Health
සර්පයෙක් දෂ්ඨ කළවිට ඔබ කළ යුතු දේ
සත්ත්ව ලෝකයේල අප දැකගන්නට අකමැතිම සත්ත්ව කොට්ඨාශයක් ලෙස උරඟයින් හඳුන්වන්නට පුළුවනිග මන්දයත් සමහරුන් ඔවුන්ට බිය උපදවන හා තව සමහරුන්ට හිරිකිතයක් ද දැනෙන නිසාවෙනිග ඒ සියල්ලම අභිබවා යන්නේ ඔවුන්ගේ ඇති බියකරු විෂ සහිත බවයිග සර්පයකු දෂ්ට කළ විට ඇතිවන අසීරුතා දන්නා බැවින් සර්පයින් හා ගැටීම වැළකීමට බොහෝසෙයින් උත්සුක වේග නමුත් සර්ප දෂ්ට ග්රාමීයවත් නාගරිකවත් අද දක්නට ලැබෙන බැව් රෝහල්වලින් වාර්තා වීම නිසා ඔබගේ දැනුවත් භාවයට සර්ප දෂ්ටයේ තොරතුරු වැදගත් වේග මේ පිළිබඳව දැනුවත් කිරීමට මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍ය අභයතිලක දේවගිරි විසින් අවධානය යොමු කෙරිණිග
සර්පයින් ගැවසෙන ස්ථාන
කුණු රොඩු ආශි‍්‍රත ප්රදේශවලල සීතල බිම්කඩවල සර්පයන්ගේ වාසස්ථානය වුවත්ල ගල් ගොඩවල අතරල එකට අහුරා ඇති පොල් අතු අස්සෙල තෙත රෙදි ආශි‍්‍රතව වී ගෝනිවලල මල් පෝචිචි අස්සෙ උන්ගේ ගැවසීම සිදුවෙයිග විශේෂයෙන්ම අන්නාසි ආශි‍්‍රත වගාබිම්වලල කුඹුරුවලල ලියැඳිවල ද ආහාර සොයා යන සර්පයනින් ඇති බව දකින්නට ලැබේග වාර්ෂාව අඩුවෙන් පවතින කාලවල සීතල පරිසරය සොයා නිවෙස් ආශ්‍රිතව පැමිණීමට උනන්දු වන නිසා නිවෙස්වල පිළිකන්නේ කෙළවරට වන්නට සකසා ඇති දර මඩුවේ හෝ වියපු පොල්අතු තැන්පත් කරන ලද මඩුවේ හෝ ඔවුන් සැඟවෙන ස්ථානයන්යග
විශේෂයෙන් තේ වතුවල ද සර්පයින් සැරිසැරීම සුලබව දැකිය හැකියිග නමුත් නාගයින් ගස් බෙනවල හා තැනින් තැන වන රොදවල ඇති හුඹස්වලල මී ගුල්වල කුඹුරු බිම්වල හා වෙනත් වගා බිම්වල දක්නට ලැබෙනු ඇතග
පොළඟා වැනි සර්පයින් ලඳු කැලෑවල මෙන්ම කුණුකටුවා හා මාපිලා වැනි සර්පයින් කුණු රොඩු හා මල් පෝච්චිවල සිට හමු වී ඇතග පලා පොළඟ වැනි අලංකාරය දනවන සර්පයා වාසය කරන්නේ ගස් අතු අගයග කරවලා මෙන්ම මාපිලා ද ගස් උඩ දැකිය හැකි සර්පයන්යග පොල්මල් කරවලා හෙවත් මල්සරා නැමැති සර්පයා ඉතාමත් අලංකාර සර්පයෙකිග
සර්පයෙකු දෂ්ඨ කළ විටදී
සාමාන්‍යයෙන් සර්පයෙකු දෂ්ටයේදී ක්ෂණික වේදනාවක් ඇති වේග නමුත් සමහර සර්පයන් දෂ්ටයේදී වේදනා රහිතව ලේ ගැලීම පමණක් සිදු වේග තව සමහරවිටකදී ලේ ගැලීමක්වත් වේදනාවක්වත් හට නොගෙන ඉදිමීම හා කළු තලාවීම පමණක් එම ස්ථානයේ දක්නට ලැබේග නාගයා දෂ්ට කළවිට අඟල් 1 -1 1රැ2ක් අතර විෂ දල වැදුණු සලකුණු දැකිය හැකියිග සාමාන්‍යයෙන් සර්පයෙකු දණහිසින් ඉහළට දෂ්ට කළ අවස්ථා ඇත්තේ අඩුවෙනිග
දෂ්ඨ කිරීමට යොමුවන ස්ථාන
සිරුරේ කකුල්වල මාපටැඟිල්ල හෝ කකුල්වල දණහිසින් පහළ කොටසයිග සමහර අවස්ථාවලදී ගස් උඩ සිටින විෂ සහිත සර්පයින් පුද්ගලයෙකු ගසට නැගීමේදී ඔහුගේ බෙල්ල හෝ හිසට දෂ්ට කිරීමට දකින්නට ලැබෙන අවස්ථා ද ඇතග
සර්පයන් දෂ්ඨ කරන්නේ ඇයිරෑ
සර්පයාට හිරිහැරයක් කරන්නට යාමෙන් දෂ්ටය සිදුවන අවස්ථා බොහෝයිග උන්ගේ ඇතිවන බිය ඊට හේතුවයිග අපගේ පයට පෑගී යාම නිසා ඇතිවන කෝපය මත උන්ගේ ආරක්ෂාව පිණිස දෂ්ට කිරීමට හැකියිග තම ගොදුර සොයා යන අවස්ථාවේදී උගේ ඉලක්කය වැරදේ යැයි ඇති බිය නිසා දෂ්ට කිරීමට හැකියිග ගොදුරක් යැයි සිතා අපගේ කකුලේ මාපටැඟිල්ල ප්‍රදේශයට දෂ්ට කළ අවස්ථා ද ඇතග එසේම ලිංගික කාර්යේදී ඇතිවන බාධාවන් මැඩ පැවැත්වීමට දෂ්ටය කළ හැකියිග මේ කුමන අවස්ථාවක දෂ්ටය සිදු කිරීමට පෙළඹුනත් සර්පයින් අවිහිංසක සත්ත්ව කොට්ඨාශයක් බැවින් ඔවුන් මඟහැරයාම මිස ඔවුන්ව විනාශ කිරීමට පෙළඹීම නොකළ යුතුයිග මන්ද යත් පරිසරය සමතුලිත භාවය ආරක්ෂා කර ගැනීමට මේ සත්ත්ව කොට්ඨාශය ද බොහෝ සෙයින් උපකාරී වන නිසායග
දෂ්ඨයෙන් වැළකිමට
රාත්‍රී ගමන් බිමන් අඩු කිරීමල එම ගමන් බිමන්වලදි එළියක් භාවිතා කිරීමට යොමු වීමෙන් අඳුරේ යාමෙන් වැළකී ආරක්ෂාව සලසා ගත හැකියිග ඒ සඳහා ඔබට හැකි පමණින් හුළු අත්තක් හෝ විදුලි පන්දමක් භාවිතා කළ හැකියිග විශේෂයෙන් ගමන් බිමන්වලදී පා ආවරණයක් :පාවහන්- භාවිතා කිරීම වඩාත් උචිතයිග සර්පයන් දැඩි අවධානය යොමු කරනුයේ කම්පන සංවේදීතාවය නිසා රාත්‍රී ගමන් බිමන්වලදී කෝටුවක් වැනි දෙයකින් තට්ටු කරමින් ඉදිරියට යාම උන් මඟහැරීමට කරන හොඳ උපක්රමයකිග සර්පයන් ගැවසෙන ස්ථාන එළි පෙහෙලි කිරීමට උනන්දු වීම වඩාත් ආරක්ෂිත ක්රමයකිග කුණුරොඩුල කැලි කසලල කැලෑව නිවස අවට ඇත්නම් එහි පිරිසිදු භාවය ඇති කර ගැනීම වඩාත් සුදුසු ක්රියාවකිග
සර්ප දෂ්ටයේදී ආයුර්වේද රෝහල වෙත යාමට පෙර කළ යුතු දෑ
රෝගියාව මහන්සි නොකර බිය නොවද්දා රෝහල කරා රැගෙන යාම කළ යුතුයිග එසේම සර්පයා ගැන ඇති බිය රෝගියා තුළින් පහ කිරීමග සර්ප විෂ සිරුර පුරා ගමන් කිරීමෙන් වැළැක්වීමට මෙම උපක්‍රමය යොදයිග
දෂ්ට මුඛය සෝදා පිරිසිදු කළ හැකි නම් වඩාත් සුදුසුයිග එහිදී රැඳී ඇති විෂ සුළුවෙන් හෝ ඉවත් වීමක් වෙයිග
දෂ්ට මුඛය වසා නොතැබිය යුතුයිග ලේ ගැලීම නැවතීමට උත්සාහ නොකරන්නග
ප්‍රතිකාර
රෝහල වෙත හැකි ඉක්මනින් ළඟා වීමට හැකි නම් එය වඩාතත්ම රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට කරන උදව්වකිග අත් බෙහෙත් නොකර සර්පයා සොයා සොයා සිටීම වැනි කාලය අපතේ යන දෑ නොකිරීමට වගබලා ගන්නග කුමන සර්පයා ද යන්න සොයා බැලීම රෝහලේ වෛද්‍යවරු දන්නා බැවින් ඒ ගැන සැලකිලිමත් නොවුණාට කම් නැතග ඒ දේශීය චිකිත්සාවට අනුව නිර්නය කළ හැකි බැවිනිග
සර්ප දෂ්ඨ මුඛය පිරිසිදු කිරීමට
අමු කහ වතුරට දමන්නග එයට දෙහි ගෙඩි 2ක් එම කහ වතුරට දමා ඉන් සර්පයා දෂ්ඨ කළ ස්ථානය සෝදා හරින්නග මෙය කළ යුත්තේ පහල අතටයිග ඉහළ අතට නොකළ යුතුයිග
ප්‍රථමාධාර
ඕනෑම සර්පයෙකු දෂ්ට කළ විට භාවිතා කළ හැකියිග ගම්මිරිස්ල දුරු :සූදුරුල කළුදුරු-ල සුදුළුණුල කරපිංචාල ගොරකාල මිරිස් ගලේ අඹරා දෙහි ගෙඩියක යුෂ සමඟ ක්ෂණිකව පානය කරන්න දෙන්නග විෂ සිරුර පුරා දිවීම අඩාල කරයිග මෙම ප්‍රථමාධාරය සුදුසු එකකි
curtesy :
dinamina.lk