SexEducation
ස්වයං වින්දනයට කලින් මේ දේවල් කරොත් ඔබටත් මේ ලෙඩ හැදෙයි
ඔබ ස්වයං වින්දනය කරනවද? ස්වයං වින්දනය කරද්දි අත්වල පිරිසිදු කම ගැන සැලකිලිමත් වෙනවද? අපිරිසිදු අත්වලින් ස්වයං වින්දනය කිරිමෙන් ලිංගික අවයව වල රෝගි තත්වයන් ඇති විය හැක.
ලිංගික අවයව කැසීම, සැරව බිබිලි ඇතිවීම වැනි රෝගි තත්ව සාමාන්‍යයෙන් ඇති විය හැක. ආහාර ගැනීමෙන් අනතුරුව, දාඩිය පිරුනු අත්වලින්, ඒලිමහනේ ඇවිදීමෙන් අනතුරුව, අත්වල යම් යම් දේවල් තැවරී තිඛෙන විටදී වැනි දේ වලින් අනතුරුව කවදාවත් සිවයං වින්දනය නොකරන්න. ඒවිට ඉහත කී රෝගි තත්වයන් ඇති විය හැක. ඒමනිසා සෑම විටම සබන් ගා අත් පිරිසිදු කිරීමෙන් අනතුරුව ස්වයං වින්දනය කරන්න
curtesy :
wishmaya