෙන් මෙසේ දතක් අජීවී තත්ත්වයට පත්වෙයිග එසේ වුවද මේ ගැටලුවට අදාළ ප්‍රතිකාර පවතීග
මීට අමතරව විවිධ ඖෂධ වර්ග භාවිතය නිසාද :ටෙට්රසයික්ලින් වැනි- දත්වල තද අව පැහැයක් ගත හැකග තවද යම් අවස්ථාවකදී ගර්භණී සමයේ කාන්තාවක් මෙවැනි ඖෂධ භාවිතා කර තිබුණේ නම් දරුවාගේ දත් වලටද එහි බලපෑමක් තිබිය හැකග
අප මෙහිදී අවබෝධ කරගත යුතු අනෙක් කරුණ නම් කිරි සුදු දත් දෙපළක් සියලු පුද්ගලයින් හට හැමවිට නොපිහිටන බවයග එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වූදල එකිනෙකාට ආවේණික වූද දෙයකිග නමුත් වඩා වැදගත් වනුයේ අපගේ දත් හොඳින් මැද පිරිසුදුව හා නීරෝගීව තබා ගැනීමයග
curtesy :
http://www.dinamina.lk/