Health
ස්ථුලතාවය අවම කරන ආහාර වට්ටෝරු
ස්ථුලතාවයෙන් සිටින රෝගීන් සඳහා ආහාර වට්ටෝරුව
උදෑසන පානය කිරිමට - :පෙගව 5ග30ට පමණ-
කොළ කැඳ වීදුරුවක් :හීන් බෝවිටියාල යකිනාරංල කරපිංචාල පිටවක්කා විශේෂයි- හෝ පලතුරු යුෂ වීදුරුවක් :කොමඩුල ගස්ලබුල දොඩම්ල ලෙමන් විශේෂයිග-
උදෑසන ආහාරවේල පෙගවග 7ග00 පමණ
තැම්බු කඩලරැරතු කවුපිරැකොල්ලු යන එක් වර්ගයකින් පීරිසියක් හෝ කුරක්කන් ඉඳිආප්ප 5ක් හෝ රොටී මධ්‍යම ප්‍රමාණයේ 2ක්ග මේවා සමඟ මාළු හෝ එළවළු හෝ සම්බෝලයක් ගත හැකියිග
පෙගවග 10ග00 පමණ
බෙලි කොළ තේ කෝප්පයක් හෝ ඉහතින් සඳහන් පලතුරු යුෂ වීදුරුවක්
දිවා ආහාරය පගවග 12ග30ට පමණ
තැම්බූ නිවුඩු හාල් බත් පීරිසි 1 -2 දක්වාල එළවළු 2ක් පලා වර්ගයක් :වැඩිපුර- මාළුල වියළි කරවල වැනි දේ සමඟ අතුරුපස ලෙස පලතුරු සලාදයක් :වැඩිපුර-
සවස 3ග00ට පමණ
බාර්ලි තැම්බූ වතුර වීදුරුවක්
රාත්‍රී ආහාර වේල පගවග 8ග00ට පමණ
තැම්බූ එළවළු වැඩි ප්‍රමාණයක් හා සුප් වර්ග ආහාරයට එකතු කර ගත හැකියිග උදෑසන ආහාර වේලට ප්‍රමාණයෙන් මදක් අඩුව නම් වඩාත් යෝග්‍යයි
ස්ථුලතාවය වූ කලි වෙනත් සියලුම රෝගවලට ඍජුවම බලපාන සාධකයකිග කිසියම් රෝගයක් සුව වී දැනෙන සතුටට වඩා සුවයක්ල පී්රතියක්ල ස්ථුලත්වය නැති කිරීමෙන් ඔබට ලැබෙනු ඇතග
ඇතැම්විට කොපමණ ආහාර අඩු කළත් මහත් වෙන එක අඩු නොවන බව පවසමින් මැසිවිලි නැඟීම බාල මහළු තරුණ යන ඕනෑම වයස් කණ්ඩයකට පොදුයග
ස්ථුලතාවය හිසරදයක් නම් ඒ පිළිබඳව සොයා බැලීම අතිශයින්ම වැදගත් නිසා අද ඔබ වෙනුවෙන්ම මේ ස්ථුලත්වය ගැන විශේෂ අවධානයක් යොමු කිරීම සිදු වේග
ස්ථුලතාවය කියන්නේ කුමක්දරෑ
ආයුර්වේදයට අනුව ස්ථුලතාවය බොහෝ රෝග ඇති කරවන්නෙකිග රෝග ගණනාවකට තුඩු දෙන හේතු කාරකයෙක්ද වේග බඩ ස්තන හා නිතඹ යන ශරීරාංග ඇවිදින විට ලෙලදෙන අයුරින් සැලෙයි නම් එය ස්ථුලත්වයේ බාහිරින් පෙනෙන ලක්ෂණයයිග උසට සරිලන බර සමාන නැතිල කොතරම් ක්‍රියාශීලීව වැඩ කළත් නිසිඵලක් ගැනීමට නොහැකි ලෙස ස්ථුලත්වය අර්ථ ගැන්විය හැකියිග ඔබගේ සිරුර මෙතරම් මාංශයෙන් පූර්ණව පවතී නම් ඔබ වඩාත් සැලකිලිමත් වීම වැදගත් බව සිතට ගන්නග
ස්ථුල වීමට බලපාන හේතු
ආහාරල විහරණල දීර්ඝකාලීනව ගන්නා ඖෂධල ජානමය බලපෑම
ආහාර
ස්ථුලත්වය වැඩි කිරීමට අවශ්‍ය සංඝටක ලබාදෙන පිටි සහිත ආහාර ගැනීම බොහෝ සෙයින් අඩු කිරීම වඩාත් වැදගත්යග සෙම වඩන ආහාර ගැනීම නිසාද සිරුර මහත් වීම ඇති වේග රුධිර නාලවල තෙල් තැන්පත් වීම සිදුවන්නේ තෙල් අධික ආහාර ගැනීම හේතු කොට ගෙනයිග එසේම අධික පැණි රස සහිත ආහාර මෙන්ම කෘත්‍රිම ආහාර වර්ග ද ගැනීම නුසුදුසුයිග ක්ෂණික ආහාර හා රස කාරක යෙදූ ආහාර ගැනීම ද මේ ස්ථුලත්වය ඇති වීමට බලපානු ලැබේග එසේම ස්වභාවික රස කාරක නොයෙදීම ද සිරුරේ මෙවැනිම තත්ත්ව ඇති වීමට බලපාන තවත් කරුණකිග පමණ දැන ආහාර ගැනීම හා එක් ආහාරයක් දිරවීමට පෙර නැවත ආහාරයක් ගැනීම නිසාද ස්ථුලතාවය උග්‍ර වනු ඇතග
ව්‍යායාමය අවම වීම
ව්‍යායාම නොකිරීමල දිවා නින්දල රාත්‍රී නිදි වැරීමල වේග ධාරණයල එක දිගට රූපවාහිනිය නැරඹීමට හුරු වීමල පරිගණකය හෝ වෙනත් වැඩකට එක දිගට වාඩි වී සිටීම ලැබෙන විවේකය නිසි පරිදි ගත නොකිරීම හා මානසික ආතතිය ද ස්ථුලත්වයට බලපායිග
දීර්ඝකාලීනව ඖෂධ ගැනීම
තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියාකාරීත්වය අඩු වීම නිසා ගන්නා ඖෂධල උපත් පාලන පෙති ගැනීමල අධික රුධිර පීඩනය නිසා ගන්නා ඖෂධල කාන්තාවන්ගේ ඩිම්බ කෝෂවල ඇතිවන රෝග තත්ත්ව නිසාද අධික ස්ථුලත්වයට ලක්විය හැකියිග
මෙහිදී පංචකර්මයේ එන ශෝධන කර්ම :විරේක කිරීම- ද අත්‍යවශ්‍ය වුවත් එය නොකිරීම නිසාද සිරුර තුළ අනවශ්‍ය මේදය හෝ වෙනත් අපද්‍රව්‍ය තැන්පත් වීම මත මෙම තත්ත්වයට පත්විය හැකියිග
ස්ථුලතාවය අඩුකර ගන්නේ කොහොමදරෑ
තෙල් සහිත ආහාරල සෙම වඩන ආහාර හා බ්භදජඬ ටධධඤ වලින් වැළකීමග මෙහි ඇති ආහාරමය වටිනාකමයිග වරින් වර බිස්කට් කෑමෙන් වළකින්නග ක්ෂණික ආහාරවලට මුල්තැන දෙන මේ යුගයේ ආහාර මඟින් ප්‍රතිකර්මයක් ලබා ගැනීම ස්ථුලත්වය අඩු කර ගැනීමට මනා රුකුලකිග එබැවින් නිසි ආහාර වේල් ලබා ගැනීමහට වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයිග
හැකි සෑමවිටම මද උණු වතුර වීදුරුවක් පානය කරන්නග
ආහාර දිරවීම යථා තත්ත්වයට පත් කිරීම කළ යුතුයිග
සිරුරේ පවතින තෙල් කොටස් දියවීමට අභ්‍යන්තර ඖෂධ ලබා දෙයිග ඒ සමඟම පිටතින් ආලේපන ගල්වයිග මෙලෙස ආලේපන කරනුයේ විශේෂ ආකාරයටයිග
බර අඩු වීමට නම් මේ ආකාරයෙන් සති 2 3ක් කළ යුතුයිග
නේවාසිකව ප්‍රතිකාර ගැනීමට මින් පසු උනන්දු විය යුතුයිග නොඑසේ නම් ඉහත ප්රතිකර්මය දිගටම කරගෙන යා හැක්කේ රෝගය පවතින කම් පමණිග
නේවාසිකව ප්‍රතිකාර
මෙහිදී වාෂ්ප ස්වේද සිදු කරයිග රූක්ෂ තෙල් හෝ චූර්ණ :කුඩු- වර්ග භාවිතා කර ඩහ ගැන්වීම සිදු කරයිග මෙහිදී සිදුවන්නේ අනවශ්‍ය මේද කොටස් ඉවත් කරයිග සිරුරේ විශේෂ ප්‍රතිකාරයක් ලෙස කුඩු හෝ තෙල් උඩු අතට ගැම සිදු කරයිග මෙය විශේෂ සම්භාහන ක්රමයකිග ඊට අමතරව තවදුරටත් විෂ කොටස් මෙහි රැඳී ඇත්නම් වස්තියක් සිදු කෙරේග ගුද මාර්ගයෙන් ඖෂධ දමා මෙය සිදු කෙරේග
රෝග තත්ත්වය තවදුරටත් ඇත්නම්
බර අඩු නොවේල අලස බවල නිදිමත ගතියල මහන්සිය ඇති වේග
ස්ථුලත්වයේ ලක්ෂණ
ක්‍රියාශීලි බවින් තොරවීමල පොඩි දුරක් ගමන් කිරීමේදී ඇතිවන මහන්සි බවල අල්ප ආයුෂල ලිංගික දුබලතාවයල පෞරුෂත්වය හීන වීමල ආකර්ශණය අඩු බවල සමේ පැහැය අඩු වීම
ඇතිවිය හැකි රෝග ලක්ෂණ
හෘද රෝගල දියවැඩියාවල රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාමල අක්මා රෝගල වකුගඩු රෝගල මොළයේ ලේ කැටි හිරවීමල නහර ගැට ගැසීම
ජීවන රටාවේ වෙනස්කම්
නිසි ආහාර රටාවකට යොමුවීමල කෘතිම රසකාරකල තෙල් සහිත ආහාර නොගැනීමල ටචඵබ ටධධඤ නොගෙන සිටීමල පැණි බීම නොගෙන සිටීමල උෂ්ණාධික ආහාර නොගනීමල වේග ධාරණයෙන් මිදීමල මානසික ව්‍යායාම :භාවනාල යෝග-
curtesy :
dinamina.lk