Life
සාමාන්‍ය මිනිසෙක් දිනකට 6-7 වතාවක් පමණ මුත්‍රා කල යුතුය එසේ නොකරන්නේ නම් වෙන දේ මෙන්න
ජලය යනු මිනිසුන් හැමෝටම ජිවත් වෙන්න අත්‍යවශ්‍ය දෙයක්එමඟින් මිනිස් ශරීරයේ උෂ්ණත්වය පාලනය කරනවා මෙන්ම ලෙඩ රෝග වලින් වළක්වනවාඔබේ ශරීරයේ ආරක්ෂාවට ඔබ අවශ්‍ය පමනට වතුර පානය කල යුතුයිඔබේ සිරුරට ජලය මදි නම් ඒ බව විවිධ ලක්ෂණ මඟින් පෙන්නුම් කරනවා
මුත්‍රා කිරීමේ වාර ගණන:සාමාන්‍ය මිනිසෙක් දිනකට 6-7 වතාවක් පමණ මුත්‍රා කල යුතුයඑසේ නොකරන්නේ නම් හේතුව සිරුරේ අවශ්‍ය ජල ප්‍රමාණය නොමැති බවයි
වියලි සම : ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට ඔබ විවිධ ක්‍රීම් වර්ගලබොඩිලෝෂන් වර්ග පාවිච්චි කරනවා ඇතිනමුත් ඔබ හොඳින් ජලය පානය කිරීමෙන් ඔබට තෙතමනයෙන් යුතු පැහැපත්ලදිදුලන මෘදු සමක් ලබාගත හැක
ඔලූවේ කැක්කුම : බොහෝ විට ඔබේ සාමාන්‍ය හිසරදයන්ට හේතුව විජලනයයි
කටේ වියලි බව : කටේ වියලි ස්වභාවය ඇති වන්නේ ඛේටය නිෂ්පාදනය අඩු වූ විටයිඑය ඔබේ මුඛය හානි කිරීමට හේතු වේමෙය වලක්වා ගැනීමට හොඳින් ජලය පානය කල යුතුය
මුත්‍රා වල වර්ණය : මුත්‍රා වල වර්ණය අඳුරු පැහැයක් ගනී නම් එයටද හේත්වක් වන්නේ සිරුරේ විජලන තත්ත්වයයිමෙසේ වුවහොත් ඔබ කල යුත්තේ ඔබ පානය කරන ජල ප්‍රමාණය ඉතා වැඩි කිරීමයි
ඔබට හැම වෙලේම බඩගින්න දැනේනම් එයටද මෙය හේතුවක් වේඑසේ ඔබට බඩගිනි දැනෙන හැමවෙලාවකම කෑම නොකා වඩිපුර ජලය පානය කරන්න
කරකැවිල්ල : නිතරම ඔබට කරකැවිල්ල ගතියක් ඇති වේ නම් එයින් හඟවන්නේ ඔබේ සිරුරේ ජල මට්ටම ඉතා අඩු බවත් වැඩිපුර ජලය පානය කල යුතු බවත්ය
බොහෝ කල් පවතින විජලන තත්ත්වය
මුත්‍රා මාර්ගයේ ආසාදන
වයස පෙනුම වැඩි වීම
අධි කොලේස්ට්රෝල්
මලබද්ධය හෝ පපුවේ දැවිල්ල